Solution Srilanka
Solution Srilanka
June 13, 2025 at 01:42 PM
ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමුවෙයි. ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම් සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් සමඟ පැවති හමුවේදී ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ජනපති විසින් ඔවුන්ට ආරාධනා කරන ලදි. ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් අතුරින් ජර්මනිය 4වන ස්ථානයේ සිටියි... මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #solutionsrilanka
Image from Solution Srilanka: ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමුවෙයි.  ජර්මනියේ සංචාරක ...
❤️ 👍 😮 9

Comments