
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:37 PM
✨අහන්කාරී✨
(නපුරෙකුගේ හිත පැහැරගත් අහන්කාර සමනලිය✨💗)
අටවන දිගහැරුම 🫶🦋
(නතර කරපු වාහනෙන් බැස්සෙ අයේශ් සහ එයාගෙ යලුවො තුන් දෙනා )
"මේ බලපන් අර කෙල්ලට මොකද කියලා "
(අයේශ් වැටිලා හිටපු හිමාව ඇගිල්ල දික් කරල දිනූශට පෙන්න්නලා )
"හරි බන් මන් බලන්නම් උබ අනික් එකීව බලපන් "
"දනූශ හිමා ලගට ගියා"
"නන්ගි අමාරුවක් නැ නේ ඔයාට"
"නෑ අයියෙ මට අමාරුවක් නෑ අයියෙ ඉශිනිව බලන්නකෝ අනේ අයියෙ එකිව අරූ වාහනේට දා ගත්තා😭"
"හරි නන්ගි අයේශ් බලයි එයාව ඔය නැගිටින්න"
දනූශ හිමාවත් නැගිට්ටවගෙන හිමාට වාහනේට නග්ගල වතුරත් බොන්න දීලා කෙල්ල ලගින් හිටියෙ කෙල්ල බය වෙලාඉන්න නිසා)
"මේ දොර ඇරපන්😤 "
(කොල්ල එහෙම කියාගෙන ඩිවෝන්ගෙ වාහනේ දොර්ට ගැහුවේ කේන්තියෙන් )
"මොකද යකෝ😡"
එහෙම කියගෙන ඩිවෝන් වාහනෙන් එළියට බැස්සෙ කව්ද මේ කියල බලන්න )
"ආ .... මේ උබට පාඩුවෙ පලයන් මගෙ වැඩක් මට කර ගන්න දීලා😡"
"උඹ උඹේ වැඩ කර ගනින් ඔය් වාහනේ ඇතුළෙ ඉන්න කෙල්ලව අත ඇරලා🤬"
"මන් මොකටද යකෝ මේකිව අතඅරින්නෙ උබ උබේ වැඩක් බලා ගනින් මගේ වැඩවලට අත දාන්නෙ නැතුව .මට මෙකි එක්ක විසද ගන්න පොඩි දෙයක් තියනවා😠"
"මොකක්ද උඹට මේ කෙල්ල එක්ක විසද ගන්න තියෙන්නෙ😡 "
"එක උබට වැඩක් නෑනෙ උඹ උඹේ වැඩක් බලා ගනින් අනුන්ගේ මගුල් වලට පනින්නෙ නැතුව🤬"
"මොකද්ද යකෝ උබ කියන්නෙ😈"
(අයේශ් එහෙම කියාගෙන ඩිවෝන්ගෙ සර්ට් එකෙන් ඇදල අරන් ඇඟිල්ලක් දික්කරල ඇහුවේ හොඳටම යකා ආවේශ වෙලා😠)
"අතඇරපන් යකෝ ශර්ට් එක . උඹේ වැඩක් බලා ගනින් උඹ ගිහිල්ල😠 "
"මගේ වැඩක් තම බල්ලො මේ බලන්නෙ 🤬"
"මෙක කොහොමද යකෝ උබේ වැඩක් වෙන්නෙ. මේ කෙල්ල මගේ.එහෙම එකේ මේ වැඩේ උඹේ වෙන්නෙ කොහොමද යකෝ😡"
"මේ කෙල්ල උබේ වෙන්නෙ කොහොමද යකෝ ආ....🤬"
(අයේශ් එහෙම කියල ඩිවෝන්ට පාරක් ගැහුවෙ ඩිවෝන් විසික් වෙලා යද්දි )
"උබට මම .....👿"
(ඩිවෝන් එහෙම කියාගෙන ඇවිත් අයේශ්ගෙ මූනට පාරක් ගැහුවේ අයේශ්ගෙ තොල පැළිල ලේ එද්දි.අයේශ් අයෙත් ඩිවෝන්ට පාරක් ගහල බිම දාගෙන ගහන්න ගත්තා)
"ඒ අයේශ් ඕක නවත්තපන් යකෝ😯"
(අයේශ්ගෙ යාලුවෝ ඇවිත් අයේශ්ව පැත්තකට කරේ තව ටිකක් ගියොත් ඩිවෝන්ට මැරෙන්නම ගුටි කන්න වෙන බව දන්න නිසා)
