☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬ WhatsApp Channel

☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬

4.3K subscribers

About ☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬

*✞𝙷𝙴𝙻𝙻𝙾𝚆 𝙶𝙷𝙾𝚂𝚃* *𝚂𝚃𝙾𝚁𝚈 𝙵𝙰𝙽𝚂....🫣🫴....✞* > ඉතිම් කොහොමද ඔයාලට....◉⛥◉ *↡↡↡↡↡⦁⦁⦁⦁↡↡↡↡↡↡⦁↡↡⦁⦁⦁⦁⦁⦁⦁↡↡↡↡↡↡↡↡↡↡↡↡↡↡↡⦁⦁⦁⦁⦁⦁⦁* > ✞ සාදරයෙන් පිලිගන්නවා ඔයාලව ✞ ~*𝙳𝙰𝚁𝙲𝙺 𝚆𝙾𝙻𝙳 𝙾𝙵𝙵𝙴𝙲𝙸𝙰𝙻*~ ~_𝚆𝙷𝙰𝚂𝚃𝙰𝙿𝙿 𝙲𝙷𝙰𝙽𝙽𝙴𝙻_~ ~⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⛥◉◉◉⛥⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁~ `✞🖤✞ පාලුවෙන් ඉන්න ඔයාල වෙනුවෙන්ම හදපු පරනම 𝙶𝙷𝙾𝚂𝚃 𝚂𝚃𝙾𝚁𝚈 𝙲𝙷𝙰𝙽𝙽𝙴𝙻 එක🖤◉◉◉` ~*◉◉⛥𝙼𝙴𝙽𝚄⛥◉◉*~ > *✞.𝙶𝙷𝙾𝚂𝚃 𝚂𝚃𝙾𝚁𝚈☃* > *✞.𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽☃* > *✞.𝙶𝙷𝙾𝚂𝚃 𝙿𝙾𝚃𝙾𝚂 𝙰𝙽𝙳* 𝚅𝙸𝙳𝙴𝙾☃ > *✞.𝙻𝙾𝚅𝙴 𝚂𝚃𝙾𝚁𝚈☃* *◉◉◉වගේ දේවල් රැසක් අපේ මේ වට්සැප් නාලිකාව ඔස්සේ ලබා ගන්න පුලුවන්◉◉◉* _◉⛥◉ ඊට අමතරව_ _ඔයාලට සුපුරුදු පරිදිම_ > *✞.𝙶𝙷𝙾𝚂𝚃 𝚂𝙷𝙾𝚁𝚃 𝚂𝚃𝙾𝚁𝚈* > *✞.𝙶𝙷𝙾𝚂𝚃 𝙽𝙾𝚅𝙴𝙻𝚂* *⦁මේ 𝙳𝙰𝚁𝙲𝙺 𝚆𝙾𝚁𝙻𝙳 𝙾𝙵𝙵𝙴𝙲𝙸𝙰𝙻 𝙲𝙷𝙰𝙽𝙽𝙴𝙻 එකෙන් කියවන්න පුලුවන්✞✞✞.* *⦁⦁◉◉⛥◉◉⦁⦁* _*𝕎ℍ𝔸𝕋𝕊𝔸ℙℙ ℂℍ𝔸ℕℕ𝔼𝕃 𝕃𝕀ℕ𝕂◉◉◉↡↡↡↡↡↡✞⛥✞⛥*_ > https://whatsapp.com/channel/0029VaYq02bId7nHTD1n3I1W *✞.𝙶𝙷𝙾𝚂𝚃 ලට ආස කරන ඔයා අනිවාරෙන්ම එන්න ඕනි✞🖤* *✞⛥𝙼𝙴𝚆𝙰𝚃𝙰 𝚔𝚊𝚖𝚊𝚝𝚑𝚒 𝙰𝚈𝙰 𝚆𝙸𝚃𝙷𝙰𝚁𝙰𝙺 𝚄𝙳𝙰 𝙻𝙸𝙽𝙺 𝙴𝙺𝙴𝙽 𝙹𝙾𝙸𝙽 වෙන්න🫣⛥✞* > *6𝙺 𝙵𝙾𝙻𝙻𝙾𝚆𝙴𝚁 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴 කරන්න උදව් කරන්න ලමායි*🖤

