
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 12, 2025 at 03:23 PM
අපිව අපෙන් ඈතට යන්න නොදී අල්ලගමු. මම එතකොට ඔයාව තවත් ටිකක් හයියෙන් අල්ලගෙන වැලඳගන්නන්. ඔයත් මාව මින් ඉදිරියටත් දරාගන්නව කියල මං දන්නව.
මේ කාලය ගොඩක් අමාරුයි. ඒත් ඔයාගෙ හීන වලට ඔයා යන්න කොහොමහරි. මහන්සි වැටෙනකොට ඔයාට වත්තම් වෙන්න මගේ උරහිස හැමදාටම තියෙනව. ඔයා ඔයාගෙ හීන වලට යනකල් මොන බාධක මැද්දෙන් උනත් මම ඔයාව තදින් වැලඳගන්නන්. හිත රිදවීම් වලට සමාවෙන්න. මම ඔයාට ආදරෙයි.
මීට ඔයාට ගොඩක් ආදරේ ගෑනු ලමය.........🥺🫂❤️
Love Sex & Jealousy
Order now 👇
078 444 3223

❤️
👍
11