
The News Plus
June 13, 2025 at 03:52 PM
🟠 *ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 40000 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට*
2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව, මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඉන්දියාව, එක්සත් රාජධානිය, බංග්ලාදේශය, ජර්මනිය, චීනය, ඔස්ට්‍රේලියාව යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.
දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න
www.thenewsplus.lk ✅
*2025.06.13* | The News plus 📰🗞

👍
😂
4