The News Plus
The News Plus
June 12, 2025 at 04:04 PM
🟠 *කොවිඩ් ආසාදනය වීමෙන් දෙදෙනෙකු මිය යයි* පැතිර යන නව කොවිඩ් -19 ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ, මෙරට ශ්වසන රෝගීන්ගේ 9% - 13% අතර සංඛ්‍යාවකට නව කොවිඩ්-19 ප්‍රභේදය ආසාදනය වී ඇති බවත්, මෙම නව කොවිඩ් -19 ආසාදනය හානිකර තත්ත්වයන් ඉතාම අවම තත්ත්වයක පවතින බවත් ය. නමුත් අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙය බැරෑරුම් තත්ත්වයට පැමිණිය හැකි බවත්, එවැනි පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් ඔහු සඳහන් කළා. අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති බවත්, නමුත් අවධානම් කණ්ඩායම් නව කොවිඩ්.-19 ප්‍රදේභය පිළීබඳ සැලකිලිමත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර *2025.06.12* | The News plus 📰🟠 *කොවිඩ් ආසාදනය වීමෙන් දෙදෙනෙකු මිය යයි* පැතිර යන නව කොවිඩ් -19 ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ, මෙරට ශ්වසන රෝගීන්ගේ 9% - 13% අතර සංඛ්‍යාවකට නව කොවිඩ්-19 ප්‍රභේදය ආසාදනය වී ඇති බවත්, මෙම නව කොවිඩ් -19 ආසාදනය හානිකර තත්ත්වයන් ඉතාම අවම තත්ත්වයක පවතින බවත් ය. නමුත් අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙය බැරෑරුම් තත්ත්වයට පැමිණිය හැකි බවත්, එවැනි පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් ඔහු සඳහන් කළා. අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති බවත්, නමුත් අවධානම් කණ්ඩායම් නව කොවිඩ්.-19 ප්‍රදේභය පිළීබඳ සැලකිලිමත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත්
Image from The News Plus: 🟠 *කොවිඩ් ආසාදනය වීමෙන්  දෙදෙනෙකු මිය යයි*  පැතිර යන නව කොවිඩ් -19 ප්...
😮 3

Comments