Solution Srilanka
Solution Srilanka
June 13, 2025 at 04:23 PM
*ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කළ ව්‍යාපාරික සංසදය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන්* ජර්මනියේ ඉහළ මට්ටමේ සමාගම් ගණනාවක් සහභාගී වූ මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ සංවර්ධන ශක්‍යතා සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව ජනපති අදහස් දැක්වූ අතර 'ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම : ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා' මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා විසින්ද දේශනයක් සිදුකරන ලදි මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #solutionsrilanka
Image from Solution Srilanka: *ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කළ ව්‍යාපාරික සංසදය...
❤️ 👍 🙏 3

Comments