
MovieClub Family🇱🇰
9.1K subscribers
About MovieClub Family🇱🇰
🇱🇰Sri Lanka Largest Films & Tv Series Group🇱🇰 Grab Your Favourite Films & Tv Series One Place❤️ 📌Our Telegram Group :- https://t.me/MovieClubFamily 📌Our official FB Page:- https://www.facebook.com/share/16NAi1BVd9/
Similar Channels
Swipe to see more
Posts

9 Years ago.. Telecasted greatest episode🔥 Battle of bastard


පොඩි ලමෙක්ව දූශනය කරන ෆිල්ම් එකක් මේක, ඉතාමත්ම සංවේදි තැන් තියෙනව, අනිවාරෙන්ම හැබැයි කෙල්ලෙක් කෙසේ වෙතත් කොල්ලෙක්නම් බැලුවට පාඩුවක් නෑ... අපිත් කෙල්ලො පස්සෙ යනව, මරු, පට්ට අරක මේක කියනව තමා, But කවදාවත් මේවගේ අමන වැඩනම් හිතන්නවත් එපා🙂 hope 2013

https://youtu.be/ipfJEG5HAXs?si=ytp3JLEmZXo4RYls

අදට අවුරුදු 5ක් ඔහු නැති වෙලා, මේ වන විට හිටියනම් හින්දි සිනමාවේ සුපිරිතම නලුවෙක් වෙලා, Action, Comedy ඔක්කොම ටොප් ලෙවල් කරපු වැඩ්ඩෙක්🥺🥰 Sushant Singh Rajput ගේ ෆිල්ම් බැලුවෙ නැති අය ඉන්නවමම් අනිවාරෙන්ම බලන්න, මන් යටින් දාන්නම් මට අනුව Sushant ගේ හොදම ෆිල්ම් ටික අනුපිලිවෙලින්🥰 1. Chhichhore (2019) 2. Dil Bechara (2020) 3. Raabta (2017) 4. Kedarnath (2018) 5. Drive (2019 6. M.S. Dhoni: The Untold Story (2016)

https://youtu.be/xGQuT1wm2qk?si=nr-FYzZdLnXABMRd


*මලයාලම් සිනමාව කියන්නෙම මැජික් එකක් වගේ* සරලම කතාවක් උනත් මාරම ලස්සනට හදනව... මේක නිකන් බස් එකක් ඇතුලෙ යන ආතල් කතාවක් කියල හිතෙන්නේ, ඒත් එතන සීරියල් කිලර් සීන් එකක්, කෙල්ලන්ට ලයින් දාන සීයා කෙනෙක්, ලව් එකක්, මැරි කරන්න ඉන්න ඩ්‍රයිවර් කෙනෙක්, නැති උනු තාත්තා හොයන් යන කොල්ලෙක් ඔක්කොම ඉන්නව... මාරම ආතල් එකේ යන ස්ටෝරියක්😂 Film Name:- Maranamass

🔥 ඉන්දියාවෙන් ආපු සුපිරිම Crime, Thriller සීරිස් එකක් තමා Criminal Justice කියන්නේ, නඩුවක් කියන්නෙ මොකක්ද, සාක්ශි වසන් කරන්නෙ කොහොමද, තමාගෙ සේවාදායකයා නිවැරදි කියල ඔප්පු කරන්න්නෙ කොහොමද කියල සුපිරියටම පෙන්නන සීරිස් එකක් තමා මේක... ඔන්න ඊයේ ඒකෙ සීසන් 4 ඇවිල්ලා, මේ සීරිස් එකේ සීසන් 4ක් උනාට එක එක නම් වලින් තමා සීසන් 4 ඇවිත් තියෙන්නේ... 📌️ Criminal Justice 📌️ Criminal Justice: Behind Closed Doors 📌️ Criminal Justice: Adhura Sach 📌️ Criminal Justice: A Family Matter Available at:- https://t.me/MovieClubFamily
