
4th intake of Diploma in Law
2.8K subscribers
Similar Channels
Swipe to see more
Posts

මෙතෙක් අපගේ Diploma In Law පාඨමාලාවට සම්බන්ධ නොවූ අයෙක් හෝ ඔබේ මිතුරෙක් සිටී නම් .. 8 වන කණ්ඩායමට සම්බන්ධ කරවන්න ..... පහත තොරතුරු ඒ වෙනුවෙන් .....

ගිවිසුම් නීතිය සහ කම්කරු නීතිය පිලිබඳ පහත ඉගෙනුම් විඩීයෝ නරඹා සටහන් සකසා ගන්න. ගිවිසුම් නීතිය : part 1 - https://youtu.be/-MMjb8FA_Z0 ගිවිසුම් නීතිය : part 2 - https://youtu.be/hfIRtgpX9Y4 ගිවිසුම් නීතිය : part 3 - https://youtu.be/xy-5yrvaouw කම්කරු නීතිය : Part 1 - https://youtu.be/Gj7DpkSTDD4 කම්කරු නීතිය : Part 2 - https://youtu.be/HEa40irFksw කම්කරු නීතිය : Part 3 - https://youtu.be/rDEDQplIxdo කම්කරු නීතිය : Part 4 - https://youtu.be/DdsorjHBNBQ කම්කරු නීතිය : Part 5 - https://youtu.be/_z2lpSEWgT8

ඔබගේ කණ්ඩායමට අදාලව කූට ලේඛන සෑදීම නැමති අපරාධ වරද උගන්වා තිබේ නම් ... එය ඉගැන්වූ දිනය මා වෙත දැනුම් දෙන්න.. ශම්මික සර් 0761699816

📍𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬📍[ 8th INTAKE] , 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 ) සහ 📒𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨 පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න .... 📍 නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ... විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද BCAS CAMPUS තුල "ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)" උපාධිය ලබා ඒ සමඟ නීතිඥ වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ .. SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින් දැනුම් දෙමු ... 📒📒📒📒📒📒 ආරම්භක දේශනය 📍 ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 (එදින නොමිලේ සහභාගී විය හැකිය ) 📍පාඨමාලා කාලය මාස 6 📍මාධ්‍ය : සිංහල (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව) 📍Zoom හරහා දේශන ක්‍රියාත්මක වේ.. * 📍RECORDING සහිතයි..* 📍මාසික අය කිරීම 5000/- 📍වයස් සීමාවක් නොමැත 📍අවම සුදුසුකම: 🌟O/L සඳහා පෙනී සිටීම. එම ඩිප්ලෝමාව හරහා ඔබගේ ගමන් මඟ පැහැදිලි කරන විස්තර පොත whatsapp චැනලයට සහ Telegram චැනලයට join වී කියවන්න.. 🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය LINK CLICK කර දකුණුපස උඩ කෙළවරෙහි ඇති Follow button සහ bell icon click කරන්න .. https://whatsapp.com/channel/0029VbAOVTB8F2p6h6XT3S2O Follow කළ චැනලය, whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැකිය . ‼️‼️ 📌️ Telegram channel Link https://t.me/+Kt7Qt232sKpkNDBl 📌️ලියාපදිංචිය සඳහා පහත ගූගල් පෝරමය පිරවීම ද අනිවාර්යය.. 📌️ Google form Link https://forms.gle/FU77ny6SvGKTZedb7 🛑ඉහත ආකාරයට චැනල් වලට සම්බන්ධ නොවන සිසුන්ට දේශන සඳහා සම්බන්ධ වීමේ ගැටලු මතුවිය හැකිය..එබැවින් ඉහත ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය.. ☎️Call / Whatsapp : 072 114 3591 මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න ..... 👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට 75 % ක ගාස්තු සහන ශිෂ්‍යත්ව ද සමඟ ... තවත් සහන සහිත ශිෂ්‍යත්ව ලබා ... LL.B උපාධිය හැදෑරීමට අවස්ථාව .. අනතුරුව නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ... 👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලද 👉 එමෙන්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ කොන්දේසි මාලාවද තෘප්ත කරමින් 👉 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද පිලිගැනීමට ලක් වූ.. 𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ... 💎 ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී... 👨⚖️👩⚖️ 𝐒𝐰 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවෙන් ගමන අරඹා නීතිඥ වෘත්තියට ප්‍රවේශ වන ආකාරය පෙන්වන ඊතල සටහනද විස්තර පොතෙහි photo තුලින් බලන්න.. 📒📒පාඨමාලාවට සම්බන්ධ වීමට WhatsApp චැනලයට සහ Telegram චැනලයට සම්බන්ධ වීම අනිවාර්ය වේ.. ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 ට Zoom හරහා ඉගැන්වීම සිදු කෙරේ ) 🌟පළමු දින නොමිලේ

