
Mr A/L SCIENCE
May 17, 2025 at 02:13 AM
*වායුමය මාධ්‍යක අන්වායාම තරංගයක් ප්‍රචාරණය වෙන විදිහ* ☄️
අනික් කතා හැම එකක්ම තීර්යක් තරංග වගේම තමයි. එකම වෙනස මේක්දී අංශු කම්පනය වෙන්නේ තරංගයෙන් ශක්තිය ප්‍රචාරණය වන දිශාවටමයි.
මේ හින්දා යම් මොහොතක් සැලකුවම අංශු එකට එකතු වෙච්ච තැනුයි, අංශු ඈත්වෙච්ච තැනුයි ඇතිවෙනවා.
මේ විදිහට අංශු ඒකරාශි වෙච්ච තැන් සම්පීඩන විදිහටත් අංශු ඈත්වෙච්ච තැන් විරලන විදිහටත් හදුන්වනවා. ❤️✨
*Follow* ✨
https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08
❤️
👍
🔥
13