දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:36 PM
නපුරු🥀😡 ආදරවන්තයින් සමග 💞💞💞💞💞ආදරෙන් බැඳෙන 🥀😇දගකාරියගේ 🥀 💞ආදරන්දය.💞 🥀ප්‍රේමාන්වෘත 🥀 17 කථවෘතය.... ඉතින් අනු යද්දී ashi ඉන්නවා .අභි එක්ක ලොකු කායියක. Ashi; අනේ අනු කෙල්ලේ ඔයා ආවද මැණිකේ .ඔයා අවිලාල දැන් මාස 5 ක් ලු නේ ලංකාවට . අත්ත්ට මට දුකයි නැන්දාගේ යි මාමාගේ යි මාරනේ ගැන .කවුද මේ ... අනු.... **අනේ කෙල්ලේ ඔව් නේ ඇවිත් මාස 5 යි .අනේ ඔව් යන්න වෙලාව* *ආවහම යනවා .මැණිකේ .මටත් දුකයි ඇන්ටිගේ මරණේ ගැන* . *මේ මෙයාලා ද mm* **ඉඳගන්න කෝ* *කට්ටියම .* *නංගි ඔයා මට* *වෙච්ච ඔකොමා* *කියන්න ඔයාලා** *කවුද එයාලා කවුද* *ඕක්කොම්.මේ* *ඉන්නේ මගේ හොදම* *යාලුවෝ දෙන්න කියන්න* . *බය* *වෙන්න එපා .* ඉතින් කට්ටිය එක්ක වෙච්ච දේවාල කතා උනා .* අනු.. *දැන් ඔයාලට* *එහේ යන්න බැහැනේ .මන් විතරයි මගේ ගෙදර ඉන්නේ මට* *කවුරුත් නැහැ .ඔයාලා කමතිනම යමු නැහැ ගෙදර .අම්මා ඉන්නන් එක්ක ඔපරේෂන් එක කර්නන් .මේ ashi ගේ ප්‍රශ්නේ බලන්නත් ඕනි මට.නංගි ඔයා යන්නකෝ මේ අයියා එක්ක .* ... *අනේ අක්කේ මේ* *මේ.* ...අභි... *හරි හරි bn මන් උබව රේ ප් කරනෙනේ නැහැ .යමු මන් *එක්ක කෙල්ලේ.* * .... ආමි...හරි අක්කේ ... යමු අභි අය්යේ. .... අහි කෙල්ලො එක්ක ඉන්න මන් එනකල්. කෙල්ල්‍මති අභි දෙන්න ගියා . කියන්න දුකයි අම්මේ ඔයා ව අපිට බෙර ගන්න බැහැ මොකද ඔයා ගේ මුළු ඇගේම මේ වයිරස් එක ගිහින් තියෙන්නේ .ඔයා කැමතිනම් ඔයා කැමති දේවල් මට කියන්න ඔයට මගෙන් වෙන්න ඕනි යුතුකම් ඕකෝමා මන් කරන්නම් .කියන්න . ... අනේ ඉතින් ඒ අහිංසක අම්මා තමන් මෙච්චර කල් පරිස්සම් කරපු කෙල්ලගේ භාරකාරීත්වය ආණුට ලිව්වුව...... කියන්න දුකයි මැණිකේ ඔයට කැන්සර් එක්ක තියේ .අපි එකට trit කරමු oc වලින් හාද . ...අනේ මන් කෝමඩ මේක ගෙදර කියන්නේ . ඉතින් එයාලා ගොඩක් ලොකු හොර vadak කතා උනා .ඒවා පස්සේ .. මාසයක් විතර ගියාට පස්සේ අපේ ami ගේ අම්මා මැරුණා. හරි හරි ළමයි මොන වෙනවද මේ මන් දන්නෙ නැහැ මාත් ටැපලිලා ඉන්නේ අනේ බලමු ඉස්සර මොනාද වෙන්නේ කියලා ළමයි. 🥀Written by Khushi🥀
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: නපුරු🥀😡 ආදරවන්තයින් සමග 💞💞💞💞💞ආදරෙන් බැඳෙන        🥀😇දගකාරියගේ ...
❤️ 👍 🤍 34

Comments