
☬🖤 𝐃𝐚𝐫𝐤 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐟𝐟𝐞𝐜𝐢𝐚𝐥 🖤☬
May 31, 2025 at 02:23 PM
මෙහෙම පාඩන් කරොත් නං ඔයාලටත් ආස හිතේවි.ඇවිත් බලන්න්ද් අපි හෙට ඉදන් වැඩ පටන් ගන්නවා.අලුත් මාසයක් අලුත් වැඩක්.🥰මුලින්ම කියලා ඉන්නං ගෘප් එකේ වැඩ කෙරෙන්නෙ කොහොමද කියලා.
මුලින්ම ඔයාලව ගෘප් 4 කට බෙදනවා හරිද ඊට පස්සෙ ඒ ගෘල් හතරෙන් හැම සතියකම තරගයක් තියනවා
ඒ වගේම ශෝර්ට් නෝට්,පාස්පේපර් පලාත්බ්පේපර් ,විචාරක් ලියන්න අවශ්‍ය කරුණු වගේ ගොඩක් දේවල් දෙනවා
ඉතින් ඔයාලා දිගටම මේ වැඩෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති කට්ටිය ඉන්න
ඔන්න එහෙනන් ලමයි හෙට ඉදං අපි වැඩ පටන්ගන්නවා🥰
Group link🥰👇
https://chat.whatsapp.com/HD5UNbvJpkN4WVPesXLy36