දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:37 PM
*꧁|•°නපුරු බොස් 2 .....👀°•|꧂* *⚘අහිංසක දගකාරියගේ නෙත් සග වසග කෙරූ මායා දෙනෙත්.....*🥺🖤 *24 වන නෙත් හමුව......* " කෙල්ල උදේම ලෑස්ති උනේ කැම්පස් යන්නයි සුදු පාට කොට ගවුමකින් සැරසුන කෙල්ල කොන්ඩේ පෝනිටේල් එකකුත් දාගෙන ගෙදරින් එලියට බැස්සේ අම්මටයි තාත්තටයි වැදල.... සිතූද ගේට් එක ලගට ඇවිත් හිටියා.... " ගුඩ් මොර්නින් සුඩා " මෝනිම් මෝනිම්.... මොකො අද විශේෂේ... " සිතු ඉහේ ඉදම් දෙපතුල දක්වාම බලන්න උනේ ඇසුත් ලොකු කරගෙනයි... "මොන විශෙෂයක්ද බං... " කො උබේ ජාතික පාට... " ආ එකද😂 අපේ අම්මා උදේ පාන්දර ඇමතුවා ඔයා කලුම ඇදලා දවසක මහ සෝනා ගහලයි නවතින්නේ කියල 😂 " අඩෝ😂 එත් උබට මැච් වෙන පාට කලු එත් සුදු ඇන්දම උබ පින් පාටයි.... "මොකක්ද😂😂😂අම්මෝයි... උබේ ඇස්දෙකනම් ඉක්මනිම්ම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙනවා සුඩු නොනා.... " පලයම්.... සීරියස් දෙයක් කිව්වහමත් උබ මාව ජෝක් එකට ගන්නවා වැස්සී.... " ජෝක් නෙමේ බං.... ඇත්ත කිව්වේ...ආ උබෙන් අහන්නමයි හිටියේ.... " එ මොකක්ද... "ඊයේ ලෙච්චස් තිබ්බේ කාගෙද.... " මතක නෑ බං... " හරිම අගෙයි.... රුහාන්සර්ගේ ලෙච්චර් එක ඊයේ මූ අපි එක්ක පුදුම ඇරියස් එකකින් ඉන්නේමොන මගුලක් වෙයිද දන්නෑ.. " අම්මට.... " දෙන්නම පල් හෑලී කියෝ කීයෝ ආවේ බස් ස්ටෑන්ඩ් එකට... ඒත් එක්කම ආපු බස් එකට ගොඩ උන දෙන්නා කැම්පස් එක ලගින් බැහැගන්න විය... " මට කොන්දට හොම්බට අනින්න හිතුනා රෙද්ද. " කියාරා බැහැපු ගමන් කේතියෙන්ම මුමුනන්න වුනේ සිතූ කෙල්ල දිහා බැලුවේ මෙකිට එකපාරටම මක් උනද කියන්න වගේ.... " මොකද බං.... " මොකද තමා අරූ සීට් තියනව කිව්වට රෙද්ද හිටන් එන්නවත් ඉඩක් තිබ්බද...මල මගුලේ... " උගේකතාව හරිනේ බං... " මොකක්ද හරි.... " උ කිව්වේ සිට් තියනවා කියලා මිසක් ඉදගන්න ඉඩ තියනවා කියලා නෙමෙනෙව්😂😂 ." අනෙව් උබට කිව්ව කියලාහිතාගනිම්😤 " කෙල්ල ගස්සගෙන යන්න උනේ සිතූද කෙල්ල පස්සෙන් දුවන් ඇවිත් අල්ල ගනිද්දී... සුපුරුදු පරිදී බෙන්ච් එකේ ඉදන් හිටපු සදෙව් දැක්කේ අතක් විසික්ක විසික්ක සිතාරට බැන බැන මූනත් දෙක කරන් එන කියාරවයි... කොල්ලට හිනා කෙල්ලගේ වැඩ දැකලා... " ඒයි කොන්ඩ කිරිල්ලී.... " සදෙව් කත කරේ කෙල්ලො දෙන්නා වට පිට බලද්දී... " ඒයි කියාරා ඔය දෙන්නට ... " සදෙව් නැවත කියද්දි කෙල්ලො දෙන්නා සදෙව් ලගට ගියේ... " ගුඩ් මෝර්නින් අයියේ.. " ගුඩ් මෝනින් ඩබල... මොකො මෙ ...