☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
May 17, 2025 at 01:25 PM
*ආදරණීය මගෙ දුවේ පුතේ...❤️🫂* *අද මගෙ දරුවෝ හැමෝම Live පංතියට සම්බන්ද වෙන්න මගෙ පුතේ Zoom & Youtube දෙනවා. අද අපේ පළවෙනි දවස...😍* *_______________________* *අද අපි ඔයාලට තියන ප්‍රශ්න ඔක්කොම කතා කරමු. අවශ්‍ය පොත් / Tute ඔය වගේ හැම දෙයක් ගැනම අපි කතා කරමු මගෙ පුතේ...😊* *_______________________* *අද පළවෙනි දවස නිසා අද රාත්‍රී 8:00 පටන් ගමු මගෙ පුතේ. හැමෝම රාත්‍රී 8:00 සූදානම් වෙලා ඉන්න. Zoom Link එක රාත්‍රී 7:30 වගේ Group එකට ලැබෙයි මගෙ පුතේ…🥰* *_______________________* *අපි අද ඉදන් වැඩ කරන්න පටන් ගමු මගෙ පුතේ. හැමෝම වරෙල්ලා මගෙ පුතේ. අපි ගණිතය සුපිරියටම ගොඩදා ගමු මගෙ පුතේ...😍* > උබල හැමෝම දැන් මගෙ දරුවෝ. අපි සුපිරියටම වැඩ කරමු මගෙ පුතේ. ආදරෙයි උබලා හැමෝටම...🫂🖤
Image from ☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬: *ආදරණීය මගෙ දුවේ පුතේ...❤️🫂*  *අද මගෙ දරුවෝ හැමෝම Live පංතියට සම්බන්ද...
😂 1

Comments