Central College - Anuradhapura
Central College - Anuradhapura
May 29, 2025 at 02:40 PM
පසුගිය දා තුර්කියේදී පැවැති Miss Aura International තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය කලා අංශයේ ඉගෙනුම ලබන නිම්සරා උදාරි රත්නසූරිය රටවල් 50ක් අභිබවමින් තරඟාවලියේ ජාතික ඇඳුම් නිර්මාණ අංශයේ දෙවන ස්ථාන ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒ සඳහා විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටිමු! https://www.facebook.com/share/p/1AUGKrsyLX/ Designed by - Prabhashana Perera Captioned by - Pamudu Ekanayaka #missaurainternational #missaura #missaura2025 #congratulations #pride #acc #cbuacc #accppa
❤️ 👸 💚 💗 🔰 🖕 ❤‍🩹 💖 💙 177

Comments