Central College - Anuradhapura
Central College - Anuradhapura
June 8, 2025 at 05:57 AM
https://www.facebook.com/100092748330179/posts/pfbid02xmPvH2mh7ZicUXtyAUefmithA7BYvdgPyviHUbVbi5VCfjHf7KMxj8LBmUhH6CGVl/?mibextid=CDWPTG හුස්ම ටිකකට පොරබඳින දින ගෙවෙන්නේ මේ නිහඬ සටනක පියවි රිදුම් ඉවසා දරා සිනාසෙන අපූරුව ලොව නොදනි මගෙ රිදුම මම දනිමි එවග සෑම ඉර උදාවක පැතුම තවත් එක හුස්මකට පණ... සමහරක් අය හුස්ම අතැර යන්නට පෙරුම් පුරද්දී, හුස්මක රස හඳුනන ඊළඟ දවසෙ උදේ තවත් හුස්මක් ගන්න ආසාවෙන් මග බලන් ඉන්න සමහරුන් මේ ලෝකේ ඉන්නවා.ඉතින් මඳකට ඔබේ හුස්ම තවමත් වැටෙනවාදැයි පිරික්සා මේ කතාවටත් ඔබේ හුස්මෙන් ඉඩක් දෙන්න. අප විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගනුම ලබන ඇයට ඔබගේ සහය අවැසිම මොහොතයි මේ. ඇයගේ Bone Marrow Transplant සැත්කම සඳහා රු.25,000,000 ක මුදලක් අවශ්‍යව ඇත. ඒ සඳහා ඔබට හැකි අයුරින් මුදල් ආධාරයන් සිදු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඇගේ ජීවිතයට සනීප හුස්මක් දෙන්න ඔබත් එකතුවෙන්න ✨
Image from Central College - Anuradhapura : https://www.facebook.com/100092748330179/posts/pfbid02xmPvH2mh7ZicUXty...
❤️ 😢 🙏 🥺 😮 ❤‍🩹 👃 👍 💔 82

Comments