"ඩිවෝන් ගුටි කද්දි ඩිවෝන්ගෙ ගෝලයො ටික බයටම දුවලා 😏"
"මූ.... මූ.. කියනව කෙල්ල උගේලු මූ දන්නෙ නෑ මට ඕන දේවල් මට ලැබෙන්නෙ නැත්තම් මන් වෙන එවුන්ට ලබා ගන්න දෙන්නෙ නෑ කියලා..😤"
"හරි බන් දැන් ඇති මුගේ එවුන් ටිකත් දුවල බන් මූව දාලා අපි යමන් කෙල්ලො දෙන්නව අපේ වාහනේට දාගත්ත ඒත් කෙල්ලට සිහිය නෑ බන්😣"
(කොල්ල ඉන්නෙ කේන්තියෙන් බව දන්න නිසා දනූශ කොල්ලව වාහනේට එක්කනෙග ගියා )
( කොල්ල ශර්ට් එකත් හදාගෙන වාහනේ පිටිපස්සට නැග්ග)
"දනූශයෝ ඔය් ඉස්සරහ තියන බෝතලේ ගනින්"
(කොල්ල කොහොම හරි කෙල්ලට වතුර ඉහලා කෙලින්න හැරුනෙ හිමාගෙ පැත්තට)
"නන්ගි ඔයා දන්නවද අයි ඇරූ මෙයාගෙ පස්සෙන් එන්නෙ කියලා🤨"
"දන්නව අයියේ😞"
(හිමා අයේශ් ඇහුව දේට ඔලුව උස්සන්නෙ නැතුව්න උත්තර දුන්න😞 )
"බය වෙන්න එපා බන් අපි උඹව කන්නෙ නෑ අපිටත් ඔයා වගේ නන්ගිලා ඉන්නවා🤨"
( දනූශ හිමාට එහෙම කිව්වෙ කෙල්ල හොදටම බය වෙලා ඉන්න නිසා😭 )
"කියන්න පුළුවන්ද මෙයට ඇයි ඌ කරදර කරන්නෙ කියලා"
(හිමා කෙල්ලට උන හැම දේම අයේශ්ටයි යලුවොන්ටයි කිව්වා )
"හ්.හ්.. ව...තු..ර..😖"
"..අනේ... ඉශිනි.. 🥺"
"ඒ දනුවා ඔය වතුර බෝතලේ ගනින්"
( කොල්ල වතුර බෝතලේ අරන් ඉශිනිගෙ මූනටත් ඉහළ හිමාගෙ අතට දුන්නෙ කෙලට වතුර පොවන්න කියලා)
"අනේ ... හිමා🥹"
(ඉශිනි හිමාව බදාගෙන හොදටම අඬන්න ගත්තේ ඉන්නෙ කොහෙදවත් බල්න්නෙ නැතුව )
"අඩන එපා බන් දැන හරි බන් බය වෙන්න එපා 🥺".
"හිමා.. හ් .... මේ😦"
(කෙල්ලට නිකන් හුස්ම හිර වුනා වගේ දැනුනෙ වාහනේ ඇතුලෙ අයේශ් ඉන්නව දැකපු නිසා කෙල්ල අතත් දික් කරලා හිමාට කිව්වෙ බය වෙලා වගේ)
"බය වෙන්න එපා බන් මේ අයියල තමා උබව බේර ගත්තෙ මෙයාල නැත්තම මට හිතා ගන්න බෑ මොන වෙයිද කියලා😕 "
නන්ගි මට ඔයාගෙ නොඑක දෙන්න.දැන් ඉතින් අදුරනව නෙ
හා අයියේ
(හිමා එයාගෙ නොඑක දනූශට දඋන්නෙ දැන් ඉතින් කට්ටිය අඩුරන නිසා අනික උදව්වක් ඕන උනොත් කත කරන්න පුලුවන් නිසා)
( කොහොම හරි කොල්ලො ටික කෙල්ලො දෙන්නව බෝඩිම ලගින්ම දාගෙන එහෙමම ගියේ කොල්ලො නිතරම යන බාර් එකට )
මතු සම්බන්දයි
කතාව ඉස්සරහට මොනව වෙයිද ලමයි කතාව හොදයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න 😉
whiter muthu 💗🌹🫶

❤️
❤
♥
👍
💛
😂
🤭
🫶
125