දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:38 PM
💞🧚🏻‍♀️~*_දඟකාරී_*~ 🧚🏻‍♀️💞 || *_~Epi_02~_*||🥹💋💐 වෙනදා වගේම එලාම් එක වගේ තියන අම්මගේ සද්දෙට ඇහැරැනේ බලද්දි 8.30 කියලා . ඇඳෙන් නැගිටලා ෆෝන් එක මැසේජ් වගයක් ඇවිත් බලද්දි මාෂී........ __MASHI __💬 GM THUDU 😘 :-__අද අක්ක ක්ලාස් එකට දානවා කියලා ලෑස්ති වෙලා ගේට් එක ලඟට ඇවිත් ඉන්න කිව්වා.. 😊__ ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ගිහින් අම්මිව බලද්දි ගන්න එකේ .... "" අම්මේ අම්මේ "“ """මං මෙහේ...මොකද ළමයෝ බෙරි හන්දෙන්නේ. ගෑනු ළමයි ඔහොම යටි ඉරියෙන් කෑ ගහනවද සුදු මැණික"" """ හරි හරි අම්මි මාශිගේ අක්කි ක්ලාස් එකට දානවා කිව්වා මං එයා එක්ක යනවා හවසට අපි දෙන්නා තනියම එන්නේ """ """හරි පරිස්සමෙන් ගිහින් එන්න සුදු මැණික පුළුවන් වුනොත් තාත්ති එවන්නම් """ අම්මිට වැඳලා ගේට් එක ගාවට යද්දිම ඇහුනේ අක්කිගේ car හෝන් එක ගේට් එක ඇරලා යද්දිමf දැක්කේ දත් 32 දෙකම දාගෙන මගේ මෝඩ යාලුවා ව 😅😁 අක්කිටත් හායි කියලා අපි දෙන්න පොඩි චැට් එකක් දාගෙන ගියා ක්ලාස් එක ගාවට වගේ දාලා යද්දි අක්කිත් බායි කියල අපි දෙන්නා ක්ලාස් හෝල් එකට ගියා ..... ____MAULI _____ "" ළමයි ගොඩක් ඉන්නව නේද """ 😶 ___ MASHI ____ """ඔව් මේ සර් ටිකක් ප්‍රසිද්ධයි නේ ද ඉතින් කට්ටිය ඉන්නවා"" ඔහොම සර් එනකම් මායි මාශි කතා කර කර ඉන්නකොට මං දැක්කා මගේ ඩෙස්ක් පේලියට කලින් පේළියේ ඉස්සරහ තියෙන ඩෙස්ක් පේලියේ ඉන්න අහිංසක කලබලකාරයෙක් මොනාහරි හොයනවාද කොහෙද මට පිට බල බල බෑග් එක අදිනවා....... ____ MASHI _____ මොන ලෝකෙද බං ඉන්නේ මනෝ ගැහුවදා ආආ..... ____MAULI ____ අනේ නැහැ බං මට ඇහුනා....... ඔය අතරේ සර් ආවා ඉතින් අපි දෙන්නගෙ කතාව පැත්තක තියලා ඉකෝන් නෝට්ස් ටික අරන් පාඩමට ලෑස්ති උනා .... ඒත් ආයෙත් අර මං දැක්ක මොනාදෝ හොයන අහිංසක හිත කලබලේ ඉන්න ඒ පිස්සු කෝච්චිය දැක්කා මාෂී මට ගහපු පාරට මං බැලුවේ ඇයි කියලා සර් පාඩම කියල දෙනවා . ඉතින් ඔහොම කාලය ගතවෙලා ක්ලාස් එක ඉවර වුණා . මාෂී මායි ගිය බස් එකේ ඒත් මට කලින්. මාශි බහිනවා .............. _MASHI _ පරිස්සමට කෙල්ල ගෙදර ගියපු ගම මැසේජ් එකක් දාන්න මං බහින්න ළඟයිනේ ඔන්න කියනකොටම ඇවිත් බයි බුදු සරණයි 😍 __MAULI __ හරි කෙල්ලේ මං පරිස්සමට ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න බායි ඔයාත් පරිස්සමෙන් බුදු සරණයි 🥰 ගෙදර ගිහින් මාශිට මැසේජ් එකක් දාලා වොෂ් එකක් දාගෙන පල්ලෙහාට ගියා අම්මි කතා කරපු නිසා ... """" අද ක්ලාස් එක කොහොමද සුදු මැණික .. "" """"අවුලක් නැහැ අම්මි ළමයි ගොඩක් හිටියා. සර් හොඳයි හොඳට කියලා දෙනවා ...."" ___ANUSHA___ එහෙනම් අවුලක් නෑනෙ මං හිතුවේ ඔයාට ක්ලාස් එක හරියන්නැති වෙයි කියලා මොකද ඔය තැන කිව්වේ උදාර අංකල් කියලා තීන්නේ තාත්ති කියලා දෝනි ඉකෝන් කරන්නේ කියලා ...... """"එහෙමද අවුලක් නෑ තාත්තෙට කියන්නම් .....""" රෑට කාලා නිදාගන්න යනවා කියලා අම්මිටයි තාත්තිටයි කියලා එයාලට කිස් එකක් දීලා මං කාමරේට ඇවිත් ක්ලාස් ගෙනිච්ච බෑග් එක අස් කරන්න ගත්තා. එතකොට මතක් උනා ..... ""'" සුදු මැණික නිදාගන්න හෙට තාත්තට ගමනක් යන්න තියෙනවා කිව්වා ,..... හරි අම්මි good night සුදු මැණික 🥺♥️ Good night අම්මි...💕😘 ........ ඉතින් ඔයාලට මොකෝ හිතෙන්නේ අර හිත කලබල කරගෙන හිටියේ කවුරු වෙන්න ඇද්ද ........ මෙය මගේ සික්ක සික්කාවියන්ටයි 🫵🥴 😂 adariiiii 😘 ummmmmh 🫂♥️ ~_*WRITING BY_~ >_♥️ADEE ♥️ 0766282476 අනේ ළමයි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් කියෙව්වම එක මට ලොකු ශක්තියක් 😘🫂
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 💞🧚🏻‍♀️~*_දඟකාරී_*~ 🧚🏻‍♀️💞   || *_~Epi_02~_*||🥹💋💐   වෙනදා වගේම...
❤️ 💛 53

Comments