
Central College - Anuradhapura
May 25, 2025 at 04:28 AM
2025 උතුරු මැද පළාත් මයිලෝ නෙට්බොල් තරගාවලියේ,
13 න් පහළ ශූරතාවය
15 න් පහළ ශූරතාවය
17 න් පහළ ශූරතාවය
19 න් පහළ ශූරතාවය ජයග්‍රාහණය කිරීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා අංශය සමත් වූ අතර ඒ සඳහා ඇපකැප වීමෙන් කටයුතු කළ සියලු ම ක්‍රීඩිකාවන්ටත්,ක්‍රීඩා අංශයේ සියලු ම ගුරු මහත්ම මහත්මීන්ටත් විද්‍යාලයීය උණුසුම් සුබාශිංසන මෙලෙසින් එක් කර සිටිමු !
https://www.facebook.com/share/1GNJk1qvHj/?mibextid=wwXIfr
#congratulations
#anuradhapuracentralcollege
#acc
#cbuacc

❤️
❤
🎉
🏀
👍
🇱🇹
🏆
💙
💚
💜
94