
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
May 21, 2025 at 08:57 AM
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Episode 02
කලින් කොටසෙ වෙච්ච දේවල් මතකයිද🤔අද නං තීන්නෙ අපෙ විසේකාරිගෙ වෙඩින් එකට ලෑස්ති වෙන්න.මොකෝ කියන්නෙ එනවද වෙඩින් එකට🤭හරි හරි වැඩි කතා ඕන්නෑ අපි යමු කතාවට. එහෙනන්
Lets go..today episode 👇💐
💞කවිදි💞
කවියක්ද නුඹ..🍂🍂
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
තාත්ත මාව බන්දන්න හදනවා බන්. අනේ මට බෑ බන් සෙහස්න අයියව බදින්න.උබට මතකයිනෙ.
ඔව් සහී මට මතකයි.උබ ඒ අහිංසකයට කරපු දේවල් එක්ක කොහොමද බන් උබ සෙහස්නව බදින්නෙ.ඒත් uncle ට පිටින් යන්නත් බෑනෙ බන්
අනේ මන්දා බන් සෙනූ🥺
_කවදාවත් ලේසියෙන් අඩන්නැති මම අඩනවා.කිසි දෙයක් ලොකුවට ඔලුවට ගන්නෙ නැති මම හිතන්නත් අරං.මට මං ගැනම පුදුමයි.මේ සේරම අර පොල් කාවයියා හින්දා තමයි_
මේ සෙනූ අදත් යමන්
කොහෙද..
වෙන කොහෙද ඉතින් එදා ගියපු තැනට යමන්.
උඹට පිස්සු හැදීගෙන එනවද
ඇයි උබ අදද දන්නෙ මට පිස්සු කියලා.මාව අනේ සෙනූ යමන්කො සුදූ මේ ටිකේ විතරයි.
හරි හරි කෙදිරි ගාන්නැතුව ඉදපන්
_ඔව් මං අදත් ආවෙ වෙන කොහෙවත් නෙමෙයි ඉතින් අපෙ තාත්ත නං මං යනවට අකමැතිම තැන.වෙන මොකද්ද ඉතින් club එකට මං ඒකමයි ආවෙත්.මේසයක් ලග වාඩි වෙලා සෙනූට දුක කිය කිය මේසෙ උඩ තිබ්බ glass එක අතට ගන්නකොටම මාව හිරවුනේ කාගෙ හරි දඩු අඩුවකට මේ සහීගෙ ඇගට අත තියන්න තරං හයියක් ආවෙ කාට්ද හොද දෙකක් කියන්න බලං ඔලුව උස්සල බලනකොට කියන්න හදපු දේවලුත් අමතක වුනා.ඇස් කොනෙන් දැක්කෙ සෙනුත් බය වෙලා බලං ඉන්නවා_
සෙ..හ..ස්..
_ඇදලා අරං කනට ගහපු පාරට මගෙ කන තාමත් කීං ගානවා.මෙයාට මොනා වෙලාද මං අඩ අඩම බැලුවෙ එයා දිහා.තාත්තවත් මට මෙහෙම ගහලා නෑ_
සෙහස් මං කිව්වෙ නේරන් ඔයාට මොනා වෙලාද
_කතා කරන්න පුලුවන් උන තප්පරේම මං ඇහුවෙ අබ දැම්මොත් පුපුරන සයිස් එකෙන් මං දිහා බලං ඉන්න නේරන් ගෙන්_
ආදිත්‍යා මට කියලා කන පලාගන්නැතුව උබත් පලයන් ගෙදර
ඒත් නේරන් සහී
මං කවිදි ගැන බලාගන්නං.එක සැරයක් කිව්වම පලයන් ඉතින්😡
_සෙනූටත් කෑගහලා සෙනග අස්සෙන් අඩන මාවත් ඇදගෙන ඇවිත් කාර් එක ඇතුලට තල්ලු කරලා දාලා වාහනෙත් අරං පියෑඹුවා.ටික දුරක් ගිහින් පාලු පාරක් ලගින් කාර් එක නැවැත්තුවා." මේ මොකද මේ මාව මරන්නවත්ද හදන්නෙ,අනේ දෙයියනේ අසරන මගෙ සූටි ලයිෆ් එක 🥲"මේ තීරනාත්මක මොහොතෙ මාත් හිතන දේවල්.ඔලුවටත් ටොක්කක් ඇනගන්න ගමන් මං බැලුවෙ සෙහස් දිහා.මෙන්න එනවා ගිනි මකරා වගේ පිඹ පිඹ_
ඇයි උඹට බුලත් දෙනකන්ද බලං ඉන්නෙ බැහැපන්😡
ඒ..ත් ..ඇ..යි..මෙ..තන..මේ..කොහෙද..ඉන්නෙ....අනේ මට ගෙදර..යන්න..ඕනි
මගෙන් ගුටි නොකා බැහැපන්😡
_බැස්සා නෙමෙයි මං කාර් එකෙන් පැන්නා කිව්වොත් හරියටම හරි_
මේ මං කියන ටික හොදට ඔය කන් දෙකෙන් අහගෙන මොලේට දාගනින්😡මොකද මං ආයෙ මේවා මෙහෙම කියන්නෙ නෑ.
