දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:42 PM
💞🧚🏻‍♀️~*_දඟකාරී_*~ 🧚🏻‍♀️💞 || *_~Epi_01~_*||🥹💋💐 ඔන්න ඉතින් උදේ හොඳටම වැස්ස දවසක් ඒ මදිවට අකුණුත් ගහනවා ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ. ඉතින් තව පොඩ්ඩක් නිදාගන්න ඕනේ කියලා හිතලා රෙද්ද ඔලුවේ ඉඳන් පොරෝගෙන නිදාගත්තා . මහා හයියෙන් අම්මා ගේ කෑගැහිල්ල ඇහෙන්න ගත්තේ පල්ලෙහැයි 😬😫 *මම මවුලි ලියානා සමරසිංහ* 🥰😘 "" නැගිටලා ආවොත් හොඳයි සුදු මැණික මං ඔතනට එන්න කලින් "" ඔන්න ඉතින් පටන් ගත්තා අම්මගේ සද්ද පූජාව. මගේ පවුලේ ඉන්නේ මායි , අම්මි , තාත්ති , තමයි . තාත්ති *දුමින්ද සමරසිංහ* . අම්මි *අනූෂා තේජානි* අමරතුංග . මං තමා ඉතින් ගෙදර හුරතලේ ඒක නිසාම අම්මී ගෙයි තාත්ති ගෙයි නීති වැඩි යි ඒත් මට නිදහසේ ඉන්න දෙනවා. ඒ දෙන්නට මා විශ්වාසයි . ඉතින් මං ඒ දෙන්නට ගොඩාක් ආදරෙයි ❤️ . ඉතින් ඇඳෙන් නැගිටලා වොෂ් රූම් එකට ගිහින් ඇවිත් ලෑස්තිවෙලා පල්ලහාට එද්දිම . """ මොකද ළමයෝ මෙච්චර වෙලා කරේ තාත්තා අරෙහේ බලන් ඉන්නවා. ඉක්මනට කාලා යන්න ලෑස්ති වෙන්න """ """ හරි අම්මි """ උදේ කෑමත් කාලා ඉන්ටර්වල් එකට කෑම එකක් අරගෙන තාත්තිය එක්ක යන ලෑස්ති වුණා. අම්මටයි තාත්තටයි දෙන්නටම වැඳලා හයයි පනස් පහට වගේ ගෙදරින් පිටත් වුනා හතයි දහය වෙද්දි වගේ ඉස්කෝලෙට සුපුරුදු විදියට ගියා . කොරිඩෝ එක දිගේ යද්දි..... පිටිපස්සෙන් ඇහුනේ ..... ""මවුලී ඉන්න මාත් එනෝ " මං එකපාරටම බැලුවේ කවුද මේ කියලා. ඒත් ඒ කටහඬ අඳුරගන්න මට වැඩි වෙලා ගියේ නෑ . මේ ඉන්නේ මගේ හොඳම යාළුවා . ඒ කියන්නේ මගේ බෙස්ටි කේම්ල .😚 *එයාගේ නම මාශි තරුල්යා ජයවර්ධන* 🥰🥹. * මාශිව මට හම්බුනේ දහය වසර අලුත් ළමයි පන්තිවලට එද්දි අපේ පන්තියට ලස්සන හිනාවත් දාගෙන ආවා ලස්සන කෙල්ලෙක් 🩷 👀 🙈 ඉතින් ඔන්න ඔය විදිහට ඒ අවුරුද්දේ ගෙවිලා ගියා. O/ L මාස දහයක් වගේ තියෙද්දි මාශි එක්ක O/L ළං වෙනකන් පාඩම් කරන්න අපේ ගෙදර ආවා. නැත්තං මං එයාගේ ගෙදර ගියා. පොඩි පොඩි මොංගල් වැඩ නොකර නෙමෙයි . සමහර වෙලාවට අම්මලාගෙනුත් බැනුම් අහලා තියෙනවා . 