
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:40 PM
-------------------------------------------------
*හිතබැඳි ස්නේහවන්ති නුඹ..– 2 ❤️🔥🥀*
~මගේ නපුරුහිත ආදරෙන් මවිත කල ස්නේහවන්තියයී.....~
වෑන් එකෙන් බැහැපු කෙනා දකිද්දී මට වගේෂ්ගේ අත අල්ලන එහෙම කියවුනේ බයටම... ඔව් ඒ එදා මාව පඩිපෙලෙන් තල්ලූ කරපු කෙනා... අදත් ඒ විදියටම හෙල්මට එක දාලා... තව එයාගේ කට්ටියත් ඉන්නවා...
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
> _Bonus Episode ( after 77 epi )_
*" ඔයා ඔහොම ඉන්න... "*
*" අනේ බෑ වගේෂ්... අනේ... "*
*" ප්ලීස් මන්දී... "*
එහෙම කියලා එයා කාර් එකේ දොර අරිද්දී මමත් දොර ඇරියා...එයා දොර වහලා එද්දී මමත් දොර වහලා ගිහින් ඒ අතින් අල්ල ගත්තා... එයත් මගේ අත තද කරලා අල්ල ගත්තා...
*" හෙලෝ හෙලෝ... දැන් අත සනීපද "*
ඔව් අර එදා කටහඩමයි...
*" ඔයාගේ වෙන්න හස්බන්නම් දන්නවනේ මන් කවුද කියලා... "*
මොකක් වගේෂ් දන්නවා... ඒත් ඒත්...
*" මොකක්ද වෙන්න ඕනේ උබට දැන්... "*
වගේෂ් එහෙම අහද්දී හිමීට හෙල්මට එක ගැලෙව්වේ...
*" ත්... තේ... ෂ්... "*
මීට අවුරුදු තුනකට අලින් මැරුනා කියපු කෙනා... ඒත් ඒත් කොහොමද එහෙම වෙන්නේ.... ඒ මදිවට එයා ගොඩක් වෙනස්... කටහඩ පවා...
*" පුදුමයිනේද... ම්ම්... එදා උබලා නිසා තමා මට මෙහෙම උනෙ... "*
*" උබට ඔහොමවෙලා මදී... මගේ උන්ට කරපුවට... "*
වගේෂ් කිව්වේ අතමිටි මොලවගෙන... ඒත් එක්කම හයියෙන් හිනාවෙච්ච තේෂ්
*" ඇත්තද... ඩැඩී නැති උනේ උබලා නිසා... ඒ පලියත් මම ඉක්මනට ගන්නවා ලෑස්තිවෙලා හිටපල්ලා... උබටත් එක්ක කිව්වේ පොඩි නිත්‍යා... "*
තාමත් මම බයවෙලා බලන් ගිටියේ මොනාද මේවෙන්නේ කියලා ඒත් එක්කම උන් වෑන් එකෙන් ගියේ අපිදෙන්නා තාමත් එතන්ටවෙලා ඉදී...
*" ව්... වගේෂ්... එ... එහෙමවෙන්නේ කොහොමද අනේහ්.. එයා මැරුනානේ... "*
*" අපි හිතන්නැති අපිට හොයා ගන්න බැරිදෙයක් මෙතනවෙනවා මන්දී... එයා කවුරුහරි තේෂ්ට ට්‍රීට්මන් කරලා තියෙනවා..."*
*" අ.. අනේහ්... මය බයයි වගේෂ්... "*
අඩාගෙන මම එහෙම කිව්වේ ඒ මූසල මතකවලට ආයෙත් යද්දී... එහෙම්මම මාව පපුවට තුරුල් කරන් එයා
*" කෝ මන් ඉන්නවා... මුකුත්වෙන්න දෙන්නෑ කාටවත්... ම්ම්... "*
*" අනේ...හ් වගේෂ්... ම්... මට... බ..ය..යි... හහ්.... ඔයාට මොනා හ්...රි උනොත්... "*
ඔලුව උස්සලා මම කිව්වේ ඒ මූන දිහා බලන්...
*" මන්දී... කෝ මෙහෙ බලනවා... කෝ ඉතින්.. "*
*" ඔයාටහ්... මො..නා හරි උනොත් ව..ගෙෂ්... ම්...මටහ් බයයි දෙයියනේ... "*
*" තමුසෙට මාව විස්වාසද... ආහ්... "*
ටිකක් සද්දෙන් එයා එහෙම ඇහුවේ එක සැරේට ගැස්සීලා ඔලුව වනන ගමන් ඒ පපුවට ඔලුව තියා ගන්න ගමන්...
