දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:46 PM
නපුරු 😡🥀 ආදරවන්තයින් සමග 🥀🥀 ආදරයෙන් රාගයෙන් ❤️ බැඳෙන ❤️ 🥀දගකාරියගේ කාඨවෘතය🥀 💞💞💞💞💞💞 ••••••ප්‍රේමාන්වෘත••••• •••••••••••••••••••••••••••• 16 වන කථවෘතය Ami :*අර අචින්ත මහත්තයාගේ මල්ලි චතු කියන කොළල අපේ පන්තියේ ඉන්නේ .එය මගෙන් දැන සති තුනකට විතර උඩදි ඇහුවා මන් බැහැ කියලා කියුවා ඒත් එයා පස්සෙන් ඇවිත් වද දෙනවා අම්මා .මන් වදෙටම හා කියුවා එය අද මගෙන්* *අහුව එයට ආදරෙයි නම් room යමු කියලා .මන් කියුවා මට බැහැ කියලා.එය මන් ඉනන් තන දන්නවා .එය එක ඉස්කල් එකේ ඔක්කෝටම කියූව අම්මා🥺😔😭😭😭😭😭* .... *අනේ මැණික අදන්න එපා අපි වෙන ස්කල් එක්ක බලමු කෝ....හෙට අම්මට රෝහල් යන්න ඕනි ඔයා එනව්ද දෝණි යන්න .* Ami... *හා අම්මේ යමු* .. *....දැ ** *න් හොඳ කෙල්ල. වගේ නිදා ගන්න* *කෝ** *...හරි අම්මා* ඉතින් ඒ දවස කෙල්ලගේ *ඉකිබිඳුම හද මැදින් ගෙවිලා ගියා. මැරයෝ / ami ..... *බොස් මේ අර girl ලූයි.එයාගේ අම්මයි එනවා මේ* *පැත්තට .අපි ෆලෝ* **කරන ගමන් ** *ඉන්නේ.* *අපි කොල්ලු වත්ත* *හරියේදී* *උන් දෙන්** *නා* *වාහනේට දා** *ගන්නම* .* ..චතු *.......හරි ....දා ගනින් .මන් තිබ්බා.. අයියා මේ අරකි එම කොල්ලුවත්ත *පැත්තේ එනගමන් ලු* *අපේ උන් දෙන්නා* *අල්ලා ගනී .* *කොමාත් අම්මත් ගණිකාවක් නේ* *ඇග ඒ මාරුවට* *තියෙන එකිගේත්.* ම්ම්ම්ම් ඔයාලා බලනවා ඇති නේ ද මොකද්ද මේ වෙන්නේ කියලා .මේ ami කෙල්ලො එමනින්නේ රතු මල් විදියේ ඒ පැත්ත ළමයි කොළඹ ප්‍රසිද්ධම ගණිකාමඩමක් ඉතින් අපේ ami කෙල්ලගේ අම්මා නෙමේ මෙයි කියලා ඔයාලා දන්නවනේ.ඉතින් මේ ami කෙල්ලට වහ valla ඉන්නේ මේ චතුර කියන කොල්ලා.මේ චතුරගේ අයියා තමා අචින්ත කියන්නේ මේ ඉන්නේ jk බ්‍රෑන්ඩ් එකේ nee owner.මෙයාලගේ තාත්තා දැන් එක තාන් ඉන්නේ එයාගේ හදවත් බද්ද කරපු සැත් කමනිස ලේඩවෙනව . ඉතින් මේ ය හිටපු ඇමැති කෙනෙක් . ඌ ඉන්නකල් කළේ බලු වඩමයි තරුණ කෙල්ලො ඉස්සුවා උස්සලා use කරලා ඉඳපු තැනට ගිහින් දැම්මා .ඉතින් ඒ vadema එයාගේ පුතාලා දෙන්නත් කරනවා .එයට දුවෙකුත් ඉන්නවා . ඉතුරු ඒවා පස්සේ . .....*අම්මා මට *හිතෙනවා අර කළු* *වෑන් එක අපේ* *පස්සෙන් එනවා* *කියලා.* * ....... *ඔව් දුව මටත් හිතෙනවා*එන්න දුව අපි *ඉකමනට යමු.අනේ දෝණි අම්මා car එක්ක එනවා අපි බලමු එකට අත් දාලා* ..... *අනේ අම්මේ *තව* *පොඩ්ඩෙන්* *හැප්පෙනවා** *කොහෙද දුවන්නේ .* ..... **අනේ නෝනා* *අපිව අර එන* *වාහනේ ෆලෝ* *කරනවා .* * *.....please උදවු කරන්නකො නෝන* . ... *හරි කෝ එන්න අපි* *යමු නගින්න* *වහනයට.