දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:33 PM
🌼🌼 ```Chef``` *කෙල්ල* 🌼🌼 *අහංකාරයෙකුගෙ හිතගත් හුරතලිය..* 💕💕 *Episode - 30* 🍒 ...සයූ ඇති යාන්තම් වගේ මූඩ් එකකින් දිග හුස්මක් පිටකරද්දි...🫠🫠😪 ~~~~~~~~~~~~~~~~~~~~~~~ "Excuse me Doctor.." "Yes..coming.." නිර්වාන් අයාන්ගෙ රූම් එකට ගියේ සයූගෙ distarge එක ගැන කතා කරන්න හිතාගෙන.. "ආ..මේ සකුනිගෙ අයියා.මං හරිනේද?"☺️ අයාන් කර කර හිටපු වැඩේ පැත්තකින් තියලා නිර්වාන් දිහාට හැරුනේ ලස්සන හිනාවක් මූනේ තියාගෙන..😌 "ඔව්..ඩොක්‍ටර් මං සකුනිගෙ අයියා" "ඉදගන්න සෝ..නේම් එකහ්..🙄😕" අයාන් නිර්වාන්ගෙ නම දන්නෙ නෑ නේ ළමයි..ඒක තමා අපේ දොස්තර මහත්තයා සෝ....කියලා ඇද්දේ..😁😁 "මම නිර්වාන්..නිර්වාන් සංකල්ප" ඒ නම ඇහෙනවත් එක්කන් අයාන් උඩ ගිහින් බිම වැටෙනවා වගේ හැගීමක් තමයි දැනුනේ..🥲😌 "නිර්වාන්.."😳 නිර්වාන් පුටුවෙන් ඉදගන්නකොටම අයාන් කිව්වෙ පුදුමෙන් වගේ.. "ඔව්..ඔව් ඩොක්ටර් ඇයි?" "නෑ නෑ ප්‍රශ්නයක් නෙවෙයි නිර්වාන්☺️☺️..මේ ඔයා නේද ඊයේ කතා කරේ ?" අයාන් වටෙන් කියන හරුප නිර්වාන්ට තේරුනේ නෑ,ඒ වගේම ඊයෙ ගත්ත කෝල් එක කිව්වට නිර්වාන්ට එක පාරටම එහෙම නෝට් උනෙත් නෑ...ඌත් කල්පනා කරලා බැරිම තැන, "මං..නෑ ඩොක්ටර් වැරදීමක් වෙන්න ඇති.." නිර්වානුත් ඇගට පතට නොදැනි කිව්වෙ එහෙම දෙයක් මතක නැති නිසයි..😇 "නෑ..නෑ..ඔයා මගේ මල්ලිගෙ යාලුවා නේ..ඊයෙ රෑ කෝල් කරේ බං.." ඒ ගමන තමා නිර්වාන්ට මතක් උනේ..ඌටත් නිකම් උස්සලා අතෑරියා වගේ..🫠 "එතකොට..මේ මින්දීර් ස..නෑ මං කිව්වෙ මින්දීරයගෙ අයියා ද?" නිර්වාන් ඊයේ කිව්ව බොරුවත් එක්කන් ඌට ආයේ මින්දීර්ට සර් කියන්න ගිහින් යාන්තම් නූලෙන් බේරුනා..නැත්තම් අයාන් බලයි යාලුවට සර් කියන්න මූට පිස්සුද කියලා..🤣🤣 "ඔව් බං..මං මින්දීර්ගෙ අයියා..ඊයේ උබ නේ මට කතා කරේ.." "ඔව් ඩොක්ටර් මං තමා." "අයියෝ බං දැන් මං මේ උබට බං කියනවා..උබ ඩොක්ටර් ඩොක්ටර් ගානවා අයියා හරි අයාන් හරි කියලා කතා කරාම්කො බං.."🤧😕 නිර්වාන්ට නිකම් දැන් භාගෙට පිස්සු වගේ..ආවේ දුම්මල වරමක් අරන් වගේ අරුන් දෙන්නත් එක්කන් වලිකාලා දැන් ඒ ගමන උගෙම බොස්ගෙ අයියට ඩොක්ටර් කියන්නෙ නැතුව අයියා හරි නම හරි කියන්නලු..🤧🤧 "ඒත්.." "මේ..මේ ඒත් මේත් නෙවේ උබ මගේ මල්ලිගෙ යාලුවෙක් නම් මට අයියා නැත්තම් අයාන් කියාම්..ඇයි දැන් උබට බෑද" "නෑ..