මෙ කෙල්ලව මරන්න වගේ බැන බැන එන්නේ.... "සදෙව් අහන්න උනේ කෙල්ලගේ කන්දෙකත් රතු වෙද්දී....😁 "අම්මෝ අම්මෝ මේන් කන් දෙකත් රතු වෙලා... එත් බැන බැන ආවේ කොමද... " අනේ මේ.... එම නෑ හරිද.... " එනම් කොමද.... " සදෙව් හිනාවෙවීම අහන්න වුනෙ කෙල්ල රවලා අහක බලාගනිද්දී.... " ඒයි මෙහෙ බලනෝ.... එක නෙමෙ... කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තියනවා..ඔයාලට ඒ ගැනකිව්වද... " ඇහ්හ්...මොන ඉවෙන්ට් එකක්ද... " සීනීයස්ලා එකතුවෙලා ස්පෝර්ට් ඉවෙන්ට් එකක් ඇරේන්ජ් කරලා.. ඇයි ලමයෝ ඊයේ කිව්වේ .. " හත්වලාමේ එම එකක් කිව්වද...අපි ඊයේ ආවේ නෑනි අයියේ.. " කෙල්ල කියන්න වුනේ සිතාර්ද මොංගල් හිනාවක් දාද්දී... " හරි ශෝක්... " සදෙව් එසේ කියමින් කෙල්ලගේ නලලට තට්ටුවක් දැම්මේ කෙල්ලද ගල් වෙද්දී.... ඔය අතර මේ දිහා ගිනි පිට වෙන දෑසින් මරන්න තරම් කේන්තියකින් බලා සිටියේ ඒෂ්...සදෙව්ගේමේ ක්‍රියාවටනම් කොල්ලගේ දෑත් නිකම්ම මිට මෙල උනා.... කෙල්ලත් හිනාවෙවී කතාකරනවා දැක්කම ඒෂ්ගේ ඉවසිම පනින්න වැඩි වෙලාවක් ගියේ නෑ.... ඒ ක්ෂනික කෙල්ලට කෝල් එකක් ගත්තේ මරන්න තරම් කේන්තියකිනි ... කෙල්ලගේ බෑග් එකේ තිබ්බ ෆෝන් එක රින් වෙනවා ඇහිලා කියාරා ෆොන් එක අතට ගත්තේ එත් ගන්න නම්බරේ දැකලා කෙල්ල ගැස්සුනා... එ විනාඩියට පෝන් එක අතෑරුනේ බයටමයි වැටෙන්න නොදී සදෙව් ෆෝන් එක පැනලා අල්ල ගත්තේ මේක දැකපු නපුරට තවත් යකා නගිද්දී.. "මොකද ලමයෝ මේ... බයවෙන්නේ.... " සදෙව් කෙල්ලට ෆොන් එක අතට දෙමින් කියන්න වුනේ කියාරා බයෙන් වටපිට බලද්දී... ඒත් එක්කම දෑස් නැවතුනේ ඔහුන්ට එහා තියන මාර ගහ යට ගිනි පිටවෙන දෑසින් බලන් ඉන්න ඒෂ් සහ අභීවයි.... කෙල්ලගෙව් කන් අගින් දාඩිය බිදි ගලන්න වුනේ මුහුනේ තිබූ හිනාවද වියැකී යද්දී.... " අහ්හ් නෑ අ...අයිය්.ඒ... . " කෙල්ල එසේ කිය එහාට ගියේ සිතූටද කෙල්ලගෙව් වෙනස තේරෙද්දී...පැත්තකට ගිය කෙල්ල ඒෂ් දිහා බලාගෙනම ෆෝන් එක ආන්සර් කරන්න විය . "හෙ...