ජූනි 4 බදාද සිට ජූනි 8 ඉරිදා දක්වා කිසිදු ආයතනයකින් ID ... සහතික වැනි දේ ලබා ගත නොහැක

පහත fb පේජ් වලට comment කරමින් .... Diploma 8 හි ප්‍රචාරනයට උදව් වන්න . Page number 1 Sk Sk https://www.facebook.com/share/v/16PaBg9uxV/?mibextid=wwXIfr Page number 2 Deep Think https://www.facebook.com/share/v/16iAgkP5bK/?mibextid=wwXIfr Page number 3 Luzi https://www.facebook.com/share/v/1EwTpnyR1G/?mibextid=wwXIfr

විශේෂ විභාග පෙරහුරු පන්තිය 13 සිකුරාද සවස 7.30 ට

4/5/6 කණ්ඩායම් වල Diploma in Law සිසුන් වෙනුවෙන් ( 6 වෙනි කණ්ඩායමට ජූනි 5 ඉගැන්වූ පාඩම් වල රෙකෝඩින් දෝෂයක් හටගත් බැවින් ඔවුන් ද අනිවාර්යයෙන් මේ වීඩියෝ සහ සටහන් පාවිච්චි කරමින් දැනුම ලබා ගන්න ) කූට ලේකන සෑදීමේ වරද ඩිප්ලෝමා 4 වන කණ්ඩායම තුළ ඉගැන්වීම කරමින් අනෙක් කණ්ඩායම් සදහා recording ලබාදීමට කටයුතු කරමි .... තවද මෙම Link එකෙන් එම සටහන ඔබට Download කරගත හැකිය. කූට ලේකන සෑදීම සහ මුදල් විශුද්ධිකරණය පාඩම් දෙක ම විධිමත් සටහනක් මෙසේ ඉදිරිපත් කර ඇත. මෙය හොදින් කියවා ගන්න. ඉදිරි දිනකදී මෙම පාඩම් දෙක ප්‍රශ්නෝත්තර ඇසුරින් ඉතා කෙටියෙන් තවත් පැහැදිලි කර දෙනු ඇත. එබැවින් එතෙක් මේ සටහන් දෙක ඉතාම හොදින් තමාගේ මනසට ධාරණය කරගන්නා ලෙස දන්වා සිටිමි . නීතිඥ ශම්මික වික්‍රමසිංහ සටහනේ link eka https://drive.google.com/drive/folders/1KroY7uYjlWHigu0yvAuBPAQgXKCAhGSM කූට ලේඛන ඉගැන්වූ වීඩියෝවේ ලින්ක් එක https://youtu.be/3UYvUlGNgYc

4... 5 ... 6 කණ්ඩායම් සඳහා අතිරේක විභාග පෙරහුරු පන්තියක් .... ජූනි 13 සිකුරාද රෑ 7.30 ට පැවැත්වේ ... (ඊට පෙර ඔබට පන්ති නැත .. විභාගය සඳහා පාඩම් වැඩ කරගන්න ...)

අද දින diploma in law ඉගැන්වීම නොකෙරේ ..