The News Plus
June 13, 2025 at 09:28 AM
🟠 *ITAK යාපනය මහනගර සභාවේ බලය තහවුරු කර ගනියි*
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා තිබෙනවා.
ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් පැවසුවේ, ITAK හි විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් වූ බවයි.
නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේදී ඇයට ඡන්ද 19 ක් ලැබී ඇත.
ඒ සඳහා EPDPපක්ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය හිමි වි ඇති අතර ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.
දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න
www.thenewsplus.lk ✅
*2025.06.13* | The News plus 📰🗞
😂
2