ලෝ.. " උබ කැම්පස් එන්නේ මොකටද කියපම්....😡 මාව ඔතනට ගෙන්න ගන්නේ නැතුව මැරුම් නොකා ක්ලාස් එකට යනව.... " ඒත්.... "මොකක්ද ඕයි ඒත් මේත් ගාන්නේ යනව දැන්ම.... මට කියලා අරූව මරන්නැතුව.... " හ්ම්ම්... " කෙල්ල බයටම ගැහෙනව ඒ හඩේ කෝපය රැව් දෙමින් තිබුනා වේගෙන් පිටවෙන සුසුම් වලින්ම කෙල්ල තේරුම් ගත්තා ඒෂ් ඉන්නේ එසේ මෙසේ කේන්තියක නෙමේ කියල.... " මොකක්ද බං ඒ කරෙ... පව් යකෝ අර කෙල්ල... රුහාන් මේ කැම්පස් එක බං.... එ කෙල්ල ලමයි එක්ක ඉන්න ඕන... උබේඔය වැඩෙන් ඒ අහිංසකී තවත් බය වෙනවා බං... " අභී කියන්න වුනත් කොල්ලා නෙමේ සතේකට මායිම් කරේ තවත් එක එල්ලේ කියාරා දිහා බලන් ඉන්න ඒෂ් දැක්කේ සීතුවද ඇදන් එහාට යන කියාරවයි...බලන් ඉද්දී සදෙව්ගේ මූන කලු උනේ නපුරට කුරිරු සතුටක් එක්කරමිනුයි.... " යකෝ මොකක්ද බං මේකේ තේරුම... උබමනේකිව්වේ එකි ආදරේ කරන ඒකිට ආදරෙව් කරන කෙනෙක්ට දෙනවා කියලා එතකොට දැන් කරන තකතීරු වැඩේ මොකක්ද කියපම්කො. . " අභි මදක් නුරුස්සුමෙන් අහන්න වුනේ කොල්ලා ජයක්ග්‍රාහී හිනාවක් මුවේ තියාගෙන ඔහු වෙතට හැරෙද්දී .. " හහ්... උබේ හිනාවෙන්නම් තේරෙන්නේ උබ ඒකිට කාටවත් ලංවෙන්න දෙන එකක් නෑ වගේ.... ර්‍රර් තොට කියලා වැඩක් නෑ වරෙන් යන්න.... " අභී කොල්ලට බැන බැනම ඒෂ්වද ඇදන් යන්න වුනේ කොල්ලා කුරිරු සතුටක් අත් විදිමින් ඔහු පසු පස වැටෙද්දී..... "මේ කියාරා පොඩ්ඩක් හිටපම්.... මොකක්ද මේ වැඩේ තේරුම... උබට කොල් එකක් ආපු පලියට මොකද බං මෙච්චර බය වෙන්නේ.... " සිතාරා අහන්න වුනෙ කෙල්ලගේ අතින් ඇද නවත්වමින් නුරුස්සුම් හඩකිනි.... "මහ සෝනා... මාව කන්න ඉපදිච්ච යක්ෂයා.... " කෙල්ල එක අතකින් ඔලුව අල්ලන් කියන්න වුනේ මදක් කෝපයෙනි... " කියාරා උබමට මොනවද හංගන්නේ... උබ ඉන්නේ ස්‍ ට්‍රෙස් එකේ බං මොකක්ද උනේ කියපම්කො.... " හරි වෙලාවක් ආවාම කියන්නම් මේ එකට වෙලාව නෙමෙයි සිතූ... " කියාරා උබ කියන අන්ඩර දෙමළ මට තේරෙන්නෑ කියන දෙයක් තේරෙන්න කියපම්.... " හැමදේම කියන්නම් ඒත් දැන් නෙමේ.. එන්න යමු... " කියාරා එපමනක් කියා කෙල්ලවත් ඇදන් යන්න වුනේ සිතු බර සුසුමක්පිට කරද්දී... "අනේ මන්දා බං උබත් කොහින් හරි කුනු ගොඩක් දාගනිම්කො... "නෑ නෑ එම වෙන්නේ නෑ එනෝ යන්න... "කියාරා ඉන්න තත්වේ කෙල්ලට තේරුම් කරන්න පුලුවන් කමක් නෑ.. එදා එෂ් කියපු වචන ටික කෙල්ලට අදවගේ මතකයි... රුහාන් කියන්නෙත් එයාමයිකියලා කිව්වොත් වෙන දේ හිතාගන්නබැරි වෙයි....