මගේ* ඔව් මේ ආවේ වෙන කවුරුත් නෙමේ අපේ anu කෙල්ල . . ට්‍රී.... ට්‍රි....ත්‍රී.... අනු : හෙළි කවුද . Ashi: __හෙළි දොක්ටර්_ _අනු මන්_ _ashi කතා_ _කරන්නේ . _ඔයාව__ _හම්බ _වෙන්න_ __ පුළුවන්ද_ _මට ._ _ ... _Oh හරි හරි වරෙන් යකෝ ඕක අහන්න දෙයක්ද . *....අනේ නෝනා අර වාහනයක් ඉස්සරහ හප්පැයි_* * . අනු.... *අහ් හරි හරි* *නංගි දැක්කා** *මේ හලෝ වාහනේ* *ගන්නවකො පාරේ* **යන්න බැහැ* **නේ*මගුල*ගන්නවා* *හලෝ* ...අවි..අම්මේ සුදු ඔයාගේ සද්දෙ බලන්නකෝ.ashi නෝනා වහනෙන් හොඩහිතින් බැහැලා. ඔය වාහනේ අස්සේ ඉන්න ami කෙල්ලට එන්න කියන්න අපේ මල්ලි එක්ක යන්න එන්න කියන්න . ... *අනේ මහත්තයා මන් කැමති නැහැ චතු අයියා එක්ක එන්න.* *.....Ay නංගි එලියට ආවේ මන් කියුවා එන්න එපා කියලා.* ..... *අහ් මෙකී ගේ කට වැඩි.අය්යේ .අම්මට සිරි මේ අර අයියා කියපු චීස් kalla* *නේ .අම්මෝ සැප *කදක්නේ bn අය්යේ.* *මේ ashi නෝනා ඔයත්* *සද්ද* *වහගත්තොත්* *හොදයි .රිදෙන එක්ක* *නැහැ* *ඉස්සරහට😏🙂‍↔** **.... *අහනේ ඔයාලා** *කියන කියන තාලෙට* *නටන්න මාව හදලා* *මහන්සිද* *දන්නේ නැහැ* .😏* *.....අම්මෝ ඇග* *ලස්සන වගේ තාම* කටත් සැරයි නේ. මේ ජගා මෙන්න මුන් ටික ද ගනින් වෑ න් එකට ... *හරි බොස්* ..අනු.. *අහ් ගජ එන්න එන්න අපිව දා ගන්නකෝ වැන් එකට .* අපේ අනු කෙල්ල අල්ලපු ගජාගේ ගෝලයෝ ඕක්කෝටමා ගැහුවා ළමයි .karati කඩෙන් .ඊට පස්සේ එක maraye k ආමි කේල්ලව අල්ලා ගත්තා ඊටපස්සේ ගන් එක අරන් ආමි කෙල්ලගේ ඔලුවෙන් තියලා . .... *මේ ** *අපේ අනු* *මිස්** *සද්ද වහල* *වාහනේට නැග්ගොත්* *හොදයි.* එක කියලා ඉවර වෙන්න උනේ නැහැ අපේ අනු ව අවි කොල්ලා අල්ලා ගත්ත .ශානිකා ක්‍රියාත්මක උන අනු කොල්ලා ගේ දුර්වල තැනට ගහලා කෙල්ල අර ආමි කැල්ලව අල්ලගෙන ඉඳපු ගජගේ ගෝලයට වෙඩි තිබ්බා තියලා තිබ්බා පාර අපේ අමිව maddata දැම්මා අමීගේ වේලාව හොඳ නිසා ආමි ලිස්සලා වැටුණා ..ඉතින් එතැන් ඉඳපු Marayt vaduana.. ඊට පස්සේ අනු ami එයාගේ අම්මයි එක්ක ඉක්මනට එතනින් හොස්පිටල් එකට ආවා. . අනු.. *ඔයා* 😳 අම්මෝ ළමයි මොන වෙන්න ඇද්ද හොස්පිටල් එකේදි. . කවුද ඉන්නේ කටද අනු oaya කියුවේ . ... අනික ළමයි අනු ashi කියන්නේ කවුද .ඔයාලා පොඩ්ඩක් ගෙස්ටි කරලා කියන්න .මට හෙන බෝරීන් අනේ ඔයාලා කමෙන්ට් එකක් වත් දන්නේ නැහැ නේ ළමයි .මන් තරහයි😒🥺😔
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: නපුරු 😡🥀           ආදරවන්තයින්         සමග 🥀🥀  ආදරයෙන් රාගයෙන්    ...
❤️ 👍 💙 😂 55

Comments