MovieClub Family🇱🇰
MovieClub Family🇱🇰
May 21, 2025 at 12:53 AM
*යුද්ධයක් කියන්නෙම මිනීමැරුම්, සැලසුම් වලින් සමන්විත ඉතාමත් කෲර සටනක්.* දෙවනි ලෝක යුද්ධයේ තිබ්බ සාහසිකත්වය කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ. මේ කතාව දෙවනි ලෝක යුද්ධය වටා ගෙතුණු සැබෑ කතාවක්. යුද්ධයක් කලත් ඒකට නීති සමුදායක් තියෙනවා. ඒත් ඒ නීති වලින් පිට පැනලා හිට්ලර්ට විරුද්ධව බ්‍රිතාන්‍යයන් හදපු කැන්ඩායමකගේ වැඩ කටයුතු තනා මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ.. මේ වගේ භාරදූර කාර්යක් කරන්න සාමාන්‍ය මනුස්සයින්ට නම් අමාරුයි. මේ නිසා මේ ටීම් එක හදන්නෙම යුධ අපරාධ සම්බන්දව හිරේ ගියපු අයගෙන්, ඒ නිසාම ෆිල්ම් එක අවසාන වෙනකල් හොද සටන් ජවනිකා, සහාසික යුධ වාතාවරණය සහ යම් යම් ආතල් සිදුවීම් එක්ක එක හුස්මට බලන්න පුළුවන්. *‍යුද්ධයක් කියන්නේ මිනීමැරුම් ගොඩක්. මිනීමරන්න නම් පිස්සුවක් තියෙන්නම ඕනා. අධික පිස්සුවක් තියෙන මේ කණ්ඩායම කොහොම යුද්ධ කරයිද?* *🔥The Ministry Of Ungentlemanly Warfare 2024* *Availbale At -* https://t.me/MovieClubFamily *Post Written By : Hasidu Dissanayake [PHOENIX]*
Image from MovieClub Family🇱🇰: *යුද්ධයක් කියන්නෙම මිනීමැරුම්, සැලසුම් වලින් සමන්විත ඉතාමත් කෲර සටනක්....
❤️ 17

Comments