
The News Plus
May 18, 2025 at 01:39 PM
ප්‍රභාකරන්ගෙ ලේ තැවරුණු වැලි වගයක් බෑග් එකකට එකතු කර ගත්තෙ කවුද ? මට ඒ සෙබළා මතක නෑ... නමුත් සිද්ධිය මතකයි. එම සෙබළා ප්‍රභාකරන්ගෙ ලේ තැවරුණු වැලි එකතු කරන විට අපේ නිළධාරියෙකු මොකද ඔය කරන්නෙ කියලා අහලා තියෙනවා. ඒ වෙලාවෙ ඔහු ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්වමින්
*" සර් දන්නවද මගෙ අම්මගෙ කුසින් ඉපදුනු මගෙ අයියලා තුන්දෙනෙක් අපේ යුධ පිටියෙ සිටියා... මූ ඒ තුන්දෙනාවම මරලා දැම්මා. මම මුගෙ මෙ ලේ ගැවුනු වැලි ගත්තෙ අයියලා මරපු පළිය ගත්තා කියලා අම්මටයි , තාත්තටයි පෙන්නන්න"*
උපුටා ගැනීම
-රණමග ඔස්සෙ නන්දිකඩාල්- #මේජර්_ජෙනරාල්_කමල්_ගුණරත්න

❤️
😢
🥺
❤
🔥
👍
😮
💪
🙏
❤🩹
302