දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:44 PM
✨අහන්කාරී✨ (නපුරෙකුගේ හිත පැහැරගත් අහන්කාර සමනලිය✨💗) සත්වන කොටස 🦋🫶 (කෙල්ලො දෙන්න පාර පැනලා හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදන් ආවා.) "ඒ හිමා හෙට අපි ගෙදර යනවද බන් හෙට සෙනසුරාදා නිසා " "යමන් යමන් බන් මට අම්මලා බලන් ඇති බන් එනකම් මතකනෙ එදා කෝල් එකක් අරන් ගෙදර එනවද ඇහුවා. " "ඔව් නේ බන් . යමන් යමන් පව් අම්මල බලන් ඇතිනෙ 🥹" " හ්ම්ම්ම් .මේ බන් මට බඩු වගයක් ගන්න තියනවා ඉක්මනට යමන් කැම්පස් එකටත් යන්න ඕනනෙ බන් " "ඔව් බන් හෙට ගෙදර යනවනම් නන්ගියි මල්ලියි බලන් ඇති මොනව හරි ගෙනකන් යමන් ඒ දෙන්නට්ත් මොනව හරි අරන් මට පොත් වගයකුත් ගන්න තියනවා" " යමන් යමන් " ( කෙල්ලො දෙන්න ඉස්සරහට එද්දි ) "ඒ... ඉශි..." "මොකෝ බන් යකෙක් දැකල වගේ " "යකෙක් තමා අර බලපන් " "මොක්ක්ද බන්" "අර අතන බලපන් අර කාර් එකට හේත්තු වෙලා ඉන්නෙ" "කෝ ආ... ඕ... ඉතින්" "ඕ.. ඉතින් ගාන්නේ . අර අරූ බන්' "කවුද බන් .. මන් අදුරන්නෙ නෑනේ" "අර කැම්පස් එකේ උඹට කෑගැහුවෙ බන් " "ආ... ඒ මේ එයාද බන්" "ඔව්.. බන්. ඒ මේ මූ මාර හැන්සම් නේ බන්" "ම්ම්ම්ම්... හැන්සම් මන් තමා ඒත් ඉතින් යකෙක් වගේනෙ බන් පුදුම නපුරු කමක් තියෙන්නෙ" "ඔව් ඉතින් ඌ නපුරු උනාට ලස්සනයි නේ " "හ්ම්ම්..හ්ම්ම් අනේ මේ යමන් අපට මොකටද බන් අනුන්ගෙ කොල්ලො" "හ්ම්ම් ඒක තමා" (හිමා පොඩි හිනාවකුත් දාගෙන ඉශිනිගෙ අතේ එල්ලුනා ) (දෙන්න එක්ක ගන්න තිබ්බ බඩු ටිකත් අරන් බෝඩිමට ඇවිත් ආයෙ කැම්පස් එකට ඇවිත් හෝල් එකට ආවෙ ලෙක්චර්ස් පටන් ගන්න වැඩි වෙලාවක් තිබුණෙ නැති නිසා) "මේ ඉශියෝ " "ම්ම්ම්ම්" "මේ බලපන්කෝ" "මොකෝ බන් මේ බය වෙලා වගේ" "බය වෙන්නෙ නැති වේද අර බලපන්" "මොක්ක්ද 🤔" "අර අරහෙ බලපන්. අර එදා උබ කනට ගැහුවේ ඌ උබ දිහා බලන් ඉන්නව බන් . හෙන කේන්තියකින් බලන් ඉන්නෙ බන්" "හ්ම්ම් ඔව් බන් මම දැන් ඒ කරපු දේ ගැන පසු තැවෙනවා බන් මට එහෙම නොකර ඉන්නයි තිබුනේ.😔" "ඒ උනාට උඹ ඒ වෙලාවෙ ඒ දේ නොකරනම් ඌ අනික් දවසෙත් ඇවිත් උඹට කරදර කරනව නෙ" "එක ඇත්ත බන් ඒ උනාට මට දැන් බයයි😔" "දැන් බය නැතුව ඉදපන් මන් ඉන්නවනෙ උඹේ ඕන දේකට" "හ්ම්ම් එකනෙ මේ ඉන්නෙ මගේ චණ්ඩි හිමා උබ ඉන්නකම් මම මොකටද බය වෙන්නෙ නේද හිමා🤭" (ඉශිනි හිමාගෙ අතේ එල්ලෙන ගමන් හිනාවක් දාලා හිමාගෙ කම්බුලෙන් ඇදල කිව්වා🤭 ) "ඔව් ඔව් අනේ මේ නිකන් ඉදහම්.ඔන්න ශර් එනවා පලයන් අහකට😒" හරි අනේ...