
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:37 PM
💞 සංසාරිණි ඔබයි 💞
🤎 අහංකාර හිතක් ලග පෙම් බැඳි සංසාරිණි ඇයයි 🖤
ep:-09
මලීෂ කෙල්ලට ඒ වේලාවේ ටිකක් කෙන්තියෙන් කතා කරපු නිසා කෙල්ල හොඳටම බය වෙලා තමයි හිටියේ.
ඒ වගේම කෙල්ල බයෙන් හිටියේ මෙකෙන් තමන්ගේ ජොබ් එකටත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.
මේ අතරතුර ශෙනායාට හෂිව හම්බුනා.
ශෙනායා දැක්කා කෙල්ලගේ මුණත් එක්ක රතුවෙලා.ඒ වගේම බය වෙලා කියලා.
ශෙනායා: හෂි මොකො මේ මුණත් එක්ක රතු වෙලා.මොකක් ද ප්‍රශ්නේ හෂි..මාව බය කරන්නැතුව කියන්නකෝ.
හෂි:😭ම..මලීෂ සර් මට බැන්නා.
එහෙම කියලා කෙල්ල ශෙනායාවත් බදාගෙන ඇඩුවා.එහෙම ඇඩුවෙත් කෙල්ලට දුක වැඩි හින්දාමයි.
ශෙනායා:ඒයි හෂි.. ඉතින් මොකකටද මලීෂ සර් ඔයාට බැන්නේ.මට ඔයා වෙච්ච දේ කියන්නකෝ හෂියෝ..
හෂි:මං ඔෆිස් එකට එනකොට හිටියේ ලොකු කොල් එකක.මලීෂ සර් මගේ ඔෆිස් රූම් එකට ඇවිත්.මම එයාව දැක්කේ නැහැ.
ශෙනායා: ඉතින් ඊටපස්සේ.
හෂි: ඊටපස්සේ එයා මට හොඳට ම බැන්නා.
ශෙනායා:මාර වැඩක්නේ මේ.හෂි අපි යමු මේ ප්‍රශ්නේ ගිහිං එයත් එක්ක කතා කරමු යං..
හෂි:ඔන්නෑ ශෙනායා.ඕක ඔයා එච්චර හිතන්න එපා හ්ම්..
ශෙනායා: ඒත් හෂි මම...
හෂි:ශෙනායා..මම කියුවානේ ඕක එච්චර හිතන්න එපා.
ශෙනායා:මේ එක නෙවෙයි මං නම් හිතන්නේ සර් ඔයාව මොකක් හරි වැඩකට හොයන්න ඇති.ඒ වේලාවේ ඔයා කෝල් එකේ හිටපු නිසා සර්ට කෙන්ති යන්න ඇති.
හෂි:හ්ම්..සමහර විට එහෙම වෙන්නැති.මගෙත් වැරැද්දනේ.
ශෙනායා:මේ 12.30 ත් වෙලා.ඉක්මනට යමු ලන්ච් ගන්න.
හෂි:මං එන්නම් ඔයා යන්නකෝ.
ශෙනායා: ඉක්මනට එන්න හරිද?මං බලන් ඉන්නවා.
______________________________________________
ඊළග epi යෙන් හමුවෙමු.
❤️Shanu❤️

❤️
❤
🖤
👍
🩷
70