එ නිසාම කෙල්ලට දැනුනු අසරණ කම සුලු පටු නොවුනා හිනාවකින් දරාගත්තත් කෙල්ල හිටියේ හිතේ පීඩනෙන්.....එක දිගටම එන දේවල් නිසාම කෙල්ලගේ ඔලුව පැත්තක් පුපුරන්න ඔන්න මෙන්න වගේ දැනුනේ කෙල්ලව තව තවත් අසරන කරමිනුයි.... "ස්....සිතු.... " කියාරට කියාගත හැකී වූයේ එපමනකී.... කෙල්ල එහෙන්ම බිම ඇද වැටුනේ ඔලුවත් අල්ලගෙනමයි... " කියාරා.... ප්ලීස් ......කියා..... " සිතූට හිතන්නවත් ඉඩ නොතියා වැටුනු කෙල්ල දැක්කම සිතාරට උන් හිටි තැන් අමතක උනා කෙල්ල යන දිහා බලන් හිටපු සදෙව් ද දුවන් ආවේ කෙල්ල වැටෙනව දැකලයි... " සදෙව් අයියේ...කියා.... " කො එහාට වෙන්න.... " සිතාරට ඉකි ගැනුහේ සදෙව් කෙල්ලව උස්සන් විවේකා ගාරයට යද්දී .... කැම්පස් වල තියන එකම දේ තමයි එක්කෙනෙක්ට කරදරයක් උනොත් කූබියෝ ටික වගෙව් එකට එකතු වෙනවා දැනුත් එහෙමයි කෙල්ලව ඇරන් යන්න කට්ටියම එතනට රැස් උනේ කෙල්ලව අරන් යන්නයි .... එක විනාඩියට කැම්පස් එක පුරාම මේ ආරංචිය පිට වුනේ එලියේ හිටපු හැමොම වගේ දුවන් එද්දී.... " මේ මොකද බං.... " එකනේ අභියා... " සනේෂ්.... " එ පැත්තට යමින් සිටි ලමයෙක්ව නවත්වන්න වුන අභි කතා කරන්න විය.... " සර්... " ඇයි මේ.... " ජූනිය ගර්ල් කෙනෙක් සිහිනැතිව එකපාරටම වැටිලා. " සනේෂ් එහෙම කිව්වේ අභී කොල්ලා දිහා බලද්දී.... " කොයි හරියෙද.... " හිස්ට්‍රි හෝල් එක ඉස්සරහා.... " වට්.... " මචං අභියා.... " කොල්ලට එ වචන වල නුහුරක් දැනුන ඒ නිසාම සනේෂ්ගෙන් තැන අහන් කොල්ලො දෙන්නම දුවන් ආවේ විවේක කාමරයටයි...එතන ලමයි රැස්වෙලා හිටියේ ඇගිල්ලක් ගහන්න බැරි තරමටයි... " ලමයි මෙහාට වෙන්න මොකද මේ.... " අභීගේ හඩට කොල්ලො කෙල්ලො ටික හිමීට එලියට ආවේ ඒ අතර සිතූගෙ හඩින් කියාගේ නම ඇහෙද්දී කොල්ලා තවත් කලබල උනා.... " කියාරා.... මැනික කතා කරනවකො අනේ සදෙව් අයියේ අපි හොස්පිටල් අරන් යමුකො... " ඒ වචන ටික ඇහෙද්දී එෂ් ඇතුල්ට පැන්නේ හිතාගන්න බැරි විදියටයි.... එතකොටයි දැක්කේ සිතූගේ ඔකක්කුව මත හිස තියන් දෑස් පියන් ඉන්න කෙල්ලව... කොල්ලා