Similar Channels

Swipe to see more

Posts

☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/27/2025, 1:31:20 AM

එකතුවෙන්න ලමයි🙂‍↕💞💞💞අලුතෙන් පටන් ගත්තෙ

☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/31/2025, 2:23:09 PM

මෙහෙම පාඩන් කරොත් නං ඔයාලටත් ආස හිතේවි.ඇවිත් බලන්න්ද් අපි හෙට ඉදන් වැඩ පටන් ගන්නවා.අලුත් මාසයක් අලුත් වැඩක්.🥰මුලින්ම කියලා ඉන්නං ගෘප් එකේ වැඩ කෙරෙන්නෙ කොහොමද කියලා. මුලින්ම ඔයාලව ගෘප් 4 කට බෙදනවා හරිද ඊට පස්සෙ ඒ ගෘල් හතරෙන් හැම සතියකම තරගයක් තියනවා ඒ වගේම ශෝර්ට් නෝට්,පාස්පේපර් පලාත්බ්පේපර් ,විචාරක් ලියන්න අවශ්‍ය කරුණු වගේ ගොඩක් දේවල් දෙනවා ඉතින් ඔයාලා දිගටම මේ වැඩෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති කට්ටිය ඉන්න ඔන්න එහෙනන් ලමයි හෙට ඉදං අපි වැඩ පටන්ගන්නවා🥰 Group link🥰👇 https://chat.whatsapp.com/HD5UNbvJpkN4WVPesXLy36

☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/21/2025, 8:56:49 AM

💞..කවිදි..💞 Episode 01 සහී..සහී කීයෙ ඉදංද යකෝ මං උබට කෝල් ගන්නෙ මොකද වෙලා තියෙන්නෙ? උබ දන්නැතුව වගේ අහන්නෙ සුට්ටක් නින්ද ගියා බන්. අනේ උබෙ සුට්ට මං කියන්නෑ උබට😡 හරි හරි මොකද කියපංකො දැං මේ නැට්ට ගිනිතියාගෙන ඉන්නෙ ඇයි යකෝ උබට මතක නැද්ද හෙට වැඩට යන්න ඕනි ඒකට ඇදුම් ගන්න යන්න කතා වුනා නේ යකෝ😡 අඩෝ සොරි බන් විනාඩි 10 න් ගේට්ටුව ලග😁 _මෙච්චර වෙලා නැට්ට ගිනිතියාගෙන වගේ කෑගැහුවෙ මගේ ඕනම දේකට ඉන්න මගේ පාපමිතුරිය සෙනූ.මං ගැන කිව්වොත් කවිදි සහස්නා කළුපහන අපෙ අම්මයි තාත්තයි කියන විදියට BlackLamp හොටෙල් ජාලයේ අනාගත හිමිකාරිනිය.එහෙම කිව්වට මොකද මං නං කැමති මගේ මේ නිදහස් ජීවිතේට. ඒ නිදහස කොච්චර වින්දද කිව්වොත් අපේ තාත්තට නඩුවක් ආපු නැති දවසක් හොයාගන්න නැති තරම්.මේත් ඉතින් මේ ඒ වගේ වැඩකට හම්බුනු පනිස්මන්ට් එකක් තමයි.තාත්තටයි අම්මටයි හොරෙන් club එකට ගියා කියලා මෙච්චර දඩුවමක් සැර වැඩී අප්පා😒මෙච්චර දවස් ගෙදරට වෙලා හිටියෙ හෙට ඉදං වැඩට යන්න ඕනෙ.මගෙ තාත්තගෙ පනිශ්මන්ට් ඔහොම තමයි.මේවා හිත හිත ඉද්දි ආයෙම ෆෝන් එක අඩනවා_ පොඩ්ඩක් ඉදපන් බන් මං මේ එනගමන්.. හරි හරි ඉක්මනට වරෙන්.. ඇවිත් ඉන්නෙ නැගපන්.. ඒ බන් හෙට ඉදන් උදෙන්ම නැගිටින්න වෙනවා නේ😒 ඕවා ඉතින් උබ විහින් දාගන්න ප්‍රශ්නනෙ.අන්තිමට පැත්තක ඉදපු මාවත් ඇදලා ගත්තා😒ඇත්තමයි මට උබව මරන්න හිතයි _සෙනූ මගෙ පස්සෙන් එලවද්දි මං දිව්වෙ එතන තිබුන කාමරයක් ඇතුලට_ කොහෙ යනවා කියලා හිතන්ද ඕයි මේක ඇතුලට ආවෙ😡 _ඒ සද්දෙට තමයි මං ගැස්සිලා ගිහින් බැලුවෙ මේ කොහොද ඉන්නෙ කියලා.දෙයියනේ මේ මං ඉන්නෙ ශොපින් මෝල් එකේ ඔෆිස් එකේ නේද.එතකොට මේ කව්ද ඔෆිස් එකේ ඉන්නවනං මේකේ owner නෙ අද නං උබ ඉවරයි කවී..කියලා හිතන ගමන් මට මේ කෑගහන්නෙ කව්ද කියලා සත්තයි ගැස්සිලා ගියා එතන ඉන්න දෙන්නව දැකලා_ සෙ..හස්න අයියෙ ඔයා..🙄 සෙහස්න සෙහස්න ඌ මැරිලා යකෝ😡මං නේරන් නේරන් වීරසූරිය ඒක හොදට මතක තියාගනින්😡 සො..සොරි අයියේ _මේ යකාගෙ සද්දෙට මං දිහා ඔරවගෙන බලන් ඉන්න තාත්තවත් අමතක වුනා_ තාත්ත ඔයා🙄 චූටි දූ ඩිසිප්ලීන් නං අන්තිමයි ඔයාගෙ අනේ සොරි තාත්ත හිතලා නෙමේ කරේ මං යන්නං හොදේ😁මෝංගල් හිනාවක් දාලා පැන්නෙ එලියට °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° එහෙනන් නේරන් ඔයා කැමතියි නේද වැඩේට ඔව් අංකල් ඒත් මං බදින්න ඕන අර හොල්මනවද.. ඔහොම හිටියට අපි කට ඇරියගමන් මීක් නැතුව ඉන්නවා පුතා අපි ඉක්මනටම මේ කසාදෙ ඉවරයක් කරලා දාමු ok අංකල් °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° _ඔෆිස් එකෙන් එලියට එනවත් එක්කම ඇහුනු දෙයින් මං එතනම ගල් වුනේ මේ ඇහෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව.අනේ දෙවියනේ මට දැම්ම බදින්න බෑ බැන්දත් මෙයාව මෙයාව නං කොහොමත් බෑ_ කවී කවී උබට මොකද වුනේ.. තාත්ත මාව බන්දන්න හදනවා බන්🥺අනේ මට බෑ බන් සෙහ්ස්න අයියව බදින්න.උබට මතකයිනෙ 😭 ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ ළමයි මොනවා වෙයිද ඉස්සරහට..ඒක හෙට episode එකෙන් අරං එන්නං🥰කතාව ගැන comment එකක් දාං යන්න ලමයි ඉස්සරහට මොනා වෙයිද කියලා💞 කතාව ලියන මං ගෞරි💕 0743006115

❤️ 4
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/27/2025, 1:30:09 AM

https://chat.whatsapp.com/De9grxSWTz1GpGsLtkyOfO හායි ලස්සන ලමයෝ...🫣💫 *ඔයාලා ආසම විදියෙ අලුත්ම අලුත් ස්ටෝරිවලින් පිරුනු ලස්සන නවල් කියවන්න ආස ලමයිටම වෙන්වුන ලස්සන තැනක්...🙈..̶* ....කතෘලා රැසකගෙ ලස්සන කතාකියවන්න ආස ඔයාලට💫🦋.... ..ඉක්මනින් link එක share කරලා ඔයත් එන්න...🦋💫.. ♡ ㅤ  ❍ㅤ     ⎙ㅤ ☆ ʳᵉᵃᶜᵗ ᶜᵒᵐᵐᵉⁿᵗ ᶠᵒˡˡᵒʷ ˢʰᵃʳᵉ link එක share කරලා ඔයත් join වෙන්න👀🙈.. link to link🦋💫.... @Addmins***......

☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/21/2025, 8:57:40 AM

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Episode 02 කලින් කොටසෙ වෙච්ච දේවල් මතකයිද🤔අද නං තීන්නෙ අපෙ විසේකාරිගෙ වෙඩින් එකට ලෑස්ති වෙන්න.මොකෝ කියන්නෙ එනවද වෙඩින් එකට🤭හරි හරි වැඩි කතා ඕන්නෑ අපි යමු කතාවට. එහෙනන් Lets go..today episode 👇💐 💞කවිදි💞 කවියක්ද නුඹ..🍂🍂 ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ තාත්ත මාව බන්දන්න හදනවා බන්. අනේ මට බෑ බන් සෙහස්න අයියව බදින්න.උබට මතකයිනෙ. ඔව් සහී මට මතකයි.උබ ඒ අහිංසකයට කරපු දේවල් එක්ක කොහොමද බන් උබ සෙහස්නව බදින්නෙ.ඒත් uncle ට පිටින් යන්නත් බෑනෙ බන් අනේ මන්දා බන් සෙනූ🥺 _කවදාවත් ලේසියෙන් අඩන්නැති මම අඩනවා.කිසි දෙයක් ලොකුවට ඔලුවට ගන්නෙ නැති මම හිතන්නත් අරං.මට මං ගැනම පුදුමයි.මේ සේරම අර පොල් කාවයියා හින්දා තමයි_ මේ සෙනූ අදත් යමන් කොහෙද.. වෙන කොහෙද ඉතින් එදා ගියපු තැනට යමන්. උඹට පිස්සු හැදීගෙන එනවද ඇයි උබ අදද දන්නෙ මට පිස්සු කියලා.මාව අනේ සෙනූ යමන්කො සුදූ මේ ටිකේ විතරයි. හරි හරි කෙදිරි ගාන්නැතුව ඉදපන් _ඔව් මං අදත් ආවෙ වෙන කොහෙවත් නෙමෙයි ඉතින් අපෙ තාත්ත නං මං යනවට අකමැතිම තැන.වෙන මොකද්ද ඉතින් club එකට මං ඒකමයි ආවෙත්.මේසයක් ලග වාඩි වෙලා සෙනූට දුක කිය කිය මේසෙ උඩ තිබ්බ glass එක අතට ගන්නකොටම මාව හිරවුනේ කාගෙ හරි දඩු අඩුවකට මේ සහීගෙ ඇගට අත තියන්න තරං හයියක් ආවෙ කාට්ද හොද දෙකක් කියන්න බලං ඔලුව උස්සල බලනකොට කියන්න හදපු දේවලුත් අමතක වුනා.ඇස් කොනෙන් දැක්කෙ සෙනුත් බය වෙලා බලං ඉන්නවා_ සෙ..හ..ස්.. _ඇදලා අරං කනට ගහපු පාරට මගෙ කන තාමත් කීං ගානවා.මෙයාට මොනා වෙලාද මං අඩ අඩම බැලුවෙ එයා දිහා.තාත්තවත් මට මෙහෙම ගහලා නෑ_ සෙහස් මං කිව්වෙ නේරන් ඔයාට මොනා වෙලාද _කතා කරන්න පුලුවන් උන තප්පරේම මං ඇහුවෙ අබ දැම්මොත් පුපුරන සයිස් එකෙන් මං දිහා බලං ඉන්න නේරන් ගෙන්_ ආදිත්‍යා මට කියලා කන පලාගන්නැතුව උබත් පලයන් ගෙදර ඒත් නේරන් සහී මං කවිදි ගැන බලාගන්නං.එක සැරයක් කිව්වම පලයන් ඉතින්😡 _සෙනූටත් කෑගහලා සෙනග අස්සෙන් අඩන මාවත් ඇදගෙන ඇවිත් කාර් එක ඇතුලට තල්ලු කරලා දාලා වාහනෙත් අරං පියෑඹුවා.ටික දුරක් ගිහින් පාලු පාරක් ලගින් කාර් එක නැවැත්තුවා." මේ මොකද මේ මාව මරන්නවත්ද හදන්නෙ,අනේ දෙයියනේ අසරන මගෙ සූටි ලයිෆ් එක 🥲"මේ තීරනාත්මක මොහොතෙ මාත් හිතන දේවල්.