
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:32 PM
🥀______🌻
*යාලුවෙක් විතරද ඔයා🌻💛*
"*`ලොව සුන්දරම ප්‍රේමය ඒකපාර්ශ්වික ප්‍රේමය කීවට ඔය කියන තරම් සුන්දරද?`*"
"*~08 Episode~*"
🌻Thank you ඉතිං
👱🏻♀️පුතා...දෝනි දෙන්නම චුට්ටක් එන්නකෝ....(Nimnaa mother)
අපි සිංදුව කියලා ඉවර වුනා විතරයි අම්මා අපි දෙන්නට කතා කරේ පහලට එන්න කියලා....මොකක් වෙලාද දන්නැ...අම්මා කතා කරපු නිසා තවත් පරක්කු නොකර අපි යන්න ගියේ පල්ලෙහාට..මං පඩිපෙල බැහැගෙන යනකොට මාව පඩිපෙලෙන් වැටෙන්න ගියා.වැටෙන්න යනකොටම ප්‍රතී මාව අතෙන් ඇදලා ගත්තා...එයා ඇදපු පාර මම නැවතුනෙ එයාගෙ පපුව උඩ....එයා වේගෙන් හුස්ම ගන්නවා...හදවතත් හරි වේගෙන් ගැහෙනවා...අමුතුම රිද්මයකට ඒ පපුව ගැහෙන්නේ..එයාගෙ පපුව උඩ ඉන්නකොට මට හරි අමුතුයි....එයත් ඒ කුලුදුලේ ලබපු පහස විදගද්දි මං හිටියේ මාව අතාරිනකන්....
මේකි හදන්නෙම මගෙ ලේ පුච්චන්න...කල්පනාවෙන් යන්න බැයිද ඇත්තටම...තව ඩිංගක් මිස් වුනානම්....
🌻 තමුසෙ නම්
🥀ඇයි?
🌻තමුසෙ..නැ නැ ඕන්නැ...යන්
🥀නැ නැ කියන්න කො මොකක්ද කියලා
උබ ඇස් බෝල කරලා ඒ කියපු විදියටනම් මට හිනාත් ගියා....
🌻එක සැරයක් කිවුවා....යන්ද
🥀හ්ම්හ්
මටත් ගස්සගෙන ගියපු හැටි..අනෙ මන්දා උබ මටත් පිස්සු හදවනවා...පඩිපෙලත් බැහැගෙන ගිහින් මගෙ දිහා බලාන ඉන්නෙ එන්නෙ නැද්ද අහන්න වගේ
🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻
ලමයි හසීලගෙ ගෙදර එහෙම වෙද්දි....දැන් දනුෂ්කගෙ ගෙදර මෙහෙම වෙනවා.............ඔයාලට දනුෂ්ක ව මතක ඇතිනෙ
💔ෂික්..අරකිව දැක්කෙ නැ සති ගානකින්...අරූව ඩිස්චාජ් කරන්න ඇති..මොනවා වෙලාද දන්නැ.....ඕකව මේ ලෝකෙන් යැවුවනම් ඔක්කොම හරි....අපි බලාගමුකෝ....
👨🏼🦰ඇයි පුතා...මොකක් හරි ප්‍රශ්නයක්ද
💔ඩැහ්..ඩැඩි
👨🏼🦰මොකද පුතා
💔මොහ්කුත් නැහ්
👨🏼🦰එහෙම නැති වෙන්න බැ...මොකක්ද ප්‍රශ්නෙ 💔එක සැරයක් මන් කීවනේ....මට ප්‍රශ්නයක් නැ..
👨🏼🦰මොකද ඉලන්දාරියා ට කේන්ති ගිහින්... ආ
🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻
(ලමයි ඔන්න ආයේ හසීලගෙ ගෙදරට )
🥀අම්මා...ඇයි කතාකරේ?
👱🏻♀️නරකද දෙන්නා දැන් ආයේ ඉස්කෝලෙ යන්න පටන් ගත්තොත්...දැන් සති දෙකක් විතර මගඇරුනනේ...
👩🏼🦱ඔවු ඔවු...හෙට සෙනසුරාදා නේ...ඒ හින්දා ලෑස්ති වෙන්න ආයෙ යන්න
🥀හරි අම්මා
ආයේ අනිත් පැත්තට යන්න ගියේ ලබන සතියේ ඉදලා ඉස්කෝලෙ යන්න ඕන නිසා...දැන් නේ මතක් වුනේ ඊයේ පාටි එකේදි දීපු තෑගි ටික බලන්නත් බැරි වුනා....ඒ ටික බලන්නත් ඕන.....
🌻ඒ මේ හසියෝ මට දැනගන්න දෙයක් තියෙනවා...
🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🥀
කොහොමද ඉතිං ඔයාලට...අදත් චූටි එපිසෝඩ් එකක්...මං කවද්ද දිග එපිසෝඩ් දුන්නෙ....එහෙනම් ඊලග කොටසෙන් හම්බවෙමු.....
Me-Blueare🔮🛵
Contact-071 06 67 350
හිනා වෙලා සතුටින් ඉන්න ලමයෝ💓
🫀🫂

❤️
❤
👍
💛
😂
🩵
73