Central College - Anuradhapura
Central College - Anuradhapura
May 25, 2025 at 03:25 PM
පරිසරය සහ සෑම තැන වෙසෙන ළමුන් සුරැකීමේ සංවිධානය(PEaCE) හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කළ සුහද විවාද තරගාවලියේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට එරෙහිව පැවති විවාදය මධ්‍ය විද්‍යාලයීය කනිෂ්ඨ විවාද කණ්ඩායම ජ්‍යග්‍රහණය කළ අතර එම කණ්ඩායමේ සාමාජිකයන් වන, •සදුන්මි මෙත්සාරා(නායක) •මල්කි ගීත්මා •මනීශා වෙලගෙදර •සනුක දෙව්නිජ යන සිසු සිසුවියන්ට මෙන්ම විදුහල්පතිතුමන්ගේ හා නියෝජ්‍ය විදුහල්පති රේණුකා සමරසිංහ මහත්මියගේ උපදේශකත්වය මත එම කණ්ඩායම මෙහෙය වූ • මැනිකේ හේරත් • ප්‍රියංකා හේමන්ති • ඉන්දිකා හේරත් යන ගුරු මහත්මීන්ටද පුහුණු වීම් කටයුතු සිදුකළ විද්‍යාලයීය ආදි විවාදක මලිත් රන්දිත හා දෙව්මිණී චමෝද්‍යා යන දරුවන්ටද විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටිමු. Designed by - Gayuru Abhishek Captioned by - Kithmini Rivipaba https://www.facebook.com/share/1FppY8Fnoc/?mibextid=wwXIfr #congratulations #anuradhapuracentralcollege #acc #cbuacc
Image from Central College - Anuradhapura : පරිසරය සහ සෑම තැන වෙසෙන ළමුන් සුරැකීමේ සංවිධානය(PEaCE) හා අධ්‍යාපන අමා...
❤️ 👍 🙏 💚 💕 💖 54

Comments