ඔලුවටත් ටොක්කක් ඇනගන්න ගමන් මං බැලුවෙ සෙහස් දිහා.මෙන්න එනවා ගිනි මකරා වගේ පිඹ පිඹ_ ඇයි උඹට බුලත් දෙනකන්ද බලං ඉන්නෙ බැහැපන්😡 ඒ..ත් ..ඇ..යි..මෙ..තන..මේ..කොහෙද..ඉන්නෙ....අනේ මට ගෙදර..යන්න..ඕනි මගෙන් ගුටි නොකා බැහැපන්😡 _බැස්සා නෙමෙයි මං කාර් එකෙන් පැන්නා කිව්වොත් හරියටම හරි_ මේ මං කියන ටික හොදට ඔය කන් දෙකෙන් අහගෙන මොලේට දාගනින්😡මොකද මං ආයෙ මේවා මෙහෙම කියන්නෙ නෑ. උබ අපේ wedding එකට කැමති වෙන්න ඕනෙ තේරුනාද බෑ..මං කැමති නෑ කැමති වෙන්නෙත් නෑ _කියලා කියනවත් එක්කම මගේ කට තද වුනේ එයාගෙ රලු අතකට කලින් වැදිච්ච පාර තාමත් රිදෙනවා නොදැනීම මගෙ ඇස් දෙක්ව්න් කදුලු පිට වුනේ දැනෙන වේදනවට_ ඇයි උබ අඩන්නෙ උබට තාම රිදුන්නෑ හරියට බලපන් wedding එකෙන් පස්සෙ උබට මොකද වෙන්නෙ කියලා.උබ මට රිද්දුවෙ කොහොමද ඒ වගේ සියදහස්වාරයක් උබට විදවන්න වෙයි බලන් ඉදපන්.දැං නැගපන් ඉතින් _එහෙම කියපු එයා ගිහින් කාර් එකට නැග්ගෙ මං කරපු දේවල් ගැන මටම දුකක් දැනෙද්දි_ _එයා මාව ගෙදරට දාලා යන්නං කියලා කියන්නෙ නැතුව ගියා.ඔව් ඉතින් මං කරපු දේවල් එක්ක එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද.හිතන ගමන්ම මං යන්න හැදුවෙ කාමරේට_ චූරි දූ..කාත් එක්කද ලමයො ආවෙ සෙහස් අයියා එක්ක _එහෙම කියලා ආවෙ මගේ කාමරේට.කාමරේට ඇවිත් සෙනූට කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක ගත්තම msg එකක් ඇවිත් තිබ්බෙ සෙහස්ගෙන් මොකද්ද ඒ පාර කියලා බලන්න මං msg එක ඕපන් කරේ_ Tho aye club eka paththe pas pagala ahuwenna epa mata.adu kadanawa thoge.Danagananin me nerange future wife club gane yana ekiyak kiyala minissu kiyanawata man kamathi na.heta idan wadata enna onath na gedaratama wela idapan. 😡gedarin eliyata adiyak thiyala ahu wenna epa. _ෆෝන් එක පැත්තකින් තියපු මං කල්පනා කරේ ඉස්සරහට මොනා වෙයිද කියලා.ටිකින් ටික මගෙ ඇස් දෙක පියවෙද්දි අද කලින්ම නිදි දෙව්දුව මාව හොයාගෙන් ඇවිත් තිබුනා_ ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ ළමයි මේ මොනාද වෙන්නෙ අපේ කවිදි සෙහස්ට ඔච්චරටම මොනාද කරලා තියෙන්නෙ.සෙහස් ඇයි මෙච්චර කවිදි එක්ක තරහා.ඒගැන දැනගන්න ඕන්නං කතාව එක්ක දිගටම රැදිලා ඉන්න🥰ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙනකන් මං ගිහින් එන්නං🥰කතාව ලියන මං ගෞරි💞 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 0743006115

