
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:31 PM
💞 සංසාරිණි ඔබයි 💞
🤎 අහංකාර හිතක් ලග පෙම් බැඳි සංසාරිණි ඇයයි 🖤
ep:-10
ඒත් මේ දෙන්නාම නොදන්න ලොකු කතාවක් නැත්තම් ලොකු රහසක් තියෙනවා.🤫
ඒ තමයි...🫥
මීට අ.21 කට කලින් මලීෂගේ තාත්තාටයි අම්මාටයි මලීෂගෙන් පස්සේ ගැහැණු ළමයෙක් හම්බවුණා. හැබැයි ඒ ගැහැණු ළමයාව මලීෂගේ තාත්තා ළමයි නැති ගැහැණු කෙනෙක්ට ඒ වේලාවේ ම ළමයාව දුන්නා.
මලීෂගේ තාත්තාට ඕන වුණේ පිරිමි ළමයි දෙන්නෙක් විතරක් නිසා.ඒ ළමයා තමයි හෂිගේ කොලේජ් එකේ යාළුවා ශෙනායා.
ඒත් මේ කිසිම දෙයක් මලීෂවත් එයාගේ මල්ලී රදීෂවත් දන්නේ නැහැ.ඒ වගේම ශෙනායා දන්නේත් නැහැ.
හැබැයි මේ හැම දෙයක්ම දන්න එක්කෙනෙක් ඉන්නවා.ඒ තමයි මලීෂගේ තාත්තා චින්තක.
චින්තක:මං මේ හැම දෙයක්ම මගේ ළමයින්ට කියන්න ඕන.එයාලා මට බැන්නත් කමක් නැහැ 😮💨
චින්තක මලීෂටයි ශෙනායාටයි එන්න කියලා මේ වෙනකන් වෙච්ච හැම දෙයක්ම වගේ කියුවා.
චින්තක:මට සමාවෙන්න දුවේ.මං මේක ඔයාලා හැමෝගෙන්ම හැංගුවා.😓
ශෙනායා:ඇයි ඔයා මගේ තාත්තා වෙලත් මට මෙහෙම කරේ.ඇයි එහෙම කරේ..😭
චින්තක:අනේ පුතේ මට සිය දහස් වාරයක් සමාවෙන්න.😭
මලීෂ:තාත්ති..මං..මං කවදාවත් ම හිතුවේ නැහැ ඔයා මගේම තවත් සහෝදරයෙක්ට මෙහෙම දෙයක් කරයි කියලා.😫
ශෙනායා:ඔයා ඇත්තටම මගේ තාත්තා නේද?තාත්ති..
චින්තක:මොකක් ද පුතේ ඔයා ඒ කියුවේ.ඒ කියන්නේ ඔයා මං තාත්තා කියලා පිළිගන්නවාද?
ශෙනායා:හ්ම්..ඔව් මං ඔයාව තාත්තා කියලා පිළිගන්නවා මොකද මට මීට කලින් තාත්තා කියලා කෙනෙක්වත් අම්මා කියලා කෙනෙක්වත් ඉදලා නැති නිසා.😭
ශෙනායා චින්තකව බදාගෙන ඇඩුවා.එහෙම අඩද්දී චින්තකටත් ඇඩුණා.ඊට පස්සේ මලීෂවයි ශෙනායාවයි දෙන්නවම චින්තක බදාගෙන ඇඩුවා.
_________________________________
ඒත් මේ වෙච්ච කිසිම දෙයක් තාම හෂි දන්නේ නැහැ.
එයා ශෙනායාගේ රූම් එකේ එයාව හොයනවා.
හෂි:අනේ මන්දා මේ ශෙනායා කොහේ ගිහින්ද කියලා.
ඊළග epi යෙන් හමුවෙමු
❤️ Shanu ❤️

❤️
❤
👍
52