දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 08:31 AM
🥺💗___හිමි නොව්නත් ආදරෙයි____🥺💗 ~⛓️🌻Episode 03⛓️🌻~ *මයික් එක දුශී අල්ලන් හිටියේ රශ් යශ්ලගෙ පැත්තට දුශීනම් මයික් එක අල්ලන් ඉන්නෙ ඌමනාවටම නෙවේ හශ් දිහාම බලාන් ඉන්නවා යශ් ගෙ ඇසුත් දුශි ගෙ ඇස් ලග නතර වෙන්නෙ දෙන්නට හිතාගන්නවත් බැරි විදිහට* "ඒ දුශී අල්ලපන් බම්.....අඩො යශ් කොහෙද බලා....න් ඉන්නෙ " "අහ්...නැනෑ බන් මේ හරි හරි ගනින් විජහට" *පසී නම් දැක්කා දෙන්නා ආව වෙලේ ඉදන් බලාගෙන ඉන්නව* "අහ් දැන් උබලා දෙන්නගෙ එක ගන්න වරෙන්කො " "අනේ මට හිනා ගියොත්" "හරි හරි උස්සහ කරමුකෝ" "දැන් නන්ගි මුගෙ අතේ එල්ලිලා කැරකෙන්න ඕනේ ඉටප්ස්සේ........................... ඔන්න ඔහොම තමා වෙන්නෙ " "අනේ මට බැහ්හ් අයියෝ " *දුශි කිවේ දුශීට හිනා යන බව දන්න නිසාමයි දුශිගෙ එකම ශොට් එක 5ස් පරක් විතර ගත්තා දුශි ට යශ් ඉන්න නිස තව ටිකක් ලැජ්ජහයි ඒ වගේම හිනා යනවා* "ඒ මොකද බන් උබ ගුලි කාලා වගේ මේ" "හරි හරි අනේ ඉන්නකො අයේ ගමු කොහොමද කිවේ" *එකපාරටම එතනට යශ් ආවේ ඉවසීමේ සීමාව පැනලා තිබ්බ නිසා දුශීනම් ඒ ඇස් දෙක දිහා බලන් හිටියේ ගල් ගැහිලා වගේ* "අයියෝ...මෙන්න මෙහෙ වරෙන් දීපන් කො අත උබෙ" "ඇහ්හ්" *දුශි ටිකක් කම්පියුස් උනේ යශ් කවදාවත් කෙල්ලො එක්ක වැඩිය ඉන්න කෙනෙක්වත් ගනන් ගන්න කෙනෙක්වත් නෙවේ කියලා දුශී හොදටම දන්න නිසා දුශීටත් දැන් කලිම් තිබ්බ ප්‍රශ්න අමතකයි මොකද මෙයාලා එක්ක ඉන්නකොට දුකින් හිටියත් ඒ දේවල් නැති වෙලා ගිහින් දැන් දුශීට* "දීපාන්.....මෙන්න මේ වගේ.. ඇයි බන් ඔච්චර කොට උනෙ බලපන්කො ..." "හිතලා නෙවේ අනේ" *යශ් කෙල්ලගෙ අතින් අල්ලගෙන කැරකෙන්න කියලා යශ්ගෙ කරට අත දාන්න යනකොටම වැටෙන්න කීවේ ඒකෙ කොටසක් නිසා ඒත් කෙල්ලට යශ්ගෙ කරට අත දාන්න තරම් කෙල්ල උස මදි ඔකොලාටම ඒකටනම් හිනා ගියෙ න කිවොත් බොරු* "අනෙ මේ මට බැ මන් යනවා වෙන උස එකෙක් හොයා ගන්න" *දුශි එහෙම කිවෙ ඔකොලාම හිනා උන නිසා තරහා ගිහින් ඒ එක්කම යශ් අතින් ඇදලා ගත්තේ තවත් ඉවසන්න බැරි තැන රෑ වෙන නිසා* "මෙන්න මෙහෙ වරෙන් යන්නෙ කොහෙද උබ මාත් එක්කන්නෙවේ කැරකෙන්නෙ රශ් එක්කනෙ ට්‍රෙනින් එකක් කරේ දැන් කරපන්" "අපෝ හහා ඒ රශ් අයියා එනවකො විජහට බලන්න තව එකක් කරමු" "හරිනෙ පටන් ගන්න එහෙනම් 1-2-3හරි" "අනේහ්හ්හ්...බෑ..බෑ හිනා යනවා" *දුශී බාගයක් ලස්සනට කරනවාත් එක්කම දුශිට හිනා ගියේ වැටෙන තැනදි ඒත් එක්කම පසී කැ ගැහුවා මල පැනලා වගේ බොරුවට* "අපෝ මේ බැනම් නිකම් හිටපන්" "බෑ හිනා යනවා " "ඒ මොකක්ද තන්ගච්චි කරපන්කො පන ඇතුව පන නැද්ද " "නෑනේ" *ඒ කතාව මැද්දට යශ් පැන්නෙ දුශී දිහා බලාගෙනම ඉදලා කෙල්ලගෙ ඇස් වල කදුලු පිරිලා දැක්ක නිසා* "හරි හරි නන්ගි ඔයා කරන්න මිනිස්සුන්ටනෙ වරදින්නෙ නෙද " "ඒක තමා රෙද්ද " *දුශිටනම් එ වෙලේ එයා වෙනුවෙන් කාරු හරි කතා කරපු නිසා ගොඩක් සතුටු උනේ යශ් ම හිටිය නිසා* "ආහ් දැන් උබත් ඒකිගෙ පැත්‍තද යශ් " "බනින්න එපා බන් පොඩි එකිට" "අම්මො මන් විහිලුවක් කරේ ඔයී " "හරි හරි මේ දැන් පටන් ගමු එහෙනම්" *රශ් මැද්දින් පැනලා කීවෙ දුශි තව ටිකකින් අඩයි කියලා දන්න නිසාම ...ඉටප්ස්සෙ ඔකොලාම ආයෙ වැඩ පටන් ගත්තා මේ පරනම් දුශී හිත හයිය කරන් කරේ පසීට පෙන්නමයි* 🌻⛓️💗ᵂᴿᴵᵀᴱᴿ ᴮʸ NAVANDHI⛓️💗🌻 කතාව හොදයිනම් කමෙන්ට් එකක් දාන්න ලමයි0766617013 🧸❤️ රියැක්ට් කරන්න😌❤️🖐️ *⭕කෘති අයිතිය සුරකින්න⭕*
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🥺💗___හිමි නොව්නත් ආදරෙයි____🥺💗  ~⛓️🌻Episode 03⛓️🌻~  *මයික් එක දු...
❤️ 💙 💛 🫶 60

Comments