🥺" (කොහොම හරි ලෙක්චර්ස් ඉවර වෙලා දෙන්නත් එක්ක බෝඩිමට එන ගමන් ඉද්දි කෙල්ලව ඉස්සර කර ගෙන ඇවිත් ඩිෆෙන්ඩර් එකක් කෙල්ලො දෙන්නගේ පාර හරස් කරලා නැවැත්තුවා ) "ආ... මැඩම්... " (එහෙම කියාගෙන කාර් එකෙන් බැස්සෙ ඩිවෝන් . එයාගෙ පස්සෙ තව කලු ඇඳගත්ත තුන් දෙනෙකුත් වාහනෙන් බැස්සා) "මේ මැඩම් කොහෙද මේ යන්නෙ ආ...." "මම කොහේ ගියත් තමුසෙට මොකද" "උබේ කට වැඩියි බැල්ලි..🤬 " "තමුසෙට හරියට කතා කරන්න තෙරෙන්නෙ නැද්ද 😠" "උඹට හොදින් කතා කරාම තෙරෙන්නෙ නෑනේ මෙහෙම කතා කරාම තොට තේරෙනව නෙ 😒🤬" "මේ තමුසෙ ඉශිනිට හරියට කතා කරනවා හරිද 😒" "ආ... මේ අනිත් බැල්ලි තොපි දෙන්නගෙම කටවල් වැඩියි 🤬" "අපේ කටවල් ගැන අපි බල් ගන්නම් තමුන් පාඩුවෙ ඉන්නව අපට වදයක් නොවී😠" "උඹට මන් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ ඇයි බැල්ලි තෝ මට මොනා කරන්නද 🤬" "හිමා මෙහෙ වරෙන් යන්න සත්තු එක්ක කතා කරන්නෙ මොකටද අපි" "උබ කොහෙ යන්නද..🤬 " (හිමාවත් ඇදගෙන එතනික් ය්න්න හදපු කෙල්ලගෙ අත් නිකන් අඩුවකට අහු වුනා වගේ උනේ ඉවෝන් කෙල්ලගේ වැලමිටෙන් අල්ලගත්ත නිසා ) "මට යන්න දෙනවා 😠" "උඹට මන් අද යන්න දෙන්නෙ නෑ😈" "මට යන්න දෙනවා 😠" "මහේශ් මේකිව වාහනේට දාගනින්" 🤨 (කොල්ල තමන්ගේ ගෝලයෙක් වෙච්ච මහේශ්ට අන කරේ කෙල්ලෙට වාහනේට දාගන්න කියලා) "මාව අත අරිනවා ඔයී අත අරිනවා😣" "ඔයී ඉශිනිව අත අරිනවා ..😡" (හිමා කෙල්ලව ඇදලා ගන්න හදද්දි ඩිවෝන් හිමාව තල්ලු කරපු පාර හිමාව වැටුන ඔආර හිමාගෙ ඔළුව පාරෙ අයිනෙ තිබුණු තාප්පෙක වැදුනා) "අනේ හිමා .... අනේ මාව අතාරින්න අනේ මට යන්න දෙන්නා😭" (කෙල්ල වාහනයට දාගන්න ඩිවෝන්ගේ ගෝලයො ටික දගලද්දි කෙල්ල උන්ගෙන බේරෙන්න දගලනවා . එක පාරට ඩිවෝන් කෙල්ලගේ මූණට ලේන්සුවක් තිබ්බෙ කෙල්ලට සිහිය නැති වෙදීද්) "දාගනින් මේකිව වාහනේට මේකි අද තමා දැනගන්නෙ ඩිවෝන් එදිරිමාන්න කියන්නෙ කවුද කියලා😏" "හරි බොස් ..කෙල්ලව වාහනේට දැම්මා ..ඒත් මේකි ..🤨" (කොල්ලගෙ ගෝලයෙක් හිමාව පෙන්නලා ඩිවෝනගෙන් ඇහුවේ හිමාට සිහිය නැති බව පෙනුන නිසා) "ඒකිට සිහිය ඒවිනේ අපි යමන් 😒" (කොල්ල එහෙම කියාගෙන වාහානේ පිටිපස්සෙන් නැග්ග්ගෙ ගෝලයටත් ගනින්න් කියලා සන් කරන ගමන්) (ඒත් එක්කම තවත් වාහනයක් ඇවිත් ඩිවෝන්ගෙ වාහනේ හරස් කරල නතර කරා) *මතු සම්බන්දයි whiter muthu 🫶💗🌹
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ✨අහන්කාරී✨    (නපුරෙකුගේ හිත පැහැරගත් අහන්කාර සමනලිය✨💗)  සත්වන කොටස �...
❤️ 👍 💜 🤍 💚 💛 🔜 🖤 164

Comments