දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:41 PM
💍🌼ආදර හුස්ම💍🌼 *දගකාරියගේ සිනහවට පෙම් බැදි නපුරෙක් 😌💞* episode 16 🧒🏻 නන්ගිගේ නම මොකද්ද 🧚🏼‍♀️ශශි අයියා🙃 🧒🏻මට අවී කියන්න 🧚🏼‍♀️හා දෙදෙනාගේ කතාව මදකට නිහඩ වුනේ ශශි ඇස් නටව නට්ව අහස දිහා බලන් ඉන්න දිහා අවී හරි ආදරෙන් බලන් ඉන්න විට.. ඒ එක්ක්ම වගේ එටනට අවේ.. 👦අහ් මාචන් කතා කරලා ඉවරද 🧒🏻මොක්ද බන් උබ අවේ මෙතනට අරහෙට වෙලා ඉදපන්කෝ 👦මම මගේ ගෑනී හොයන් අවේ...😅 🧒🏻කවුද උබේ ගෑනි.🤨 👦උබ තාමා ඉතින් වෙන කවුද රත්තරනේ එහෙම කියන ගම්න් අරැ එල්ලුනේ අවී කොලුවගේ කරේ 🧒🏻යහට වෙයන් බන් ඊයා උබ හිතුවයි මම ###කියලා..පලයන් යන්න.. 👦අපෝ අපෝ මගේ දෝනිට තරහ ගිහින් 🧒🏻මෙටන මේ කෙල්ලා නැත්නන් මම උබට කියනෝ පලයන් බන් වදයක් නොවි මෙතනින් .... මේ දෙන්නාගේ කොලම් වලට ශශි කෙල්ලටත් හිනා ඉතින් .😁😁.. 🧚🏼‍♀️අයියේ මම භාගි ලගට යන්නම් 🧒🏻හරි නන්ගී ශශිගේ හිතට අවි සහ අරැ ගැන පැහැදිමක් ඇති වෙලා තිබ්බේ..ඒ නිසා කෙල්ලා වුන්ත් කොල්ලෝ දෙන්නා එක්ක කතා කරා... 🌸🌸🌸🌸🌸🌸🌸 දින දෙකකට පසු... ශශි භාගි එක්ක අද උදෙන්නම ලෙචස් වලට අවේ අද එයාලට දවසෙම කැම්පස් නිසා... 👩‍🦳ශශි ඔයාට සුනන්ද සර් එන්න කිවුවා. 🧚🏼‍♀️යමු භාගි මම එන්නම්.. ශශි අවේ අර සර්ව හම්බ වෙන්න. එත් එටනින් යද්දිම වගේ කාමරයකින් ඇහුනේ ගැනු ලමයෙක් කෑගහන සද්දයක්.ශහි හිතලා ගියේ කොකටත් කියලා බලන්න.. ශශි රැම් එකට ඇතුලු වෙනවත් එක්කම වගේ කාමරයේ දොර වැහුනේ ශශිට වුනේ මොකද්ද කියල්වත් හිතාගන්න බැරි වෙද්දි...🥺 🧚🏼‍♀️අනේ කවුද ඉන්නේ දොර අරින්නකෝ ශශිට දැනුන්නේ කාමරයේ ඇතුලෙන් පුදුමාකරා සිතලක් ...ශශිට ඒ එක්කම් වග්වෙ ඇස් නිරංකාර වීගෙන එන බව තෙරැනා ... ලමයි අදට ඉවරයි .අනේ මට ක්ලාස් ලමයි එකයි කතාව දෙන්න වෙන්නේ නැත්තේ... අනේ ඔයාලා කමෙන්ට් එක්ක්ක් දාගෙන් යන්න මගේ මහන්සිය වෙනුවෙන් 🥺 මම නෙතු මැනික
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 💍🌼ආදර හුස්ම💍🌼   *දගකාරියගේ සිනහවට පෙම් බැදි නපුරෙක් 😌💞*    episo...
❤️ 😢 🤍 79

Comments