ගැහෙන්න උනා තැන පව අමතක උනා... " කියාරා.... " සර්.... " අභිය වාහනේ ගනිම්.... " එපමනකී... කොල්ලා කියාවද හරහට අරන් වාහනේට නැග්ගේ සිතූද ගොඩවෙද්දී.. එ ක්ෂනික කැම්පස් එකෙන් එලියට වේගයෙන් වාහනය දාවනය කෙරුනේ කොල්ලා ඕනෑවටත් වඩා ගැහෙද්දී.... ඒෂ් ගේ හිත ඕනැවටත් වැඩිය වේගෙන් ගැහෙන්න උනා... " සිතාරා මොකක්ද උනේ.... " සර්...කියා...🥺 " සිතාරට ඉකි පිට වුන කෙල්ලට මේ උනු දෙව් හිතාගන්න බැ ඇරත් කෙල්ල බයයි කියාරා අසනීප වෙනවට ඒකට ලොකුම හෙතුවක් තිබුනා🥺 ඒනිසාම සිතූගේ හිත හොදටම කලබලයි... පරන දෙවල් මතක් උනේ සිතූගේ මුලු මනසම ආක්‍රමණය කරද්දී....අභී ලගම තිබූ හොස්පිටල් එකට වාහනේ අරන්යන්න විය... " රුහා කෙල්ලව ගනිම්.... " ගතවන විනාඩියට කොල්ලා කියාරව ඇතුලට අරන් ගියේ ඩොක්ටස්ලා වගේම නස්ලත් එක්ක කෙල්ලව ඇතුලට අරන් ප්‍රතිකාර කරන්න විය...ඔය අතර ඒෂ් හිටියෙනම් පිස්සෙක් ගානට... උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව කොල්ල අතරමං වෙලා.... අමතක කරන්න හැදුවත් කෙල්ලට චුටි තුවාලයක් උනත් කොල්ලට එක තදින්න දැනෙන්න උනේ අහේතුවකටයි ඒෂ් බැරිම තැන සිතාරා හොයන් ගියේ ....මේවෙනකොටත් පුටුවකා බර වෙලා කෙල්ල හොදටම අඩනවා... " සිතාරා.. " ස්ස්සර්...මගේකියාට කෝමද ඒයට ප්‍රශ්නයක් නෑ නේද සර්...ප්ලීස් කියන්න.... ." කෙල්ල ඒෂ් එනවා දැකලා හොදටම කලබල් උනේ ඒෂ්ටවත් හිතගන්න බැරි විදියටයි... " කූල් ඩවුන් සිතාරා මොකක්ද උනේ කියන්න.... " සර්...ස්සර්...කියාට කොල් එකක් ආවා... එකෙන් එයා හුගක් බය උනා ඇයිද ඇහුවත් කිව්වේ නැ... ඒත් ඉස්සරහට යද්දී එයාඔලුවත් අල්ලන් වැටුන🥺.... සර් එයාට මුකුත් ප්‍රශ්නයක් නෑ නේද... ."සිතාරා අඩ අඩම උන දේ පැහැදිලි කරද්දී කොල්ලට තමන් ගැනම වරදකාරී හැගීමක් දැනුනේ කෝල් කරේ තමන් නිසයි ඒත් සිතාරා ඊට පස්සේකියපු දෙයියන්නම් කොල්ලා ඇසුත් හීනි කරන් බැලුවේ කෙල්ල දීහා... ♥ලමයි සිතාරා මොනවා කියන්න ඇද්ද.... චූටි කලන්තයක් උනත් කෙල්ලට මොනා වෙයිද මේක කලන්තයක්මද...? 𝓦𝓻𝓲𝓽𝓮 𝓡𝓲𝓽𝓱𝓾 𝓑𝓫𝓱...🪄
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *꧁|•°නපුරු බොස් 2 .....👀°•|꧂*              *⚘අහිංසක දගකාරියගේ නෙත් සග...
❤️ 😢 💛 💙 🩵 ❤‍🩹 👍 💚 262

Comments