Smart Teachers Association
Smart Teachers Association
May 15, 2025 at 02:24 PM
රජයේ විවිධ කටයුතු වෙනුවෙන් භාවිතා වන ආකෘති පත්‍ර ලැයිස්තුව 💙 03 - අලුත් අකෘති පත්‍රයක් මුද්‍රණය කිරීම 05 - 1357, 1381, 1386, යන මුදල් රෙගුලාසිය යටතේ හදිසි අනතුරු නිවාඩු 21- නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍රය ඉල්ලුම් කිරීමයි 29 - ආදායමෙන් පසු ගෙවීම් සදහා ඉදිරිපත් කෙරෙන නිවාඩු ඉල්ලුම් පත්‍රය 34a - පොදු අකෘති පත්‍රය 35 - සාමාන්‍ය ගෙවීම් 35a -අතීකාල දීමනා වවුචර්ය 38 - පොදු අකෘති පත්‍රය - ලැබීම් කුවිතාන්සි 39 - පොදු අකෘති පත්‍රය - ලැබීම් කුවිතාන්සි 42 - H අක්ෂරය දරන ගණනය (මුරේ 353 47 - ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛණය 53a - වීශ්‍රාම වැටුප් හිමි නිලධාරින් පිළිබද චාර්යා සටහන 55 - පොදු අකෘති පත්‍රය 70 - පොදු අකෘති පත්‍රය 71 - පොදු අකෘති පත්‍රය 77 - පොදු අකෘති පත්‍රය 86 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය 86a -වැන්දඹු පුරුෂ හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය 87- වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය 92 -මෝටර් වාහනයක් මෝටර් සයිකලයක් / ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිළ දි ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය 103 - ණය මුදල් අලුත් කිරීම 124 - පොදු අකෘති පත්‍රය 125a - නිවාඩු ඉල්ලුම් පත්‍රය 126 - ශ්‍රී ලංකාවේන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීම 134 - ඉඩම් අත්කර/ බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත 142 - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - I වැනි අකෘති පත්‍රය 142a - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - II වැනි අකෘති පත්‍රය 147 - පොදු අකෘති පත්‍රය 157 - “හිමිකම් නොපාන බවට සහතිකයක්” දෙන ලෙස ඉල්ලුම් කිරීම 157a -157 අ (7) වන ව්‍යාවස්ථාව සහ 161 (ඈ) (iii) වන ව්‍යවස්ථාව 158 - සියලු දෙනා විසින් මෙය දැනගත යුතුය 160 - පොදු අකෘති පත්‍රය 161 - ශ්‍රී ලංකාව 169 - පොදු අකෘති පත්‍රය 176 - විවාහක / අවිවාහක තත්වය සහ පදිංවි පිළිබද ප්‍රකාශය 177 - ගමන් වියදම් ඉල්ලීම 178 - සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම 185 - පඩි වැඩි කිරිම් සහතික පත්‍රය 186 - පොදු අකෘති පත්‍රය 192 - පොදු අකෘති පත්‍රය 199 - ආරෝග්‍ය ශාලාවට යවනු ලබන කම්කරුවෙකු පිළිබද වාර්ථාව 217 - දිවයිනෙන් පිට නිවාඩු වෛද්‍ය පරික්ෂණය සදහා ඉල්ලුම් පත්‍රය 220 - ඇතුල්වීම තහනම් 221 - දුම්බීම තහනම් 222 - (කාර්යාලිය ටැලිපෝනවලින් ලබාගන්නා) පෞද්ගලික ඇමතුම් පිළිබද ලේඛණය 224 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය දායකයාගේ විවාහය පිළිබද තොරතුරු 225 - රාජකාරි මුදල් ඇණවුම් සදහා 226a - (දවසේ පඩි ලබන) සේවකයාගේ චාරියා සටහන 230b - ප්‍රශංසා සහා දෝෂ දර්ශන 230c - වාර්ෂික රහස්‍ය වාර්තාව 232 - වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම් සහා නියෝග 233 - අංක (2) සහ (3) සහ 68 හා 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතින් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සදහා බලය ඉල්ලා සිටිමේ ඉල්ලුම් පත්‍රය 234 - විශ්‍රාම වැටුප් අහිමි මාසික වැටුප් ලබන සේවකයන්ගේ) චාරියා සටහන 235 - ඇප තිරණය කිරීම පිළිබද නිර්දේශය 250 - තාවකාලික වවුචර්ය 251 - පොදු අකෘති පත්‍රය 262 - නිවාසයක් තැනීම/නිවාසක වැඩ නිම කිරීම සදහා ණය ඉල්ලුම් පත්‍රය 262a - නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය 263 - ගිවිස්නාව Smart teachers association 264 - ඇප ඔප්පුව 265 - අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය 265a-අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය 271 - ශීර්ෂයක් යටතේ වු ඉතිරිවිම් එම ශීර්ෂයේම තවත් වැඩ සටහනකට මාරු කිරිම සදහා ඉල්ලුම් පත්‍රය 272 - පොදු අකෘති පත්‍රය 274 - විශ්‍රාමිකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය 278 - දිවුරුම හා ප්‍රතිඥාව 279 - බැදීම් පත්‍රය 280 - දැනුම් දෙන ලද බැදීම් - ප්‍රතිශෝධන / අවලංගු විම 281 - පොදු අකෘති පත්‍රය 284 - මු.රෙ.104 (4) යටතේ අලාභයක් පිළිබද අවසන් වාර්තාව 285 - මු.රෙ.109 යටතේ අලාභයන් පොතෙන් කපාහැරිම සදහා ඉල්ලුම් පත්‍රය 286 - ඉඩදිය හැකි ප්‍රතිශතයන් තුළ අලාභහානි/ කපාහරින ලද සමාන්‍ය මෙවැනි තොරතුරු දැන ගැනීමට අප සමග එක්වන්න
👍 ❤️ 😂 14

Comments