Central College - Anuradhapura
Central College - Anuradhapura
June 6, 2025 at 02:42 PM
මැදි විදු දූ පුතුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් ඔප්නැංවීමට සවියක් වෙමින් විද්‍යාලයීය ක්‍රීඩා අංශයට අඩුවක්ව පැවැති අත්පන්දු සහ පාපන්දු උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් විද්‍යාලයීය 2001 ආදිශිෂ්‍ය කණ්ඩායමේ හේමන්ත හෙට්ටිආරච්චි මහතා සහ ඉන්දික ලියනගේ මහතාටත්,2003 ආදිශිෂ්‍ය කණ්ඩායමේ රණුක කරුණාරත්න මහතාටත් විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේද ක්‍රීඩා අංශයේද ස්තූතිය මෙලෙසින් පුදකර සිටිමු! Captioned by - Pamudu Ekanayaka https://www.facebook.com/share/192z89y49c/?mibextid=wwXIfr #thankyou #acc #cbuacc #accppa
Image from Central College - Anuradhapura : මැදි විදු දූ පුතුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් ඔප්නැංවීමට සවියක් වෙමින් විද්‍...
❤️ 👍 🔰 😂 🤍 👃 30

Comments