Praja.lk
                                
                            
                            
                    
                                
                                
                                June 10, 2025 at 06:20 AM
                               
                            
                        
                            දේවි කුසුමාසන චිත්‍රපටය මෙම අවස්ථාවේදී දේශපාලනික වශයෙන් අතිශය වැදගත් නිර්මාණයකි. මෙය සිංහල ජාතිකවාදී දේශපාලනයේ නව ප්‍රවේශයක මොහොතකි. එසේම, වාමාංශික දේශපාලනය කූටප්‍රාප්ත වූ මොහෙතකි. මෙම ගැටුම විසඳීම සම්බන්ධයෙන් වාලම්පුරි හෝ බහුචිතවාදියාට වඩා මේ මොහොතේ දේවි කුසුමාසන දේශපාලනිකව වැදගත් වනු ඇත.
දේවි කුසුමාසන බලන්නට කලින් මෙය කියවන්න. මගේ අදහස https://praja.lk/people/%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%b1-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%81%e0%b7%8a%e0%b6%a0%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a/