
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 04:33 AM
•••••••. ••••••••
🥀 නපුරු ceo🥀
•••••••. ••••••••
ඉතින් දැන් කෙල්ලො කට්ටිය එක වෙලානේ තියෙන්නේ . ඒ දවස් ටික එමම ගෙවිලා ගියේ ආර්ය ගේ හා පබාගේ විවාහයට දින උදා වෙමින් ..
ඉතින් කුසි එදා හරි ලස්සන ලෙහෙන්ගා එක්ක අන් ද ළමයි .අපේ පබා පට්ටම ළමයි හොඳේ කෙල්ලො ඉන්නවා අයි සුරංගනාවියක් වගේ .එයාලගේ කිට් සුදු පාටිනුත්. අපේ ආශ් ගේ වගේම kushi කෙල්ලේ කීට් කළු පාටින් දිසයිනර් කරලා තිබ්බා ..
ඉතින් උදේ ඉඩම් පොටෝ ගහලා ගහලා පබා ට යි ආර්ය යයි එපා වෙලා තිබ්බේ .මොන කරන්නද නේ ඉතින් .
ඉතින් දැන් එයාලා ට යන්න තව පැය 3 ක් වගේ තියෙන්නේ හෝටල් එකට .
අපේ kushi කෙල්ලො බිම එක්ක බිබී එද්දී කාගේ හරි ඇගේ වදින. වගේ දැනුනා ළමයි .
Kushi : *කවුද අනේ* *පොට්ට යෝ තමුසෙට*
*උදා බලන් යන්න* *කියුවේ පාරේ යද්දි ආ* *පිස්සෝ.*
ආශ් : *අනේ මන් ද මැඩම් වරද්ද කලේ මේ oi මගේ ඇගේ වැදිලා කියව්වා එපා හරිද*
කෙල්ල එතකොට තම කවුදැ දේහ දරිය කියලා දැක්කේ .
Kushi: *මේ* *ඕයි වැරදි* *කරලා කියවන්න එපා හලෝ අයින් වෙනවා මට වඩා තියේ .*
කියලා කෙල්ලො යන්න හදද්දී අපේ ආශ් කොල්ලා කෙල්ලගේ අතින් අල්ලා *මේ තමුසේ කරපු දෙයට විදවන්න ලෑස්ති වෙන්න මැඩම්* .
කොල්ලා අල්ලපු තැන රතු පට වෙලා කොල්ලගේ වචන කෙල්ල ත බර උනත් වදියේ ගනම් ගත්තේ නැහැ.
Kushi: *හරි මන් ගියා .*
ඇත්තටම කියුවොත් කෙල්ලගේ හිත රිදිලා තිබ්බේ .
කොල්ලගේ ඇස් ගැස්සුණා මොකද කෙල්ල මොකුත් නොකියා යන්නේ නැහැ කොත්ක කොල්ලා හොදින්ම දන්නවා .
දැන් ඉතින් ඔන්න මුළු හොල් එකේම ලයිට් ඔෆ් උනා හැමෝම මොකද්ද වෙන්නේ කියලා බැලුවා . ඔන්න ලස්සා මියුසික් එකක් ඇහෙනවා ඉතින් හින්දි සිංදු සෙට් එක්කට අපේ kushi. හේෂාන් . නිශූ ලස්සන ඩාන්ස් එක්ක දැම්මා එතන ඉඳපු 12 දෙන කපල් වෙද්දී කෙල්ලො සින්ගල්
අඩෙන් නැතුව කොල්ලො කෙල්ල දිහා කන්න වගේ බලන් ඉඳිය .
ඉතින් කොමා හරි අපේ පබා එම හෝටල් එකට යන වෙලාව ආවා .
අනේ අපේ kushi ගේ ඇස් වලින් එක කදුළු බින්දුවක් වැටුණේ නැහැ .ළමයි .අනිත් හැමෝම අඩුව.
අපේ පබා ගේ nanda කෙනෙක් .
.... පබා දුව ඔයා සතුටින් ඉන්න දැන් ඔයා අර කරේ තියයන් ඉඳිය නේ නංගි කියාල ඉකියක් ඒකිගෙන් දැන් ඔයාලා නිදහස් නේ . මන් කියුවා අක්කට ඔය හිගන්නිව ගේ අස්සේ ද ගන්න එපා කිය කොහෙද කියන දේ අහන්න බැහැ නේ .
මේ මුසලි නිසා මන් හිතුවා මේක විනාශ වෙයි කියලා .