😂 ඉතින් හැමදේම බැලන්ස් ඒකේ කරා . O / Lහොඳට පාස් වෙලා A/ L අපි දෙන්න එකටම සබ්ජෙක්ට්ස් තෝර ගත්තා. මොකද ඒ තරම් අපි හොඳ යාලුවෝ වෙලා. ඉතින් ක්ලාස් තෝරගත්තේ එහෙම යි. ___ MASHI ___ GM Eiiiii >>>😽 ___ MAULI ___ GM MAGE MONGALI 😘🙈 ක්ලාස් එකට යද්දිම දැක්කේ HP අපි දෙන්නා දිහා අමුතු බැල්මකින් බලන් ඉන්න නිසා මං මාශි ගේ මුණ දිහා බලලා එයා ගේ සුදු ගවුම දැක්කේ දැන් ඒත් මටත් බය හිතුනේ මාගේ අතේ නිය පොතු දැක්කම මට ගොඩක් බය හිතුනා. හැබැයි HP බලන් හිටිය විදිහට මට වඩා බය වෙලා ඉන්නේ මාශි මං එයා ගේ අතින් අල්ලගත්තා බයට එයත් මාගේ අත තද කරලා අල්ල ගත්තා . ඉතින් ක්ලාස් එකට යද්දිම HP "" ඔහොම ඉන්නවා මෙහෙට එනවා "" එහෙම කිව්වේ මාශිට HP දබර ඇඟිල්ල දික් කරලා """ තමුසේ ගේ ඇස් දෙක පොට්ට ද """ එහෙම කිව්වේ මාශි ගේ දිහා රවලා "" හැබැයි ආයි මෙහෙම උනෝත් වාටිය ගලෝලා අලවනවා ගව්මේ පත්තර යනවා පන්තියට ගිහින් අතු ගානවා හැබැයි එහෙම නොකර හිටියොත් යන්න ලැස්තිවෙලා ඉන්නවා මැඩම් ගාවට """ අපි දෙන්නා බය වේච්ච පාර බෑග් එක ඩෙස් එක උඩින් තියෙලා අතුගාන්න ගත්තා. අතු ගාලා ඉවර වෙද්දී ළමයි සේරම වගේ ඇවිත් හිටියෙ . සුපුරුදු විදියට ඉස්කෝලෙ කාලේ ගෙවිලා ගියා. ගෙදර ඇවිත් මහන්සියටම නින්ද යාගේන එද්දිම මතක් උනා හෙට ECON ක්ලාස් කියලා ඒත් එහෙම නින්ද ගියේ ඇහැරිලා බලද්දි පැය දෙකක් විතර නිදා ගෙන කියලා ටිකක් වෙලා ඉඳලා. මාශිට මැසේජ් එකක් දැම්මා ____MAULI ____ "" ඒයි හෙට ක්ලාස් යනෝද ""😁👀 විනාඩි දහයකට පස්සේ ______MASHI ______ ඔව් කෙල්ලෙ 😉🥰 _____ MAULI _____ හරි මැට්ටි 😅🤭 GN 😚 BS 😊 ___MASHI ____ Okay පිස්සි 😬😁 GN 😘 BS ♥️ අම්මලාට විශ්වාස නිසා අපි දෙන්නම තනියෙම තමයි ක්ලාස් ගියේ ඒත් සමහර දවස්වලට මාශිගේ අක්කා *කේශලි ඉතාරා ජයවර්ධන* කියලා නපුරු හිත හොඳ අක්කි අපිත් එක්ක ආවා .... 😁😬 0766282476 ~kathava lassanai nam commet ekak danna~ 😘🫂 ~_*WRITING BY*_~ ✍️💞 > _ADEE _♥️🥹
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 💞🧚🏻‍♀️~*_දඟකාරී_*~ 🧚🏻‍♀️💞   || *_~Epi_01~_*||🥹💋💐    ඔන්න ඉතින...
❤️ 💛 💝 🤭 🥹 89

Comments