
Solution Srilanka
June 6, 2025 at 01:22 PM
🔴සිරසට පහරදුන්,
🔴රූපවාහිනියට පහරදුන්,
🔴රාජපක්ෂලා වෙනුවෙන් ජඩකම් මැරකම්
කුපාඩිකම් කළ,
🔴රජයේ සේවකයින් ගස් බැන්ද,
🔴රජයේ ඉඩම් තමන්ගේ මෙන් විකුණූ,
🔴රටටම කුඩු බෙදපු,
බලය ඇතිකළ දඩ බල්ලෙක් වූ මජර දේශපාලන සංස්කෘතියේ තවත් එක් පාදඩයෙක් වු මර්වින් සිල්වා නම් කුක්කා අද කොතරම් නෝන්ඩිද ? මේ තක්කඩියාගේ ඉරණම රටේ සියළු පාදඩ දේශපාලුවන්ට කදිම පාඩමකි...

👍
❤️
👏
😂
🙏
😡
😢
32