
Central College - Anuradhapura
May 23, 2025 at 12:15 PM
*Let’s Crown our Centralian*🌍🇱🇰
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අනුදි ගුණසේකර, 72වැනි Miss World තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ මොහොතේ තරඟ වදිමින් සිටී. Talent Round හා Head To Head Round හි අවසන් වටයට තේරී පත්වීමත් සමඟ, ඇය මධ්‍ය විද්‍යාලීය වටිනාකම්, ගෞරවය සහ පෞරුෂය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන ගොස් තිබේ🔰🇱🇰.
මෙවැනි ගෞරවය සඳහා ඇයට අපගේ ආදරය, සහාය සහ ඡන්දය ලබා දීම අපේ වගකීමයි.
ඔබට හැකි හැම මට්ටමකින්ම ඇයගේ ජයග්‍රහණය සඳහා එකමුතුවෙන් උදව් කරමු👑❤️.
Miss World App එක හරහා Anudi Gunasekara ට සහාය පළකරන ආකාරය පිළිබඳව දැනගන්න පහල link එක මගින් ගොස් Original Post එකෙන් තොරතුරු ලබාගන්න!!
🔗Link : https://www.facebook.com/share/p/1BHdUod6rE/?mibextid=wwXIfr
Designed by - Prabhashana Perera
Captioned by - Oshadhi Thimanya
#missworld
#missworld2025
#anudi
#anudigunasekara
#cbuacc
#accppa
#acc

❤️
❤
🇱🇰
🔰
💗
👸
💜
🫡
192