
MovieClub Family🇱🇰
May 15, 2025 at 01:32 PM
*මලයාලම් සිනමාව කියන්නේ අතිශය සුපිරි Thriller films ගණනාවක් දායාද කරපු ක්ෂේත්රයක්.*
*එහෙම එළියට ආපු තවත් සුපිරිම ගණයේ ෆිල්ම් එකක් තමා මේ Golam කියනේනේ.*
එක්තරා කාර්යාලයක් තියෙනවා, මේකෙ සේවකයෝ ඉතාමත් සතුටින් ජීවත් වෙනවා, එයාලට ආහාර පාන පවා ඔෆිස් එකෙන් දීලා එයාලව සතුටින් තියාගන්න කාර්යාලෙ ප්රධානියා වැඩ කරනවා. එයත් කාටවත් බනින්නෙ එහෙම නැති කෙනෙක්.
ඒත් දවසක් බොස් බාතෲම් එකට ගියාම එයා වැටිලා මැරිලා.. මෙන්න මේ තමා මුල් විනාඩි 15 සිදුවීම, ඒත් මේ කතාව පටන් ගන්නේ ඒකෙන් නෙමේ.. මේක හදිසි මරණයක්ද? නැතිනම් සැලසුම් සහගත මිනීමැරුමක්ද?
දක්ෂ පොලිස් පරීක්ශකවරයෙක්ගේ සහජ ඉව ඔස්සේ යන මෙම අපරාධ පරීක්ෂණ කථාංගය, අවස්ථා කිහිපයකදීම ඔබේ සිත තිගැස්වීමට සමත් වෙනවා වෙනවාමයි. මේ මොන තරම් අපරාධයක්ශ කියලා ඒ වෙලේවෙදි ඔයාලට අනිවාර්යෙන්ම හිතෙයි.
*මලයාලම් එකක් කියලා මේ ෆිල්ම් එක අතඇරලා දානවා නම් ඔයාල ඔය කරගන්නේ ලොකු වැරද්දක්.*
*මේක රවුමක්, කැරකෙන, මිනිස්සුන්වත් කරකවන...*
*🔥Golam 2024*
*Availbale At -* https://t.me/MovieClubFamily
*Post Written By : Hasidu Dissanayake [PHOENIX]*
❤️
😂
15