The News Plus
The News Plus
June 13, 2025 at 07:22 AM
🟠 *ඊශ්‍රායල- ඉරාන යුධ ගැටුම් හමුවේ බොරතෙල් මිලත් ඉහළට* ඊශ්‍රායල සහ ඉරාන යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අද උදෑසන වනවිට 8% කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (13) බොරතෙල් මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය වන බව‍යි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබෙනවා. දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.thenewsplus.lk ✅ *2025.06.13* | The News plus 📰🗞
Image from The News Plus: 🟠 *ඊශ්‍රායල- ඉරාන යුධ ගැටුම් හමුවේ බොරතෙල් මිලත් ඉහළට*  ඊශ්‍රායල සහ ඉ...
😢 1

Comments