Central College - Anuradhapura
Central College - Anuradhapura
May 28, 2025 at 02:12 PM
🎞️Checkout this Video on Facebook: https://www.facebook.com/share/v/16MCpfz3pa/?mibextid=wwXIfr අනුරපුර මැදි විදු මව්ගේ🔰 සිප්කිරෙන් පෝෂිතව මුළු ලොවක් හමුවේ ශ්‍රී ලංකා නාමය බැබළවූ රජරට මරකත මාණික්‍ය, අනුදි ගුණසේකර,ඔබ මැදි විදු මවුන්🔰 හමුවේ නැණ ලැබූ කල මතකාවර්ජනා මෙලෙසින් සිහිකරනු වස් අප සැම ඔබට ශක්තියක් වෙමින් ඔබ පසුපසින් පවුරක්ව එක්වෙමින් පතන්නේ ජය ලබන්නට ලෝක රූ රැජිනිය ලෙසින්. ශ්‍රී ලංකාව නියෝජනයෙන් 72 වන Miss World තරඟාවලියට සහභාගී වන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍යා අනුදි ගුණසේකර,ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!🔰❤️ #accppa #anuradhapur #anudi #acc #anudigunasekara #missworld2025 MissWorld #srilanka #onehope #letscrown
❤️ 🔰 ♥️ 🇱🇰 🩷 👍 💖 77

Comments