❤️ 5
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/17/2025, 1:25:56 PM

*ආදරණීය මගෙ දුවේ පුතේ...❤️🫂* *අද මගෙ දරුවෝ හැමෝම Live පංතියට සම්බන්ද වෙන්න මගෙ පුතේ Zoom & Youtube දෙනවා. අද අපේ පළවෙනි දවස...😍* *_______________________* *අද අපි ඔයාලට තියන ප්‍රශ්න ඔක්කොම කතා කරමු. අවශ්‍ය පොත් / Tute ඔය වගේ හැම දෙයක් ගැනම අපි කතා කරමු මගෙ පුතේ...😊* *_______________________* *අද පළවෙනි දවස නිසා අද රාත්‍රී 8:00 පටන් ගමු මගෙ පුතේ. හැමෝම රාත්‍රී 8:00 සූදානම් වෙලා ඉන්න. Zoom Link එක රාත්‍රී 7:30 වගේ Group එකට ලැබෙයි මගෙ පුතේ…🥰* *_______________________* *අපි අද ඉදන් වැඩ කරන්න පටන් ගමු මගෙ පුතේ. හැමෝම වරෙල්ලා මගෙ පුතේ. අපි ගණිතය සුපිරියටම ගොඩදා ගමු මගෙ පුතේ...😍* > උබල හැමෝම දැන් මගෙ දරුවෝ. අපි සුපිරියටම වැඩ කරමු මගෙ පුතේ. ආදරෙයි උබලා හැමෝටම...🫂🖤

Post image
😂 1
Image
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
5/25/2025, 3:16:29 PM

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Episode 03 _නැගිටිද්දි වෙලාව 10 ත් පහුවෙලා එලියට බහින්න එපා කිව්වට මං අහනවද ඕවා.නැගිට්ට ගමන් ලේස්ති වෙලා ගියේ මාගේ පාපමිතුරිය සෙනූ හොයාගෙන_ ඒ බන් කාලෙකින් ගියේ නැති එකේ යමන් බීච් එක පැත්තෙ යමන් යමන් කම්මැලි කමේ හිටියෙ _බීච් එකට ගිහින් පැයකට ව්තර පස්සෙ කෝල් එකක් එන්නෙ අම්මාගෙන්.ඒ පාර මොකද දන්නෑහිතනගමන් කෝල් එක ආන්සර් කරේ_ ඕ අම්මා කියන්න දෝනි කොහෙද ඉන්නෙ බීච් එකේ.. නේරන් පුතා ගෙදර ඇවිල්ලා දැං ගෙදර එන්න එයා මොකටද ගෙදර ආවෙ ඔයාව හම්බවෙන්න ඕනලු ඇවිත් බලන්න හරි හරි එන්නං අනේ _පන්ඩිතයා වගේ ආවට මොකද ඔෆිස් ඉවර වෙන්න කලින් ගෙදර යන්න හිටියෙ.මේ වෙලාවෙ මේ වසවර්තියා ගෙදර එයි කියලා හිතුවෙ කව්ද😒අද නං හොද කෑමක් ශුවර්_ සහී සහී මොන ලෝකෙද යකෝ ඉන්නෙ ඕ කියපන් මොන ලෝකෙද බන් ඉන්නෙ කීයෙ ඉදංද කතා කරන්නෙ මේ යමන් ගෙදර දැං ඇතිනෙ මේ හිටියා එකපාර මොකෝ වුනේ නු රාන් ගෙදර ඇවිත්ලු බන් සහී උබ බය වෙලාද අනික ඇයි නුරාන් ගෙදර ආවෙ දන්නෑ බන් යමන් _සෙනූවත් ගෙදරින් දාලා මං හිමින් සැරේ ආවෙ ගෙදර.මෙන්න ඉන්නව වසවර්තියා සෝෆා එකට වෙලා.දැක්කෙ නෑ වගේ හිමින් සැරේ කාමරේට යන්න හැදුවෙ_ කවිදි.. ඇ ඇයි කොහෙද තමුන් ගියේ බීච් එකට මොකටද නිකන් මං උබට මොකද්ද කිව්වෙ ආ _මෙන්න ගිනි මකරා පිබ පිබ මං ලගට එනවා.මේ ගෙදර මිනිස්සු කොහෙද දෙයියනේ.මෙයා එන විදියට නං මාව මෙතනම ගිලීවි වගේ_ _කොන්ඩෙන් ඇදගෙනම ආවෙ මගේ කාමරේට.දැංනං ඉන්න බෑ කදුලු බේරෙනවා_ මේ මනුස්සයෝ මං රොබෝ කෙනෙක් නෙමෙයි මට රිදෙනවා ආ උබට රිදෙනවද 😂මං ඊයෙම කිව්වනෙ තාම පටං ගත්තා විතරයි.දැං කියපන් මං උබට ඊයෙ රෑ මොකද්ද කිව්වෙ ආ.අනික උබ මොකද්ද ඔය ඇදං ඉන්නෙ බීච් යනකොට සුදු ඇදං යන්නෙ මොකාද කියපන්😡 පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ එලියට බහින්න එපා කියපු එක.දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම පේනවනෙ මම _කියලා ඉවර වෙන්නත් කලින් වැදිච්ච කනේ පාරට මං අඩි දෙක තුනක් පිටිපස්සට ගිහින් වැටෙද්දි ආයෙ ඇදලා අරං අනිත් කම්මුලටත් ගැහුවෙ මොකද්ද වුනේ කියලා හිතාගන්නබැරුව රිදුම්දෙන කම්මුල දෙඅත්ලෙන්ම වහගනිද්දි_ උබ ආයෙ මං කියන දේකට පිටිං ගියොත් ඔයිට වඩා රිදේවි.ඒක හින්දා පාඩුවෙ ඉදපන්😡 _ මගෙ මූනටම ඇගිල්ල දික් කරලා තර්ජනේ කරලා ගියේ මගේ ඇඩීම ගානකටවත් ගන්නෙ නැතුව_ ⚬⚬සෙහස්ගේ සිතුවිලි⚬⚬ ඇයි බන් මං කියන දේ පොඩ්ඩක්වත් අහන්නැත්තෙ..උබට ගැහුවම මටත් දුකයි..ඒත් උබ කරපු දේවල් වලට විදවන්න වෙනවම තමයි..මං උබෙ පාසෙන් බල්ලෙක් වගේ එද්දි උබ මාව ගනන් ගත්තද දැං විදවපන් ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ මේ මොනාද ලමයි මේ වෙන්නෙ අපි නොදන්න ලොකුම ලොකු දෙයක් මේ දෙන්නා අතර වෙලා තියෙනව වගේ.අපි ඒක ඊලග එපියෙන් හම්බෙමු ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙනකන් මං ගිහින් එන්නං.කතාව ලියන මං ගෞරි🥰💞 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Post image
❤️ 🇵🇰 👍 🤙 6
Image
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
1/25/2025, 6:56:56 AM