නෑ හරි අයාන්.." නිර්වාන් බොහොම අමාරුවෙන් උනත් එහෙම කියලා දැම්මා..🫠🫠 "අන්න රයිට්..😌" නිර්වාන් ලාවට වගේ හිනා වුනේ මේ වෙන ඇබැද්දිය හිතා ගන්නත් බැරුව..ඊළගට මින්දීර් බේරගන්න කිව්ව බොරුව මෙහෙම දිග්ගැස්සිලා කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නෑනේ..🤣🤣 "දැන් ඇයි නිර්වාන් ආවේ..හදිස්සියක්ද බන්" "අ..නෑ නෑ..අයාන් මං මේ ආවේ නංගිගෙ situation එක ගැන අහන්න එයාව දැන්ම distarge කරන්න බැරි වෙයිද.." "අ..ඒකද දැන් නම් සකූට හොදටම හොදයි බං බය වෙන්න දෙයක් නෑ..උබට ඕනි නම් අදම එක්කන් පලයන්..නෝ ප්‍රොබ්ලම්.."😌 අයාන් ඒක නම් කිව්වෙ හිත යටින් සූට්ටක් විතර දුක් වෙන ගමන් එයාගෙ හීන දෙව්දුව සකූ දැන් හොස්පිට්ල් එකෙන් ගියාම එයාට හොරෙන් බලන්න යන්නත් නෑනේ..🤭🤭 ඒ වගේ ඊයේ දවල් ගිහින් සතුටු සාමිච්චියෙ යෙදීගෙන ඉන්නකොට සයූ කඩාගෙන පැන්නෙ අයාන්වත්,සකුවත් නොහිතපු වෙලාවක අන්න ඒ සීන් එක තමා අර වෙලාවේ සයූගෙ කටින් එලියට පැන්නෙ..🤣🤣🤭 කෝමින් කෝම හරි දැන් අයාන්ට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා..මොකද මින්දීර්ගෙ යාලුවා නිර්වාන් නම් සකූව හම්බවෙන්න පොටක් පෑදිලා නේ..🥲🥲 "අ..හරි අයාන්..එහෙනම් අද මට එක්කන් යන්න පුලුවන් නේ මං ගෙදර ගිහින් මගෙ යාලුවවත් එක්කන් එන්නම්.." "අහ්..හරි බන්.." "එහෙනම් අයාන් මං යනවා" "හරි බන් පරිස්සෙමින්" නිර්වාන් අයාන්ගෙ රූම් එකෙන් ආවේ හිතට නැගුනු අමුතුම සතුටක් එක්කන්..තමන්ගෙ පණ වගේ ඉන්න නංගිව ගෙදර එක්කන් යන්න පුලුවන් කියන එක තමා ඒකට හේතුව..☺️☺️ 🤍💚🤍💚🤍💚🤍💚🤍💚🤍💚🤍 "අම්මෝ ආන්ටි රූම් එකට එනවා සුවද මොනාද හදන්නෙ..?" ඔව් ඔව් ළමයි..මින්දීර් තමා මූ නිකම් නිවාඩුවක් ගත කරන්න හොටෙල් එකකට ගිහින් වගේ තාම පාරමිගෙ ගෙදර..🤣යන්න හිතකුත් නෑ වගේ.. මූ දැන් ඉතිම් දන්නවා නේ පාරමිගෙ අම්මා තමා මේ ඉන්නෙ කියලා..පාරමි කාමරේට වෙලා අර ගිය පිම්මට තාම ඒක අස්සෙ.. මින්දීර් නම් මේ රූම් එකේ ඉදන් ආවේ එයාව හොයාගෙන තමයි..ඒත් ඒකි පේන්න නැති නිසා..මූ ශේප් එකේ නැන්දම්මාගෙ හිත දිනාගන්න හදන්නෙ.. (චික්..තොපි කැත විදියට හිතුවා නේද..🤧🫠තොපි වගේ උන් නම්..යකෝ මං කිව්වෙ දුවව ගන්න නම් නැන්දම්මා ශේප් එකේ තියාගන්න එපැයි..ඒක ගැන..😌) "ආ..නේ මේ පුතා නේ..මං මේ කෑම හදලම කතා කරන්න හිටියේ.." "ඒකට කමක් නෑ ආන්ටි" මින්දීර් එහෙම කියාගෙන වාඩි උනේ එතන තිබුනු සෝෆා එකකින්..