දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:33 PM
💍🌼ආදර හුස්ම💍🌼 *දගකාරියගේ සිනහවට පෙම් බැදි නපුරෙක් 😌💞* episode 17 පැයකට පසු 👱🏻‍♀️අයි..යේ..අයියේ 👦ඇයි භාගි නන්ගි මොකද? භාගි මේ පන කඩාගෙන හති දාමාගෙන අවිවයි අරැවයි හොයන්න ගියේ ශශි ඉන්නවද බලන්න .. 🧒🏻නන්ගි මොක්ද වුනේ කියපන්කෝ..මොකෝ මේ කලබලෙන් 👦එකනේ නන්ගී මොකෝ සින් එක 👱🏻‍♀️අයියේ ශශි නෑ නේ මම හැමතැනම බැලුවා 🧒🏻මොකා..එයා කොහෙද ගියේ ඔයා එක්ක නේද එයා ඉන්නේ 👱🏻‍♀️ඔව් අයියේ සුනන්ද සර් ශශිට එනන් කිව්වා කියලා මන්දි ඇවිත් කිවුවා.. 👦ඉතින් නන්ගි සුනන්ද සර් ලග ඇති බය නොවි ඉදපන් නන්ගි 👱🏻‍♀️අයියෝ ශශි සුනන්ද සර්ව හම්බ වෙන්න ගිහි න් නෑ සර් එන්න කියලත් නෑ ..😞 🧒🏻 නන්ගි බය නොවි ඉන්නකො අපි ශශිව හොයාගමු.මේ ලග ඇති 👦කැන්ටින් එකේ බැලුවද 👱🏻‍♀️අයියේ ශශි මම නැතූව එහෙම යන්නේ නැ කොහෙවත් අනේ මට බයයි 🥺 🧒🏻බය නෝවි ඉන්නකෝ මම හොයන්නම්.. 👦නන්ගි කවුද ශශිව එක්ක ගියේ 👱🏻‍♀️මන්දි අක්කා 🧒🏻අහ් හරි යමන් මාත් එක්ක මම ඔකි එක්ක බලාගන්ම් එක ,,,,,,,,,,,,,,,,,,,,, ,,, 🧒🏻කියපන් ශශි කොහ්ද කියලා.මාව නරක මිනිහා නොකර මන්දිගේ කොන්ඩෙන් ඇදලා අරන් අවී අහන්නේ ගිනි රතු වුනු ඇස් දෙකෙන් බලාගෙන.. 👩‍🦳මම දන්නේ නෑ මම එක්ක නෙමෙයි අවෙ 🧒🏻මාව යකා අවුස්සන්න එපා උබ දන්නෝනේ ම්ම් කවුද කියලා ඒ නිසා කියපන් නැත්නම් මම උබව මරන්වා. එහෙම කියලා අල්ලග්ත්තේ අවි මන්දිගේ බෙල්ලෙන් 👩‍🦳හරි මම කියන්නම් 🧒🏻ආ කියපන් ඉතින්. තවත් බෙල්ල තද කරගමන් අවී අහන්නේ කෙන්තියෙන් උපරිමයට ඇවිත්... 👩‍🦳නම්බර් ටුවෙල් රැම් එකේ ශශි 🧒🏻මොකා 😡මම උබ ගැන පස්සේ බලාගන්නම් මගේ කෙල්ලට මොනා හරි වුනොත් ඒ උබේ අවාසනේ මතක තියාගනින්..එක 😡 අවි අරැ භාගි එක්ක් ඉක්ම්නින් දුවන් අවේ මන්දි කිවුවා රැම් එකට.එක ක්ලාඅ රැම් එකක් වුනාට ව්ක යූස් කරන්නේ විශේම පරික්ෂණ කරන්න තමා එකේ සිතල සාමාන්‍ය මනුස්සයෙක්ට ඔරොතු දෙන්නේ උපරිම විනාඩි 15ක් වගේ නිසා...🥶 දුවලා ගිහින් අවි එලියෙන් ලොක් කරපු දොරත් ඇරගෙන ඇතුකට යද්දී දැක්ක දේත් එක්ක එක තැන නතර වුනා.....😳 අවි ශශි බිම වැටිකා ඉන්නවා දැක්කම කොල්ලට තෙරැම් ගන්න බැරි වුනේ තමන්ගේ සුරංගනාවියට මොක්ද වුනේ කියලා..😳😞 එහෙනම කෙල්ලව තමන්ගේ අත උඩට අරන් දුවලා ගියේ කෙල්ලව හොස්පිටිල් එකට එක්ක යන්න.. 🖇️පැය දෙකකය පසු🖇️ 🧒🏻ඩොක්ටර් පෙශන්ට කොහොම්ද 👨🏻‍⚕️අපිට තාම මුකුත් කියන්න බෑ පෙශන් ඉන්නෙ ශොක් එකක ..එයාට එතන තිබ්බ වෙදර් එක නිසා තමා එහෙම වෙලා තියෙන්නේ.. 🧒🏻ඩොක්ටර් එයා හොද වෙයි නේද🥺 👨🏻‍⚕️මට හන්ඩර්ඩ් පශන්ට් (100%) සුවර් කරන්න බෑ පුතා අපි බලමු නේද🙃 එහෙම කියලා අවිගේ පිටත් තට්ටුවක් දාගෙන් ඩොක්ටර් යනන් ගියා.... ඒ එක්කම් වගේ එටනට අවේ.... කවුද ලමයි එන්න ඇත්තේ☹️ අනේ ලමයි හැමදාම කියන්න බෑ කමෙන්ට් රියැක්ට් නැත්නම් මම කතාව නවතනවා.... අනේ මගේ සොස මල් ටික තලහ නැතුව රියැක්ට් එකක් හලන් යන්නකෝ මම ආදලෙයිනේ😘😙 මම නෙතු මැනික😘❤️
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 💍🌼ආදර හුස්ම💍🌼  *දගකාරියගේ සිනහවට පෙම් බැදි නපුරෙක් 😌💞*    episod...
❤️ 🌼 👍 🥰 🥲 67

Comments