*" ම්... මටත් වඩා... ඒත් ඒත් "*
*" කටවහනවා මන්දී..* . "
කේන්තියෙන් කෑගහද්දී මම ආයෙත් අඩාගෙන ඒ පපුවට් තුරුල් වෙලා එයාව කවුරුහරි උස්සන් යවී වගේ හරි තදට බදාගත්තේ ඉකිගහන ගමන්... එහෙම්මම එයා මාව පපුවෙන් ඈත් කරලා ලග තිබ්බ කාර් එකට තද කරගත්තේ තාමත් මගේ ඇස්වලින් ගලන් යන කදුලු දිහා බලන ගමන්...
*" අහන්න පණහ්... ආයේ මුකුත් වෙන්නේ නෑ... ම්ම්... ප්‍රොමිස්... ආයේ ඌට මුකුත් කරන්න බෑ... අනික ඔයා ඔහොම අඩනවට මම අකමැති කියලා දන්නවනේ.. ම්ම්... මම ආස අර කලින් හිටපූ මගේ චන්ඩී කෙල්ලට... ම්ම් "*
එයා ආයේ එන්නෑ... කියන්න කටට ආවත් මට කියා ගන්න බෑ... එයාව නැතිකරෙත් උන්ම තමා... මගේ මුලු ජීවිතේම විනාස කරලා දැම්මා... අච්චර අහින්සක මගේ අම්මවයි අප්පච්චිවයි මාමවයි නැතිකරලා දැම්මා... මට අන්තිමට ඉරුතුවෙච්ච මගේ අයියව මරන්න ජාතී කීයක් කරාද...
*" ආයේ කාටවත් මුකුත් වෙන්න දෙන්නෑ... ම්ම්.. පොරොන්දුවෙනවා මන්... "*
එයා එහෙම කියද්දී ආයෙත්මම ඒ පපුවට තුරුල් උනේ ආයෙත් ඒ ශර්ට් එක මගේ කදුලුවලට තෙමෙද්දී...
*" කෝ... අඩන්නෑ දැන්... බලන්න මන්දිහා... ගුටි කනවා ඒපාර ඔයා... "*
ටිකක් සැරෙන් එහෙම කියලා එයා මාව ඈත් කරලා මගේ කදුලු පිරිච්ච ඇස්වලට ඒ තොල් තද කරපු එයා.... එහෙම්මම ඒ සීතල තොල් කදුලු ගලපූ කම්මුල්වල පාරවල්වල ගිහින් අන්තිමට නැවතුනේ මගේ තොල්වල කෙටි සිපුමක් තියලා... මාව ඒ පපුවට තදකර ගත්තේ මමත් හරි තදට එයාව බදාගද්දී... වෙනදා වගේම හරි ආරක්ෂාවක් දැනෙනවා මට...
*" ආයේ අඩන්න බෑ... හරි... "*
එක අතකින් මාව පපුවට තද කරන් අනිත් අතින් මගේ ඔලුව අතගාන ගමන් එයා කියනවා....
( මේ මුන් ඉන්න පාර ටිකක් කැලෑ පාරක් බවද මෙම පාරේ වාහන අඩු බවද හොදින් මතක තබා ගන්න... නැත්තම් උබලට ඒකත් ප්‍රශ්නයක් වේවී... හ්ම්ම්ම්... )
මමත් ඇස් පියන් ඉද්දී තමා මතක් උනේ අපි ඉන්නේ පාරේ කියලා...
*" ව්... වගේෂ්... දැන් ඇති... එහාට වෙන්න... "*
එහෙමම කොල්ල ගැස්සිලා එහාට උනා... ඔලුවත් කස කස
*" සොරි මට ගානක් ගියේ නෑ පාරේ කියලා... "*
එහෙම්මම මාව ගිහින් නැග්ගුවේ කාර් එකට... තාමත් මට හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද අනේ... ගෙදර යනකන්ම මම කල්පනා කර කර ගියේ ඒ ගැන... අනේ ආයෙත් ප්‍ර්ශ්න වේවී කියලා මට හරි බයයි...
*" මන්දී... බයවෙන්න එප... මම ඉන්නවා... ම්ම්.. හරිද... "*
*" පරිස්සමෙන් වගේෂ්... "*
මම කිව්වේ ඒ අත තද කරලා අල්ලලා... එහෙම්මම අපි දෙන්නා ගියේ ගෙට....
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
*සප්‍රායිස්... 😂සමහරුනම් කිව්වා තේෂ් මැරුනේ නෑ කියලා... තව විස්තර ඉස්සරහට...*
*දැන් කමේන්ට් ඕනේ ඉතින්.. බෝනසුත් දුන්න නිසා+94 77 431 2652*
~_Seha_~❤️🔥🥀

❤️
❤
♥
😂
😢
🤍
🫶
❤🔥
🌼
👍
240