දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:35 PM
ඔන්න ඩේසි ළමයිට ලංකාවේ පලවෙනි අත්දැකීම විදිහට, ලස්සන තෑග්ගක් අරගෙන ආවා.. 💕🎁🪄 ඩිජිටල්කරණයේ ආදරනීය කතා ලියන, (𝗰𝗵𝗲𝗲𝗳 𝗸𝗲𝗹𝗹𝗮 ❞ 𝘄𝗿𝗶𝘁𝗲𝗿) 𝗗𝗶𝗻𝗶 (𝗔𝘀𝗵𝗶 ❞ 𝘄𝗿𝗶𝘁𝗲𝗿 ) 𝗗𝗮𝗻𝘂 එකතු වෙලා ඔන්න ගෙනාවා ආදරේ පුරවපු එක කතාවක්......➷❤️ කොහොමද දෙන්නෙක් එකක් ලියන්නෙ කියල ද ප්‍රශ්නෙ.. 😉🙃 එන්න අද ඉදන් කියවලා බලමු...❀❀❀ මේ.. ❝ සුදු අරලිය ❞
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ඔන්න ඩේසි ළමයිට ලංකාවේ පලවෙනි අත්දැකීම විදිහට,  ලස්සන තෑග්ගක් අරගෙන ආව...
❤️ 🌼 👍 💚 33

Comments