දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:40 PM
🥀_____🌻 *යාලුවෙක් විතරද ඔයා🌻💛* "*`ලොව සුන්දරම ප්‍රේමය ඒකපාර්ශ්වික ප්‍රේමය කීවට ඔය කියන තරම් සුන්දරද`*" "*~07 Episode~*" 🌻කාගෙ කාමරේටද එයා පුදුම වෙලා වගෙ එහෙම අහද්දි හිනා යන්න ආවත් මම නවත්ත ගත්තා 🥀වෙන කොහෙද ...මගෙ කාමරේට 🌻ඒක හරි නෑනෙ හසි..අනික මන් කොල්ලෙක් 🥀දැන් ඔයා කියන්නෙ ඔයා නරක කොල්ලෙක් කියලද?මට ඔයාව විශ්වාසයි 🌻හා යන්කො අපි කාමරේට ආවා..එයා අපෙ ගෙදර ඇවිල්ලා තිබුනත් ⁣මගෙ කාමරේට ආවෙ අද..අඩුම ගානෙ අපෙ අම්මවත් මෙ කාමරේට එන්නැ...මන් ඉස්කෝලෙ වැඩ අනම් මනම් කරන්නෙ වෙන කාමරේක....මේක මගෙ පර්සනල් රූම් එක... 🌻අඩෙ හසියො මෙ රූම් එක පට්ට ලස්සනයි බන් 🥀ඒකනි මගෙ දක්ෂතාව තමා 🌻වැඩිය උඩ යන්න එපා ඉතිං 🥀කවුද උඩ ගියෙ 🌻ඒක ඔයා හොදටම දන්නවා එහෙන් මෙහෙන් රන්ඩු කරන් අපි සිංදුවක් කියන්න ගියා 🥀ඔන්න එහෙනම් 1..2..3.. 🌻ඒ මන් ගිටාර් එක ප්ලෙ කරන්නම්..ඔයා අහන් ඉන්න 🥀හරි හොද අදහස..ඉදලා ඉදලා හොද අදහසකුත් එනවනෙ 🌻මෙ මගෙන් ගුටිකන්න හදන්න එපා අපි සිංදුව කියන්න යන්නෙ දැන් *🌻ඈ විනා මධාරා මලයි* *මා දෑසත් කලා වාසනා* *පෑ සිනා මා හෘදේ නිවාලයි* *මේ භවේ දී සදා* *බලාපන් සෝබනී මා දිහා* *නාඬාපන් රෑමතී මා නිසා* *දැක ඈව දුරදී මගේ* *නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ* *පෙර කිසිදාක නොදුටූ ඇගේ* *මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ* *හෝ... නගේ* *නුරාවෙන් දිගැස් හී පියා* *සිනාවෙන් තිගැස්සී නොයා* *නොකීවත් හිතස්සේ තියා* *දැකීමත් ඇතී මට ඔයා* *රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ* *හිතින් මා ඉන්නම් බලා* *සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ* *හිඳින් මා ගන්නම් නෙලා* *බලාපන් සෝබනී මා දිහා* *නාඬාපන් රෑමතී මා නිසා* *දැක ඈව දුරදී මගේ* *නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ* *පෙර කිසිදාක නොදුටූ ඇගේ* *මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ* *දැක ඈව දුරදී මගේ* *නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ* *පෙර කිසිදාක නොදුටූ ඇගේ* 🥀වාව්.....ගොඩක් ලස්සනයි... 💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕 කෝමද අපේ ප්‍රතී කොව්වගේ සිංදුවේ ලස්සන...🌻 Me-Blueare🔮🛵 Contact-071 066 73 50
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🥀_____🌻  *යාලුවෙක් විතරද ඔයා🌻💛*  "*`ලොව සුන්දරම ප්‍රේමය ඒකපාර්ශ්වි...
❤️ 👍 💛 😻 🥰 🩷 103

Comments