
4th intake of Diploma in Law
June 6, 2025 at 11:59 PM
📍𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬📍[ 8th INTAKE] ,
𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧
( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 )
සහ
📒𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨
පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න ....
📍 නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ...
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද BCAS CAMPUS තුල "ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)" උපාධිය ලබා ඒ සමඟ නීතිඥ වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ ..
SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින් දැනුම් දෙමු ...
📒📒📒📒📒📒
ආරම්භක දේශනය
📍 ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30
(එදින නොමිලේ සහභාගී විය හැකිය )
📍පාඨමාලා කාලය මාස 6
📍මාධ්‍ය : සිංහල (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව)
📍Zoom හරහා දේශන ක්‍රියාත්මක වේ.. *
📍RECORDING සහිතයි..*
📍මාසික අය කිරීම 5000/-
📍වයස් සීමාවක් නොමැත
📍අවම සුදුසුකම:
🌟O/L සඳහා පෙනී සිටීම.
එම ඩිප්ලෝමාව හරහා ඔබගේ ගමන් මඟ පැහැදිලි කරන විස්තර පොත whatsapp චැනලයට සහ Telegram චැනලයට join වී කියවන්න..
🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය
LINK CLICK කර දකුණුපස උඩ කෙළවරෙහි ඇති Follow button සහ bell icon click කරන්න ..
https://whatsapp.com/channel/0029VbAOVTB8F2p6h6XT3S2O
Follow කළ චැනලය, whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැකිය .
‼️‼️
📌️ Telegram channel Link
https://t.me/+Kt7Qt232sKpkNDBl
📌️ලියාපදිංචිය සඳහා පහත ගූගල් පෝරමය පිරවීම ද අනිවාර්යය..
📌️ Google form Link
https://forms.gle/FU77ny6SvGKTZedb7
🛑ඉහත ආකාරයට චැනල් වලට සම්බන්ධ නොවන සිසුන්ට දේශන සඳහා සම්බන්ධ වීමේ ගැටලු මතුවිය හැකිය..එබැවින් ඉහත ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය..
☎️Call / Whatsapp :
072 114 3591
මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න .....
👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට 75 % ක ගාස්තු සහන ශිෂ්‍යත්ව ද සමඟ ... තවත් සහන සහිත ශිෂ්‍යත්ව ලබා ... LL.B උපාධිය හැදෑරීමට අවස්ථාව .. අනතුරුව නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ...
👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලද
👉 එමෙන්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ කොන්දේසි මාලාවද තෘප්ත කරමින්
👉 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද පිලිගැනීමට ලක් වූ..
𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ...
💎 ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී...
👨⚖️👩⚖️ 𝐒𝐰 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවෙන් ගමන අරඹා නීතිඥ වෘත්තියට ප්‍රවේශ වන ආකාරය පෙන්වන ඊතල සටහනද විස්තර පොතෙහි photo තුලින් බලන්න..
📒📒පාඨමාලාවට සම්බන්ධ වීමට WhatsApp චැනලයට සහ Telegram චැනලයට සම්බන්ධ වීම අනිවාර්ය වේ..
ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 ට Zoom හරහා ඉගැන්වීම සිදු කෙරේ )
🌟පළමු දින නොමිලේ
❤️
4