4th intake of Diploma in Law
                                
                            
                            
                    
                                
                                
                                June 8, 2025 at 03:49 AM
                               
                            
                        
                            4/5/6 කණ්ඩායම් වල Diploma in Law සිසුන් වෙනුවෙන් 
( 6 වෙනි කණ්ඩායමට ජූනි 5 ඉගැන්වූ පාඩම් වල  රෙකෝඩින් දෝෂයක් හටගත් බැවින් ඔවුන් ද අනිවාර්යයෙන් මේ  වීඩියෝ සහ සටහන් පාවිච්චි කරමින් දැනුම ලබා ගන්න )
කූට ලේකන සෑදීමේ වරද ඩිප්ලෝමා 4 වන කණ්ඩායම තුළ 
ඉගැන්වීම කරමින් අනෙක් කණ්ඩායම් සදහා recording ලබාදීමට කටයුතු කරමි ....
තවද මෙම Link එකෙන් එම සටහන ඔබට Download කරගත හැකිය. කූට ලේකන සෑදීම සහ මුදල් විශුද්ධිකරණය පාඩම් දෙක ම විධිමත් සටහනක් මෙසේ ඉදිරිපත් කර ඇත. මෙය හොදින් කියවා ගන්න. ඉදිරි දිනකදී මෙම පාඩම් දෙක ප්‍රශ්නෝත්තර ඇසුරින් ඉතා කෙටියෙන් තවත් පැහැදිලි කර දෙනු ඇත. එබැවින් එතෙක් මේ සටහන් දෙක ඉතාම හොදින් තමාගේ මනසට ධාරණය කරගන්නා ලෙස දන්වා සිටිමි .
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
සටහනේ link eka 
https://drive.google.com/drive/folders/1KroY7uYjlWHigu0yvAuBPAQgXKCAhGSM
කූට ලේඛන ඉගැන්වූ වීඩියෝවේ ලින්ක් එක
https://youtu.be/3UYvUlGNgYc
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                    
                                        17