උබ අපේ wedding එකට කැමති වෙන්න ඕනෙ තේරුනාද
බෑ..මං කැමති නෑ කැමති වෙන්නෙත් නෑ
_කියලා කියනවත් එක්කම මගේ කට තද වුනේ එයාගෙ රලු අතකට කලින් වැදිච්ච පාර තාමත් රිදෙනවා නොදැනීම මගෙ ඇස් දෙක්ව්න් කදුලු පිට වුනේ දැනෙන වේදනවට_
ඇයි උබ අඩන්නෙ උබට තාම රිදුන්නෑ හරියට බලපන් wedding එකෙන් පස්සෙ උබට මොකද වෙන්නෙ කියලා.උබ මට රිද්දුවෙ කොහොමද ඒ වගේ සියදහස්වාරයක් උබට විදවන්න වෙයි බලන් ඉදපන්.දැං නැගපන් ඉතින්
_එහෙම කියපු එයා ගිහින් කාර් එකට නැග්ගෙ මං කරපු දේවල් ගැන මටම දුකක් දැනෙද්දි_
_එයා මාව ගෙදරට දාලා යන්නං කියලා කියන්නෙ නැතුව ගියා.ඔව් ඉතින් මං කරපු දේවල් එක්ක එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද.හිතන ගමන්ම මං යන්න හැදුවෙ කාමරේට_
චූරි දූ..කාත් එක්කද ලමයො ආවෙ
සෙහස් අයියා එක්ක
_එහෙම කියලා ආවෙ මගේ කාමරේට.කාමරේට ඇවිත් සෙනූට කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක ගත්තම msg එකක් ඇවිත් තිබ්බෙ සෙහස්ගෙන් මොකද්ද ඒ පාර කියලා බලන්න මං msg එක ඕපන් කරේ_
Tho aye club eka paththe pas pagala ahuwenna epa mata.adu kadanawa thoge.Danagananin me nerange future wife club gane yana ekiyak kiyala minissu kiyanawata man kamathi na.heta idan wadata enna onath na gedaratama wela idapan.
😡gedarin eliyata adiyak thiyala ahu wenna epa.
_ෆෝන් එක පැත්තකින් තියපු මං කල්පනා කරේ ඉස්සරහට මොනා වෙයිද කියලා.ටිකින් ටික මගෙ ඇස් දෙක පියවෙද්දි අද කලින්ම නිදි දෙව්දුව මාව හොයාගෙන් ඇවිත් තිබුනා_
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
ළමයි මේ මොනාද වෙන්නෙ අපේ කවිදි සෙහස්ට ඔච්චරටම මොනාද කරලා තියෙන්නෙ.සෙහස් ඇයි මෙච්චර කවිදි එක්ක තරහා.ඒගැන දැනගන්න ඕන්නං කතාව එක්ක දිගටම රැදිලා ඉන්න🥰ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙනකන් මං ගිහින් එන්නං🥰කතාව ලියන මං ගෞරි💞
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
0743006115
❤️
5