ඉතින් අන්තිමට කොල්ලගේ යාළුවෝ ටිකයි කෙල්ලගේ යාළුවෝ ටිකයි .අම්මලා තාත්තා කොල්ලගේ පත්තෙනුත් කොල්ලගේ ඉකොම කට්ටියයි ඉඳිය .
කමල : අනේ නංගි කට වහ ගන්න .ඔයා කතා මෙතනට අදාල නැහැ නේ .
Kushi කෙල්ල ඉදලා ඉදලා කතා කළ .
අනේ අම්මේ නන්ද හරි අනේ අක්කි ඔයා සතුටින් ඉන්න අයියා මගේ අක්කව පරිස්සමෙන්. බලා ගන්න .මේ ඉන්නේ මගේ දෙවැනි අම්මා. අක්කා ඔයාලා යන වෙලා වට මන් මෙතන ඉදීයෝත් කලබලයක් වෙයි sorry අක්කේ මන් යන්නම් .මන් හැමදාම ඔයට ආදරෙයි .මන් ගෙදර යනවා අම්මේ කියලා කෙල්ලො හෝටල් එකෙන් එලියට දුවළ ගියා .
පබට ගොඩක් දුකයි .ආශ් කොල්ලාට ත් ගොඩක් දුකයි කෙල්ලො ව හොයන් යන්න ඕනි උනාට කොල්ලාට යන්න බැහැ මෙතන ඉන්න ඕනින්නිස.
එතින් කපල් එක ගියා හෝටල් එකට .ගියා .අනිත් අය විසිර ගියා ......
කමල විතරයි ගෙදර ඉන්නේ .කෙල්ලො ගෙදර ආවේ නැහැ තමා කමලට බයයි .
කමල ආශ් කොල්ලාට කෝල් එක්ක ගතාඨ
ආශ් : *අම්මා ay මේ හදිස්සියේ .කෝල් එක්ක ගත්තේ* .
කමල : *අනේ පුතේ නංගි තමා ගෙදර ආවේ නැහැ*
ආශ් : *මොකක් මට* *අම්මා නංගිගේ* *නම්බර් එක* *දාන්නකෝ .*
කෙල්ල ඉඳිය මුහුද ට ඇවිත් කෙල්ල හොඳටම අඩනවා .
දුර මුහුද දිහා බලන් ඉන්නවා .
කෙල්ල ගෙදර යන්න නැගිට්ට .නැගිටලා යන්න හදද්දී
එකපාරට කෙල්ලො ලගින් ම කාර් එක්ක බ්රේක් කළ.
බස්සේ ආශ් කොල්ලො .
ආපු ගමන් කෙල්ලගේ කනට එකක් ගැහුවා .
ආශ් : *උබ කොහෙද යකෝ යන්නේ ආ .අර අම්මා තෝ එනකල් බලන් ඉන්නවා .උබ මෙහෙ මිනිහා එක්ක* *පෙම්* *කෙළින් ආවද* ආ.
Kushi : *ඔයා කවුද පිස්සුද හලෝ . මන් පළු හිතුණහම මෙතනට එනවා එකයි මෙතනට ආවේ .අනික ඔයා ay mt ගැහුවේ .එක්කෝ කමක් නැහැ මන් නොදන්න අයත් මට ගහන .දන්න අය මෙම කරද්දී නොදන්න ඔයා ගහපු *ඒක ඉවසන්න *පුළුවන් .*
*මන් ගෙදර යනම් *** *thanks හොයන්** *අවට* .*
ආශ් : *හ්ම් එන්න මන් එක්ක යන්න sorry ගැහුවට මට කේන්ති ගිය .එකයි ගැහුවේ* .
අනික.දැන් යන් අපේ ගෙදර ඔයාලගේ අම්මා අද අපේ ගෙදර ගියා..
මන් අම්මට කියුවා ඔයා හම්බ උණ කියලා හරිද .දැන් යන් මාත් එක්ක .
කෙල්ල කොල්ලා ත හා කියලා ගියා ගෙදර ගියහම .ගේ ඇතුලට අඩිය තියපු කෙල්ලට කනේ පාරක් vaduna කෙල්ලො එකට සිහිය නැති වෙලා අපස්සත් ඇවිත් ඇදගෙන වටිනා . වටිනා පාර කැල්ලව කොල්ලො අල්ලා ගත්තා.
අදට ඉවරයි.
කවුද ගැහුවේ .කොල්ලා ay කෙල්ලට ගැහුවේ මොනාද මේ වෙන්නේ ළමයි 🤪🥀මන් දන්නෙ නැහැ බබෝ.
🥀Written by kushi 🥀

❤️
❤
😢
💛
🤎
72