
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
May 25, 2025 at 03:16 PM
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Episode 03
_නැගිටිද්දි වෙලාව 10 ත් පහුවෙලා එලියට බහින්න එපා කිව්වට මං අහනවද ඕවා.නැගිට්ට ගමන් ලේස්ති වෙලා ගියේ මාගේ පාපමිතුරිය සෙනූ හොයාගෙන_
ඒ බන් කාලෙකින් ගියේ නැති එකේ යමන් බීච් එක පැත්තෙ
යමන් යමන් කම්මැලි කමේ හිටියෙ
_බීච් එකට ගිහින් පැයකට ව්තර පස්සෙ කෝල් එකක් එන්නෙ අම්මාගෙන්.ඒ පාර මොකද දන්නෑහිතනගමන් කෝල් එක ආන්සර් කරේ_
ඕ අම්මා කියන්න
දෝනි කොහෙද ඉන්නෙ
බීච් එකේ..
නේරන් පුතා ගෙදර ඇවිල්ලා දැං ගෙදර එන්න
එයා මොකටද ගෙදර ආවෙ
ඔයාව හම්බවෙන්න ඕනලු ඇවිත් බලන්න
හරි හරි එන්නං අනේ
_පන්ඩිතයා වගේ ආවට මොකද ඔෆිස් ඉවර වෙන්න කලින් ගෙදර යන්න හිටියෙ.මේ වෙලාවෙ මේ වසවර්තියා ගෙදර එයි කියලා හිතුවෙ කව්ද😒අද නං හොද කෑමක් ශුවර්_
සහී සහී මොන ලෝකෙද යකෝ ඉන්නෙ
ඕ කියපන්
මොන ලෝකෙද බන් ඉන්නෙ කීයෙ ඉදංද කතා කරන්නෙ
මේ යමන් ගෙදර දැං ඇතිනෙ මේ හිටියා
එකපාර මොකෝ වුනේ
නු රාන් ගෙදර ඇවිත්ලු බන්
සහී උබ බය වෙලාද අනික ඇයි නුරාන් ගෙදර ආවෙ
දන්නෑ බන් යමන්
_සෙනූවත් ගෙදරින් දාලා මං හිමින් සැරේ ආවෙ ගෙදර.මෙන්න ඉන්නව වසවර්තියා සෝෆා එකට වෙලා.දැක්කෙ නෑ වගේ හිමින් සැරේ කාමරේට යන්න හැදුවෙ_
කවිදි..
ඇ ඇයි
කොහෙද තමුන් ගියේ
බීච් එකට
මොකටද
නිකන්
මං උබට මොකද්ද කිව්වෙ ආ
_මෙන්න ගිනි මකරා පිබ පිබ මං ලගට එනවා.මේ ගෙදර මිනිස්සු කොහෙද දෙයියනේ.මෙයා එන විදියට නං මාව මෙතනම ගිලීවි වගේ_
_කොන්ඩෙන් ඇදගෙනම ආවෙ මගේ කාමරේට.දැංනං ඉන්න බෑ කදුලු බේරෙනවා_
මේ මනුස්සයෝ මං රොබෝ කෙනෙක් නෙමෙයි මට රිදෙනවා
ආ උබට රිදෙනවද 😂මං ඊයෙම කිව්වනෙ තාම පටං ගත්තා විතරයි.දැං කියපන් මං උබට ඊයෙ රෑ මොකද්ද කිව්වෙ ආ.අනික උබ මොකද්ද ඔය ඇදං ඉන්නෙ බීච් යනකොට සුදු ඇදං යන්නෙ මොකාද කියපන්😡
පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ එලියට බහින්න එපා කියපු එක.දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම පේනවනෙ මම
_කියලා ඉවර වෙන්නත් කලින් වැදිච්ච කනේ පාරට මං අඩි දෙක තුනක් පිටිපස්සට ගිහින් වැටෙද්දි ආයෙ ඇදලා අරං අනිත් කම්මුලටත් ගැහුවෙ මොකද්ද වුනේ කියලා හිතාගන්නබැරුව රිදුම්දෙන කම්මුල දෙඅත්ලෙන්ම වහගනිද්දි_
උබ ආයෙ මං කියන දේකට පිටිං ගියොත් ඔයිට වඩා රිදේවි.ඒක හින්දා පාඩුවෙ ඉදපන්😡
_ මගෙ මූනටම ඇගිල්ල දික් කරලා තර්ජනේ කරලා ගියේ මගේ ඇඩීම ගානකටවත් ගන්නෙ නැතුව_
⚬⚬සෙහස්ගේ සිතුවිලි⚬⚬
ඇයි බන් මං කියන දේ පොඩ්ඩක්වත් අහන්නැත්තෙ..උබට ගැහුවම මටත් දුකයි..ඒත් උබ කරපු දේවල් වලට විදවන්න වෙනවම තමයි..මං උබෙ පාසෙන් බල්ලෙක් වගේ එද්දි උබ මාව ගනන් ගත්තද දැං විදවපන්
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
මේ මොනාද ලමයි මේ වෙන්නෙ අපි නොදන්න ලොකුම ලොකු දෙයක් මේ දෙන්නා අතර වෙලා තියෙනව වගේ.අපි ඒක ඊලග එපියෙන් හම්බෙමු ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙනකන් මං ගිහින් එන්නං.කතාව ලියන මං ගෞරි🥰💞
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

❤️
🇵🇰
👍
🤙
6