*|| පාවන් ගලවා ඇතුළු වන්න... ||* ~wa.me_+940786904639_for_status_views~ *_" උඩරට ගැම්මෙන් ඉන්න කොම්ලෙක්ගෙ account එකට ඇතුල් වෙන්න පින තියෙන්න ඕනි..._"* *💠name - kavishka D. jayasinghe* *💠nick name - `king kavi👑`* *💠from - kandy* `` `proud of king wolf` 🐺`` ~*එක කැලේකට ඉන්න පුළුවන් එක වෘකයයි*~

😂 🇧🇷 🇲🇦 👀 🥵 9
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
1/20/2025, 1:00:08 PM

0761933193 මේකට දාන්න

❤️ 🇧🇷 🙄 3
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
1/20/2025, 12:59:29 PM

හායි ලමයි කොහොමද ඉතින් කාලෙකින් කතාවක් ගේන්න හිතුව..ඒත් ඉතින් මොකද්ද දන්නවද වුනේ කතාවක් ලියන්න අදහසක් නෑ ඉස්සර නං මං අනිත් අයගෙ ජීවිත කතාවනෙ කතාවක් විදියට ලිවුවෙ ඒත් ඉතින් මට කාලෙකින් එහෙම කතාවක් ලැබුනෙ නෑ..ඔයාලට මොනා හරි කතාවක් ඕනි නන් මට අදහසක් දීගෙන යන්න ලමයි🥺 lusies

🇧🇷 👀 👍 3
Link copied to clipboard!