
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
May 21, 2025 at 08:56 AM
💞..කවිදි..💞
Episode 01
සහී..සහී කීයෙ ඉදංද යකෝ මං උබට කෝල් ගන්නෙ මොකද වෙලා තියෙන්නෙ?
උබ දන්නැතුව වගේ අහන්නෙ සුට්ටක් නින්ද ගියා බන්.
අනේ උබෙ සුට්ට මං කියන්නෑ උබට😡
හරි හරි මොකද කියපංකො දැං මේ නැට්ට ගිනිතියාගෙන ඉන්නෙ
ඇයි යකෝ උබට මතක නැද්ද හෙට වැඩට යන්න ඕනි ඒකට ඇදුම් ගන්න යන්න කතා වුනා නේ යකෝ😡
අඩෝ සොරි බන් විනාඩි 10 න් ගේට්ටුව ලග😁
_මෙච්චර වෙලා නැට්ට ගිනිතියාගෙන වගේ කෑගැහුවෙ මගේ ඕනම දේකට ඉන්න මගේ පාපමිතුරිය සෙනූ.මං ගැන කිව්වොත් කවිදි සහස්නා කළුපහන අපෙ අම්මයි තාත්තයි කියන විදියට BlackLamp හොටෙල් ජාලයේ අනාගත හිමිකාරිනිය.එහෙම කිව්වට මොකද මං නං කැමති මගේ මේ නිදහස් ජීවිතේට. ඒ නිදහස කොච්චර වින්දද කිව්වොත් අපේ තාත්තට නඩුවක් ආපු නැති දවසක් හොයාගන්න නැති තරම්.මේත් ඉතින් මේ ඒ වගේ වැඩකට හම්බුනු පනිස්මන්ට් එකක් තමයි.තාත්තටයි අම්මටයි හොරෙන් club එකට ගියා කියලා මෙච්චර දඩුවමක් සැර වැඩී අප්පා😒මෙච්චර දවස් ගෙදරට වෙලා හිටියෙ හෙට ඉදං වැඩට යන්න ඕනෙ.මගෙ තාත්තගෙ පනිශ්මන්ට් ඔහොම තමයි.මේවා හිත හිත ඉද්දි ආයෙම ෆෝන් එක අඩනවා_
පොඩ්ඩක් ඉදපන් බන් මං මේ එනගමන්..
හරි හරි ඉක්මනට වරෙන්..
ඇවිත් ඉන්නෙ නැගපන්..
ඒ බන් හෙට ඉදන් උදෙන්ම නැගිටින්න වෙනවා නේ😒
ඕවා ඉතින් උබ විහින් දාගන්න ප්‍රශ්නනෙ.අන්තිමට පැත්තක ඉදපු මාවත් ඇදලා ගත්තා😒ඇත්තමයි මට උබව මරන්න හිතයි
_සෙනූ මගෙ පස්සෙන් එලවද්දි මං දිව්වෙ එතන තිබුන කාමරයක් ඇතුලට_
කොහෙ යනවා කියලා හිතන්ද ඕයි මේක ඇතුලට ආවෙ😡
_ඒ සද්දෙට තමයි මං ගැස්සිලා ගිහින් බැලුවෙ මේ කොහොද ඉන්නෙ කියලා.දෙයියනේ මේ මං ඉන්නෙ ශොපින් මෝල් එකේ ඔෆිස් එකේ නේද.එතකොට මේ කව්ද ඔෆිස් එකේ ඉන්නවනං මේකේ owner නෙ අද නං උබ ඉවරයි කවී..කියලා හිතන ගමන් මට මේ කෑගහන්නෙ කව්ද කියලා සත්තයි ගැස්සිලා ගියා එතන ඉන්න දෙන්නව දැකලා_
සෙ..හස්න අයියෙ ඔයා..🙄
සෙහස්න සෙහස්න ඌ මැරිලා යකෝ😡මං නේරන් නේරන් වීරසූරිය ඒක හොදට මතක තියාගනින්😡
සො..සොරි අයියේ
_මේ යකාගෙ සද්දෙට මං දිහා ඔරවගෙන බලන් ඉන්න තාත්තවත් අමතක වුනා_
තාත්ත ඔයා🙄
චූටි දූ ඩිසිප්ලීන් නං අන්තිමයි ඔයාගෙ
අනේ සොරි තාත්ත හිතලා නෙමේ කරේ මං යන්නං හොදේ😁මෝංගල් හිනාවක් දාලා පැන්නෙ එලියට
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
එහෙනන් නේරන් ඔයා කැමතියි නේද වැඩේට
ඔව් අංකල් ඒත් මං බදින්න ඕන අර හොල්මනවද..
ඔහොම හිටියට අපි කට ඇරියගමන් මීක් නැතුව ඉන්නවා පුතා අපි ඉක්මනටම මේ කසාදෙ ඉවරයක් කරලා දාමු
ok අංකල්
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
_ඔෆිස් එකෙන් එලියට එනවත් එක්කම ඇහුනු දෙයින් මං එතනම ගල් වුනේ මේ ඇහෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව.අනේ දෙවියනේ මට දැම්ම බදින්න බෑ බැන්දත් මෙයාව මෙයාව නං කොහොමත් බෑ_
කවී කවී උබට මොකද වුනේ..
තාත්ත මාව බන්දන්න හදනවා බන්🥺අනේ මට බෑ බන් සෙහ්ස්න අයියව බදින්න.උබට මතකයිනෙ 😭
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
ළමයි මොනවා වෙයිද ඉස්සරහට..ඒක හෙට episode එකෙන් අරං එන්නං🥰කතාව ගැන comment එකක් දාං යන්න ලමයි ඉස්සරහට මොනා වෙයිද කියලා💞
කතාව ලියන මං ගෞරි💕
0743006115
❤️
4