😇 මින්දීර් පෝන් එකත් අතට අරන් එෆ්බී පැත්තේ ගියේ ඊයෙ ඉදන් යන්නත් බැරි උනු නිසයි..දිල්හානි අම්මත් උයනවා බරටම..🥲 "අම්මා....කොහෙද අප්පාහ් ඔයාහ්..."😳 රූම් එකේ ඉදන් කෑගහගෙන ආපු පාරමි ඇබ ගැහුවා වගේ සාලේ මැද්දෙම නතර උනේ උඩ ඉදන් බැහගෙන ආපු පිම්මට එහෙමම තරප්පු පෙලේ අත්වැටත් අල්ලගෙන..🤭🤭 වෙන මොකවත් නිසා නෙවේ ඉතින් නපුරු කුමාර්ස් දැකලා තමා ඉතිම්..😁😁 මින්දීර් හොදටම දැක්කා මේකි උඩ ඉදන් බ්‍රේක් නැතුව වගේ දුවන් එනවා ඒත් මූ එවලේ බැලුවේ නෑ..සද්ද නැතුව ගිය හින්දා තමා මින්දීර් ඔලුව උස්සලා බැලුවේ..😌😌 ආයෙ ඉතිම් උගෙ ඇස් අතේ ඉතිම්.😌 " wow.."😯 මින්දීර්ගෙ කටින් පිටවුනේ එච්චරමයි..ඇත්තටම මින්දීර්ගෙ රොබරෝසියාව අද නම් තනිකරම රොබරෝසියාවක් කියලා දකින ඕනිම කෙනෙකුට පේනවා..🤗🤗❤️ සුදුපාට පසුබිමේ රතුපාට රෝසස් වැලක් ගවුමේ යට බෝඩර් එකේ ගියපු අත් දෙක වැලමිට ළගට වෙන්න තිබුනු ගවුමට පාරමි අද පුදුම තරම් ලස්සනයි..🥰🥰 ඒ ගවුමටම මැචින් වෙන්න කොන්ඩෙත් උඩ ඉදලම ප්‍රෙන්ච් ගොතලා තිබ්බෙ කෙල්ලගෙ ලස්සන දෙගුණ තෙගුණ කරමින්...🌹🤍 ටිකක් වෙලා බිම බලන් හිනා වුන පාරමි...එක පාරම ගැස්සිලා ගියේ දිල්හානි අම්මගෙ සද්දෙට🥲🥲 "මොකද ළමයෝ..කෑ ගහන්නෙ" "ආ...අ..මේ..අ.ම්මා" "මොකද ලොකූ ගොත ගහන්නෙ.." ඒ ගොතගහපු විදියට මින්දීර්ට හිනා මින්දීර් පෝන් එක දිහාම බලාගෙන හිනා වුනේ යටි තොලත් හපාගෙන.. "ආ..නෑ නෑ අම්මා සකූ නංගා distage කරනවලු අද..කල්ප එනවා කිව්වා දැන් යන්න..මාත් ගිහින් එන්නම් චූටිත් ඉන්නවා නේ අපේ" පාරමි මින්දීර්ටත් ඔරව ඔරව කුස්සියේ ඉන්න දිල්හානි අම්මත් එක්කන් කතාව..🤭😌 "ඉතිම් ළමයෝ..සුදු පුතාට තියෙන්නෙ බස් එකක්ද..ඔයාලා හතර දෙනෙක් කොහොමද එනකොට බයික් එකක ඉන්නෙ.." දිල්හානි අම්මා එහෙම කියාගෙන කුස්සියෙ ඉදන් එලියට ආවේ පොල්කටු හැන්දත් අතේ තියාගෙන🥲🥲 "හත්තිගෙ ඔව් නේද අම්මා දැන් මොකද කරන්නෙ එතකොට..අරූට 3පාරක්වත් එන්න යන්න වෙයි බයික් එකේ.."😕😕 පාරමිගෙයි,දිල්හානිගෙයි කතාවටත් කන්දීගෙන හිටපු මින්දීර් කරපු යෝජනාවට නම් පාරමි full compused...😶🙄 ⭕ *මින්දීර් මොකක් කියන්න ඇතිද* *ළමයි...* 🥲 🖤 _*Dini🖤 (Evil queen)✍️*_ 072 153 7880
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🌼🌼 ```Chef``` *කෙල්ල* 🌼🌼   *අහංකාරයෙකුගෙ හිතගත් හුරතලිය..* 💕💕   ...
❤️ ❤‍🔥 👍 💐 💚 💛 😂 🧡 🩵 137

Comments