Solution Srilanka
June 9, 2025 at 05:07 PM
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් ද, අද යළි ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ
වන්න 👇👇👇
https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47
#solutionsrilanka
❤️
👍
😂
🙏
4